Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩේ පට්ටම දරුණුයි නේවි එක ඇතුලේ. Main camp දෙක තුනක්ම මේ වෙනකොට unofficially lockdown. හැබයි තාම එක්කේනෙක්වත් වැලිසරින් පිට හම්බවෙලා නැහැ.

    :shocked:
    which ones?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    :shocked:
    which ones?

    වැලිසර කියන්නේ තියන ලොකුම නේවි කෑම්ප් එක බන්. අනිත් එව්වා ඒකට සම්බන්ධයි. හැම එකක්ම නේ මේ දැනට කෑම්ප් දෙක තුනක් විතර බයක් තියනවාලු. ඒත් තාම එකක්වත් confirm නැහැ. එක හින්දා දැනට ඕනෙම දේකට ලැහැස්ති වෙලා ඉන්නේ. මේක section දෙක තුනක් හරහා ගිහින් වැලිසර. ඒකයි ගැටලුව. නම් නම් දන්නවා කෑම්ප්වල ඒත් unofficially. නොකිව්වේ ඒත් ගැටළුව අර එකම section එකේ නොවීම කට්ටියම.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අලුතෙන් 38ක්ද නැත්ත්න් අද සම්පූර්ණයෙන් 38ක්ද ?
    52ක් චෙක් කලාම 30 + 38ක් එන්න බැහැනෙ කොහොමත්
    ඒක නිසා සම්පූර්ණ එහෙමත් නැත්තම් total එක වෙන්න ඇති 38
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    welisara camp 1කෙ කරන්න ඕන හැම විදිහටම search කරලා තමා ඇතුලට ගත්තේ ,ඇතුලෙත් bed වල ඉදල lunch room වෙනකන් වෙනස් කරා,අපේ අවාසනාවට ඒක අස්සටත් ගියානේ..එත් හිතන්න ඕන නිවාඩු ගිහින් රට වටේ ගියපු අය ගැන..list 1ක හුගක් ලොකුයි ..මාත් ඉන්නවා 3දෙකට නිරාවරණය උන කෙනක් විදිහට..එයාලට තාම ටෙස්ට් කරේ නැහැ .3500 ඉන්නවනේ
     
    • Like
    Reactions: danzka

    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    welisara camp 1කෙ කරන්න ඕන හැම විදිහටම search කරලා තමා ඇතුලට ගත්තේ ,ඇතුලෙත් bed වල ඉදල lunch room වෙනකන් වෙනස් කරා,අපේ අවාසනාවට ඒක අස්සටත් ගියානේ..එත් හිතන්න ඕන නිවාඩු ගිහින් රට වටේ ගියපු අය ගැන..list 1ක හුගක් ලොකුයි ..මාත් ඉන්නවා 3දෙකට නිරාවරණය උන කෙනක් විදිහට..එයාලට තාම ටෙස්ට් කරේ නැහැ .3500 ඉන්නවනේ

    කල්පනාවෙන් මචෝ.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    welisara camp 1කෙ කරන්න ඕන හැම විදිහටම search කරලා තමා ඇතුලට ගත්තේ ,ඇතුලෙත් bed වල ඉදල lunch room වෙනකන් වෙනස් කරා,අපේ අවාසනාවට ඒක අස්සටත් ගියානේ..එත් හිතන්න ඕන නිවාඩු ගිහින් රට වටේ ගියපු අය ගැන..list 1ක හුගක් ලොකුයි ..මාත් ඉන්නවා 3දෙකට නිරාවරණය උන කෙනක් විදිහට..එයාලට තාම ටෙස්ට් කරේ නැහැ .3500 ඉන්නවනේ

    Where r u bro??
    Anywy stay safe... ull b fine..
     
    Last edited:

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    ඔය අහබු නියැදියක්...

