Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

LiquorHelp

Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    මගේ කලින් පෝස්ට් එක පටු දේශපාලන අරමුණු සඳහා භාවිතාවූ නිසා නැවත මේ ගැන පෝස්ට් නොලියා ඉන්න හැදුවත් ඉල්ලීම් රාශියක් ලැබුණු නිසා ලියමි. මෙය ශෙයා කරනවා නම් සම්පූර්ණ පෝ

    ඊයේ හමුවූ නාවික භටයින්ගේ තත්වය ඊට සමාන වගේම වෙනස්‍ වෙනස්‍ ය. ඔවුන්ද cluster එකකි. ඔවුන් අත්‍යාවශ්‍ය සේවාවල යෙදෙන රාගම රෝහලේ රෝග නිවාරණය සඳහා යෙදවෙන කණ්ඩායමකි. ඔවුන්ගෙන් කෙනෙක් පොළොන්නරුවේ ගොස් අසනීපවූ නිසා ඔහුගේ පොළොන්නරුවේ ආස්‍රිතයින් සහා වැලිසර අස්‍රිතයින් දෙපිරිසකි. ඔවුන්ව හඳුනාගැනීම, නිරෝධායනය සහා පරීක්ෂණ කිරීම ආරම්භවුයේ ඔබට එම සිද්ධිය ආරංචිවීමටද ප්‍රථමව සිටය. මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් පරීක්ෂාකිරීමේ ක්‍රමවේදයක් ආරම්භකිරීමට නිර්දේශිතය. මේ දිනවල වියට්නාමයේ වගුවක් ශෙයාවෙමින් පවතියී. එම වගුවේ සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව හැර අනෙකුත් සියලුම සංඛ්‍යා ලංකාවේ ඒවාට සමානය. ඒ අනුව ඒ දිහා බැලිය හැකි අනෙක් විදිහ නම් ඔවුන් අනවශ්‍ය ලෙස ටෙස්ට් කරනවාද යන්නය. ටෙස්ට්කිරීමේ මුලික අරමුණ රෝගය පාලනයකිරීමය. එසේම වෛද්‍ය විද්‍යාලයේ Measurements in Epidemiology (වසංගතවේදයේ මිනුම් ක්‍රම) පාඩමේ අපි උගන්නන මූලිකම සිද්ධාන්තය ප්‍රජාවන් දෙකක නොම්මර හෝ අංක සෘජුව සංසන්දනය (compare) කිරීමේ වැරැද්ද නොකරන ලෙසය. මා කලින් පෝස්ට් එකක කිවූ ලෙසට ඒ වැරැද්දත් අපේමය.
    1f60a.png




    --Manjula Perera.



    :lol::lol: Samanayilu wenaslu..:lol:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    community spread saha cluster spread wensa mokka da ? :confused:

    Mekata exact definition ekak who eken deela nehe.. namuth meka use lrnawa spread eke size eka aduraganna.. mehemai cluster ekak kiynne podi grouo ekak.. meke tynwa Home clusters, and small grp of clusters kiyla, piliwelin 3a and 3b awastha...
    Home clusters kiynne initial pt gen pawule, nethnam gewal athule pethireema, lankwa me awasthawa pahu krla iwarai... Eelangata small group of clusters, oya pahu gya tike una wage podiyata villages, towns athule wena spread eka, babar gen konde kapana gya grp, piliyandala ekagen maalu gatta grp e wage..
    Bro community kiynne maximum, stage 4 eka.. eka thamai america, italy, spain wage den tyenne.. control ekak nehe.. community ekata ghilla.. kohen contact wela enwada hoyaganna amarui.. dawasata pts la 500/1000 wage enwa.. lankawe main stratergy eka thamai meka nawatha ganeema.. denata godak durata ela newathila tyenne.. wede tyenne minissu athe.. rata ariye for the economy to rise, nikarune awidinna newei.. safety measures pilipadinna, pitaka indala niwadu awanam gewal walata wela inna, job ekata ynwanam maintain da distance.. amarui thamai.. but try ur best.. apita lede hedunoth katawath agilla dig kalata wedak nehe.. widawanne api..
    Good luck..
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අඩෝ මාතලේ 4 දෙනෙක් පොසිට්ව් වෙලා.දන් හම්බුනේ එ කට්ටිය.නෙවි එකේ ඉදන් ගෙදර ආපු කට්ටිය නිවාඩුට. මෙක කම්ෆම්ඩ්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    අඩෝ මාතලේ 4 දෙනෙක් පොසිට්ව් වෙලා.දන් හම්බුනේ එ කට්ටිය.නෙවි එකේ ඉදන් ගෙදර ආපු කට්ටිය නිවාඩුට. මෙක කම්ෆම්ඩ්

