Bandama epa wenne nadda ban

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    හිපාටුවෝ වගේ තනියම ඉදල බැදල බලපන්කෝ ජීවිතේ වෙනස් වෙන හැටි උබට තේරෙයි. උබ ගැන හොයන්න බලන්න , ආදරේ කරන්න, හැමදේම කියව කියව ඉන්න කෙනෙක් උබටම ඉන්නව කියල තේරුනාම මාර සතුටක් බන් එන්නෙ. පොඩි එකෙක් එහෙම ඉන්න දවසකට උබටම තේරෙයි කොච්චර නම් සතුටක් එනවද කියල. හැබැයි බදින්න කලින් හොද ස්තීර අදායම් මාර්ගයක් හදා ගනින් අනිවාර්යෙන්ම. ලොකු කෝට් ගනන් නෙමයි කාල බීල සතුටින් ඉන්න

    podi kalayai bn owa,mama badala naa mage opinion eka kiyanne

    mama kiyanne naa badala sathutin inna baa kiyala,sathutininna godak ewa hariyanna one bn,ewa waradinna puluwan probability eka samahara marriage wala wadi
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,561
    66,841
    113
    Lamaya patta ketha unoth,anga wikala unoth,geni paralyze unoth.oya love and sathuta e widiyatama tiyenawada.tiyenawana kamak ne
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    Lamaya patta ketha unoth,anga wikala unoth,geni paralyze unoth.oya love and sathuta e widiyatama tiyenawada.tiyenawana kamak ne


    uba thama podi ekekda bn??ammo ubala wage adahas thiyen unnam badinna epa bn....anika Love Is The Highest Frequency....