    උදේම තේරුණා වෙන්න යන්න දේ..අද කාලෙකට පස්සේ කුණු හරුප දෙසුවා.දොකෙට්ට පවා..ශික් මේ යක්කුට වෙන්න යන දේ තේරෙන්නේ නැනේ :(:dull:

    මට තේරෙන විදියට අපි mask ඇතුව හෝ නැතුව කොලබ සති දෙකක් ඇවිදලා අවොත් නවතින්නේ IDH කොරිඩෝවේ

    දැන් නම් කොලබට එන්නත් එපා බන් කොහොමත්,හිත owl කරගන්න එපා .හැමෝම මානසිකව wettena නැතුව ඉන්න ඕන වෙලාවක් මේක
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    welisara camp 1කෙ කරන්න ඕන හැම විදිහටම search කරලා තමා ඇතුලට ගත්තේ ,ඇතුලෙත් bed වල ඉදල lunch room වෙනකන් වෙනස් කරා,අපේ අවාසනාවට ඒක අස්සටත් ගියානේ..එත් හිතන්න ඕන නිවාඩු ගිහින් රට වටේ ගියපු අය ගැන..list 1ක හුගක් ලොකුයි ..මාත් ඉන්නවා 3දෙකට නිරාවරණය උන කෙනක් විදිහට..එයාලට තාම ටෙස්ට් කරේ නැහැ .3500 ඉන්නවනේ

    devi pihiten kollo tika berunoth loku deyak
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    දැන්වත් හදිසි තත්වයක් ප්‍රකාශ කරලා රටම ලොක් down කරලා ගම පිටින් check කරලා safe zone හදන්න ඕන..ගම් අතර පවා යෑම තහනම් කරලා...අපි දැනටම පරක්කුයි..හැම පැත්තටම පැතිරෙන්න කලින් මේක කරන්නම ඕන

    මේක තමයි කරන්න ඕන .මාත් හිතන්නේ දැන්ම මේක කරන්න ඕන
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    welisara camp 1කෙ කරන්න ඕන හැම විදිහටම search කරලා තමා ඇතුලට ගත්තේ ,ඇතුලෙත් bed වල ඉදල lunch room වෙනකන් වෙනස් කරා,අපේ අවාසනාවට ඒක අස්සටත් ගියානේ..එත් හිතන්න ඕන නිවාඩු ගිහින් රට වටේ ගියපු අය ගැන..list 1ක හුගක් ලොකුයි ..මාත් ඉන්නවා 3දෙකට නිරාවරණය උන කෙනක් විදිහට..එයාලට තාම ටෙස්ට් කරේ නැහැ .3500 ඉන්නවනේ

    පරිස්සමෙන් ඉන්න බ්‍රෝ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    Navy band eke Sound setup eke kollo 2 tath positive bn :sorry: danata band eke ayatanam nehelu, eth tawa testing karanawalu.
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    දැන් නම් කොලබට එන්නත් එපා බන් කොහොමත්,හිත owl කරගන්න එපා .හැමෝම මානසිකව wettena නැතුව ඉන්න ඕන වෙලාවක් මේක

    Are you assigned to navy bro?..are you and all safe?..please be safe and take good care with precautions..may god save you and all..thathwe godak awl da machan?..
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    වැඩේ පට්ටම දරුණුයි නේවි එක ඇතුලේ. Main camp දෙක තුනක්ම මේ වෙනකොට unofficially lockdown. හැබයි තාම එක්කේනෙක්වත් වැලිසරින් පිට හම්බවෙලා නැහැ.

    Mokadda machan wela tiyenne hariyatama?..hari wistharayak kiyanna amaruda macho?..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    කාගෙන් කාටද බෝවුනේ කියලා හොයාගත්ත චාර්ට් එක අප්ඩේට් කරලද බන් ?
    එක හොයාගන්න ලින්ක් එකක් තියෙනවද ?
    naha case #127 anthimata update une. ita passe ekak mata hamba une na.. :(
     
    Status
    Not open for further replies.