PHI ta hadenne kohomada ban otchara protective gear dalath?
protective gears kiyanne machan un danne mask eka vitharaine.
Anith ekka patients lath ekka contacts thiyenawa bn unta. Onna okai case eka.
PHI ta hadenne kohomada ban otchara protective gear dalath?
මගේ යාලුවෙක් තව 4 දෙනෙක් එක්ක ජා-යල sir කෙනෙක්ගේ ගෙදර ගිහිල්ල .
එතන එකෙක් army එකේ ඉන්නේ . උගේ pass එකෙන් ගිහින් තියෙන්නේ .
හැමෝම එකම mic එකෙන් සින්දු කිව්වලු .
දැන් උගේ උගුර රිදෙනවලු .
මේක උගේ හිතේ බයට ඇතිවෙච්ච placebo effect එකක් උනොත් හොදයි .![]()
protective gears kiyanne machan un danne mask eka vitharaine.
Anith ekka patients lath ekka contacts thiyenawa bn unta. Onna okai case eka.
PHI hadila??
Phi ලා ගොඩකට අවම පහසුකම් වත් නැ
protective gears kiyanne machan un danne mask eka vitharaine.
Anith ekka patients lath ekka contacts thiyenawa bn unta. Onna okai case eka.
Ow bns... Mage gewal laga ekek aragena giya ada ude.
Uth ekka thawa 8k innawalu results positive una PHI la.
එහෙම දෙන්නෙ නැහැ බන්Itin ban system eka fail ne.PHI ta full suit eka denna onene

නිවුස් වලට දුන්නේ නනේ
ගෙවල් ගාව එකා මොන ජොබ් එකක් කරන එකක්ද?Ow bns... Mage gewal laga ekek aragena giya ada ude.
Uth ekka thawa 8k innawalu results positive una PHI la.

එහෙම දෙන්නෙ නැහැ බන්
දොස්තරට දුන්නට නර්ස්ලටවත් ඇඳුමක් නැහැ
උන් නිකම් බල්ලෝ බලල්ලු ගානට දාලා තියෙන්නෙ![]()
virus doesnt go awayඑහෙම දෙන්නෙ නැහැ බන්
දොස්තරට දුන්නට නර්ස්ලටවත් ඇඳුමක් නැහැ
උන් නිකම් බල්ලෝ බලල්ලු ගානට දාලා තියෙන්නෙ![]()
ද්රිස්තික්කේ නම් කොලඹ. ලොක්කා පාස් ගන්න හදන සීන් එකක් තියෙනවා.
එහෙම දෙන්නෙ නැහැ බන්
දොස්තරට දුන්නට නර්ස්ලටවත් ඇඳුමක් නැහැ
උන් නිකම් බල්ලෝ බලල්ලු ගානට දාලා තියෙන්නෙ![]()
manදman;25341438 said:Yako PHi kakai kit denda epa kiyapalla kassipu bona evanui parana evanui duwala marenawa baya wela
කොහොද බන්? හෝමාගම ඉස්පිරිතාලේ අපේ අයියා කෙනෙක් ඉන්නවා ඇටෙන්ඩන්ට් පුල් කිට් එක ගහන් ඉන්නේ.