හිපාටුවෝ වගේ තනියම ඉදල බැදල බලපන්කෝ ජීවිතේ වෙනස් වෙන හැටි උබට තේරෙයි. උබ ගැන හොයන්න බලන්න , ආදරේ කරන්න, හැමදේම කියව කියව ඉන්න කෙනෙක් උබටම ඉන්නව කියල තේරුනාම මාර සතුටක් බන් එන්නෙ. පොඩි එකෙක් එහෙම ඉන්න දවසකට උබටම තේරෙයි කොච්චර නම් සතුටක් එනවද කියල. හැබැයි බදින්න කලින් හොද ස්තීර අදායම් මාර්ගයක් හදා ගනින් අනිවාර්යෙන්ම. ලොකු කෝට් ගනන් නෙමයි කාල බීල සතුටින් ඉන්න
podi kalayai bn owa,mama badala naa mage opinion eka kiyanne
mama kiyanne naa badala sathutin inna baa kiyala,sathutininna godak ewa hariyanna one bn,ewa waradinna puluwan probability eka samahara marriage wala wadi

ubawath gani dala yai![]()
Owa podi kalayay.podi eka loku wela geni naki unama oka ivarai.

ලොකු වෙන්නෙයි නාකි වෙන්නෙයි තමන්ගෙ එවුන් බං.![]()
Lamaya patta ketha unoth,anga wikala unoth,geni paralyze unoth.oya love and sathuta e widiyatama tiyenawada.tiyenawana kamak ne

උබ අසුභවාදිත්වයේ ප්රතිමූර්තියක්.![]()
උබ අසුභවාදිත්වයේ ප්රතිමූර්තියක්.![]()
Bandama epa wenne nadda ban
Ne bn hitala balapanko.oya okoma illusion ekak.
uu athane kiyala thiyenne,kochara minissu innawada lamai hinda duk widina

Lamaya patta ketha unoth,anga wikala unoth,geni paralyze unoth.oya love and sathuta e widiyatama tiyenawada.tiyenawana kamak ne
ada gani mata thamuse kiwwa![]()

වෙන මොනවා කියන්නද බං. බදින්නෙ නැතුව ගෙදරට නාකි වෙච්ච එවුන් අපිත් නොදන්නවැයි ඉතින්.![]()

