වැඩේ පට්ටම දරුණුයි නේවි එක ඇතුලේ. Main camp දෙක තුනක්ම මේ වෙනකොට unofficially lockdown. හැබයි තාම එක්කේනෙක්වත් වැලිසරින් පිට හම්බවෙලා නැහැ.

which ones?

52ක් චෙක් කලාම 30 + 38ක් එන්න බැහැනෙ කොහොමත්අලුතෙන් 38ක්ද නැත්ත්න් අද සම්පූර්ණයෙන් 38ක්ද ?
welisara camp 1කෙ කරන්න ඕන හැම විදිහටම search කරලා තමා ඇතුලට ගත්තේ ,ඇතුලෙත් bed වල ඉදල lunch room වෙනකන් වෙනස් කරා,අපේ අවාසනාවට ඒක අස්සටත් ගියානේ..එත් හිතන්න ඕන නිවාඩු ගිහින් රට වටේ ගියපු අය ගැන..list 1ක හුගක් ලොකුයි ..මාත් ඉන්නවා 3දෙකට නිරාවරණය උන කෙනක් විදිහට..එයාලට තාම ටෙස්ට් කරේ නැහැ .3500 ඉන්නවනේ

Where r u bro??
Anywy stay safe... Hope ull b fine..
Now im in thalahena,thank u machan.hope today is a better day
Baya wenna epa kivvata kela welane bn
ඔය අහබු නියැදියක්...
උදේම තේරුණා වෙන්න යන්න දේ..අද කාලෙකට පස්සේ කුණු හරුප දෙසුවා.දොකෙට්ට පවා..ශික් මේ යක්කුට වෙන්න යන දේ තේරෙන්නේ නැනේ
මට තේරෙන විදියට අපි mask ඇතුව හෝ නැතුව කොලබ සති දෙකක් ඇවිදලා අවොත් නවතින්නේ IDH කොරිඩෝවේ
welisara camp 1කෙ කරන්න ඕන හැම විදිහටම search කරලා තමා ඇතුලට ගත්තේ ,ඇතුලෙත් bed වල ඉදල lunch room වෙනකන් වෙනස් කරා,අපේ අවාසනාවට ඒක අස්සටත් ගියානේ..එත් හිතන්න ඕන නිවාඩු ගිහින් රට වටේ ගියපු අය ගැන..list 1ක හුගක් ලොකුයි ..මාත් ඉන්නවා 3දෙකට නිරාවරණය උන කෙනක් විදිහට..එයාලට තාම ටෙස්ට් කරේ නැහැ .3500 ඉන්නවනේ
දැන්වත් හදිසි තත්වයක් ප්රකාශ කරලා රටම ලොක් down කරලා ගම පිටින් check කරලා safe zone හදන්න ඕන..ගම් අතර පවා යෑම තහනම් කරලා...අපි දැනටම පරක්කුයි..හැම පැත්තටම පැතිරෙන්න කලින් මේක කරන්නම ඕන
welisara camp 1කෙ කරන්න ඕන හැම විදිහටම search කරලා තමා ඇතුලට ගත්තේ ,ඇතුලෙත් bed වල ඉදල lunch room වෙනකන් වෙනස් කරා,අපේ අවාසනාවට ඒක අස්සටත් ගියානේ..එත් හිතන්න ඕන නිවාඩු ගිහින් රට වටේ ගියපු අය ගැන..list 1ක හුගක් ලොකුයි ..මාත් ඉන්නවා 3දෙකට නිරාවරණය උන කෙනක් විදිහට..එයාලට තාම ටෙස්ට් කරේ නැහැ .3500 ඉන්නවනේ
දැන් නම් කොලබට එන්නත් එපා බන් කොහොමත්,හිත owl කරගන්න එපා .හැමෝම මානසිකව wettena නැතුව ඉන්න ඕන වෙලාවක් මේක
Navy band eke Sound setup eke kollo 2 tath positive bndanata band eke ayatanam nehelu, eth tawa testing karanawalu.
වැඩේ පට්ටම දරුණුයි නේවි එක ඇතුලේ. Main camp දෙක තුනක්ම මේ වෙනකොට unofficially lockdown. හැබයි තාම එක්කේනෙක්වත් වැලිසරින් පිට හම්බවෙලා නැහැ.
naha case #127 anthimata update une. ita passe ekak mata hamba une na..කාගෙන් කාටද බෝවුනේ කියලා හොයාගත්ත චාර්ට් එක අප්ඩේට් කරලද බන් ?
එක හොයාගන්න ලින්ක් එකක් තියෙනවද ?