    Matale rip
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අඩෝ මාතලේ 4 දෙනෙක් පොසිට්ව් වෙලා.දන් හම්බුනේ එ කට්ටිය.නෙවි එකේ ඉදන් ගෙදර ආපු කට්ටිය නිවාඩුට. මෙක කම්ෆම්ඩ්

    මොන මගුලක්ද බන් රෙද්ද, දැන් ඔකේ contacts තිබුන නම් එකේ result එන්නේ තව සතියක්වත් පහු වෙලා...මෙහෙම ඉන්න බෑ depression වගේ.:baffled::baffled::(:(:(
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,378
    45,439
    113
    රාජිත මූසල පොන්නයා කට අැරිය විතරයි නේවි කොල්ලො 30ක් ලෙඩ උනා..:(
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    උබ හරි. ගිය ආණ්ඩුව වගේ නෙවේ මේ ආණ්ඩුව. තමන්ට කොච්චර අවාසියක් උනත් ඒ පාඩුව දරාගෙන රටේ මිනිස්සුන්ගෙ පැත්ත ගන්න එක ඉර හඳ වගේ විශ්වාසයි. බලය වගේද බන් මිනිස් ජීවිත
    :baffled:

    මග හිටියෝත් තෝ නසි
    ගෙදර ගියොත් අඹු නසි

    මම හිතන්නේ ආණ්ඩුවට ලොකුම අවුල අප්‍රේල් 25 ඉලෙක්ෂන් කැම්පේන් එක නැතිවුන එක. අප්‍රේල් 21 තම්බි ත්‍රස්තවදය පෙන්නලා ගොඩයන්න තිබ්බ චාන්ස් එක. අප්‍රේල් 25 ඡ්න්දේ තියෙන්න ප්ලැන් කරේ දෙසැම්බර වල.
    ඔව් ඔව් දැන් වැලේ වැල් නැති වෙලා තියෙන්නේ ආණ්ඩුවට,
    චන්දෙ ගැන කතා කරොත් අරුන් කියනවා මිනිස් ජීවත වලට වැඩිය මුන් චන්දෙ ලොකු කරන් කියලා
    ගොඩාක් වෙලාවට පාවෙන චන්ද ගොඩක් වැටෙන් නැති වෙයි චන්දෙ තිබ්බත්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    රාජිත මූසල පොන්නයා කට අැරිය විතරයි නේවි කොල්ලො 30ක් ලෙඩ උනා..:(

    Unge plan wenna berida.corona haditcha ekek navy eka assata ringawala
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,378
    45,439
    113
    :baffled:


    ඔව් ඔව් දැන් වැලේ වැල් නැති වෙලා තියෙන්නේ ආණ්ඩුවට,
    චන්දෙ ගැන කතා කරොත් අරුන් කියනවා මිනිස් ජීවත වලට වැඩිය මුන් චන්දෙ ලොකු කරන් කියලා
    ගොඩාක් වෙලාවට පාවෙන චන්ද ගොඩක් වැටෙන් නැති වෙයි චන්දෙ තිබ්බත්

    සජිත්‍ අගමැති වෙයි ඵහෙනම්..:cool:
     
    Status
    Not open for further replies.