අද 5 දෙනයි නේ අද අවුලක් න වගේ.සිංහලු Are Safe !!!:yes::yes::yes:
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,484 113 අපේ ගෙදර Apr 24, 2020 #3,221 අද 5 දෙනයි නේ අද අවුලක් න වගේ.සිංහලු Are Safe !!!
hirashgeff Well-known member Jan 16, 2007 22,160 25,881 113 28 ලොවෙත් නැති තැනක Apr 24, 2020 #3,222 yapa100 said: අද 5 දෙනයි නේ අද අවුලක් න වගේ.සිංහලු Are Safe !!! Click to expand... උඹ සේෆ් කිව්වොත් හපොයි
yapa100 said: අද 5 දෙනයි නේ අද අවුලක් න වගේ.සිංහලු Are Safe !!! Click to expand... උඹ සේෆ් කිව්වොත් හපොයි
R rcfernando Well-known member Nov 15, 2014 1,081 102 48 Apr 24, 2020 #3,223 yapa100 said: අද 5 දෙනයි නේ අද අවුලක් න වගේ.සිංහලු Are Safe !!! Click to expand... විනාසයි ඉතින් මුට තියෙනනේ මුසල කටක්.
yapa100 said: අද 5 දෙනයි නේ අද අවුලක් න වගේ.සිංහලු Are Safe !!! Click to expand... විනාසයි ඉතින් මුට තියෙනනේ මුසල කටක්.
R rcfernando Well-known member Nov 15, 2014 1,081 102 48 Apr 24, 2020 #3,224 යාපා තෝ බොරුකාර හුකන්නෙක් නේවි 4ක් පොසිටිව් කියලා උදේම කෙබ්බ කෙලියා
2osama Well-known member Oct 25, 2010 81,210 72,389 113 මාලඹේ Apr 24, 2020 #3,225 අද 35 ක් වගේ සෙට් වෙයි
R rcfernando Well-known member Nov 15, 2014 1,081 102 48 Apr 24, 2020 #3,226 2osama said: අද 35 ක් වගේ සෙට් වෙයි Click to expand... එහෙම කියන්නේ කෝමද කියහං
2osama Well-known member Oct 25, 2010 81,210 72,389 113 මාලඹේ Apr 24, 2020 #3,227 yapa100 said: අද 5 දෙනයි නේ අද අවුලක් න වගේ.සිංහලු Are Safe !!! Click to expand... rcfernando said: එහෙම කියන්නේ කෝමද කියහං Click to expand...
yapa100 said: අද 5 දෙනයි නේ අද අවුලක් න වගේ.සිංහලු Are Safe !!! Click to expand... rcfernando said: එහෙම කියන්නේ කෝමද කියහං Click to expand...
pazzy12 Well-known member Feb 16, 2011 5,415 6,633 113 Gedara Apr 24, 2020 #3,228 379 යාපා තොගෙ නම් කැරිම කට
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,484 113 අපේ ගෙදර Apr 24, 2020 #3,229 මෙරට කොරෝනා ආසාදිතයින් 379 දක්වා ඉහළට..
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,484 113 අපේ ගෙදර Apr 24, 2020 #3,231 yapa100 said: මෙරට කොරෝනා ආසාදිතයින් 379 දක්වා ඉහළට.. Click to expand... බම්ප්
samirad Active member Aug 6, 2006 872 141 43 Apr 24, 2020 #3,232 මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 379 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. ඒ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වීමත් සමඟයි. ඒ අනුව අද දිනය තුළ වාර්තා වී ඇති මුළු කොවිඩ්-19 ආසාදිතයින් ගණන 11කි. මෙම රෝගීන් 11 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවල හා නිවාසවල නිරෝධායනයට ලක්වෙමින් සිටි කොළඹ-12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 379 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. ඒ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වීමත් සමඟයි. ඒ අනුව අද දිනය තුළ වාර්තා වී ඇති මුළු කොවිඩ්-19 ආසාදිතයින් ගණන 11කි. මෙම රෝගීන් 11 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවල හා නිවාසවල නිරෝධායනයට ලක්වෙමින් සිටි කොළඹ-12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
I imhotep Well-known member Mar 29, 2017 14,825 8 35,339 113 Apr 24, 2020 #3,233 Hyaenidae said: Turtles are going to have to relocate Click to expand...
R rcfernando Well-known member Nov 15, 2014 1,081 102 48 Apr 24, 2020 #3,234 yapa100 said: මෙරට කොරෝනා ආසාදිතයින් 379 දක්වා ඉහළට.. Click to expand... තෝ පකයා නැ කියලා විනාඉියක් ගියේ නැ
yapa100 said: මෙරට කොරෝනා ආසාදිතයින් 379 දක්වා ඉහළට.. Click to expand... තෝ පකයා නැ කියලා විනාඉියක් ගියේ නැ
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,590 113 xxx Apr 24, 2020 #3,235 කොළඹ සිට පොළොන්නරුවට වාහන 6 කින් - තවත් කි.මී. 5 ක් පා ගමනින් ( ක.ග.කරුණාරත්න ) කොරෝනා වයිරසය ආසාදිත බවට පොලොන්නරුවෙන් හමුවූ ප්‍රථම රෝගියා වන නාවික සෙබළා ඔහු සේවය කල වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලැබ පොලොන්නරුවේ පුලස්තිගම පිහිටි සිය නිවෙස දක්වා පැමිණ ඇත්තේ වාහන ගණනාවක නැඟී බව මේ වනවිට අනාවරණය කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. මොහු ඉකුත් 18 වෙනි දින රාජකාරි කල වැලිසර නාවික හමුදා කඳවුරට අයත් වාහනයකින් කොළඹ කොටුවට පැමිණි බවත් එතැන් සිට මනුවර බලා යන බස් රථයක නැඟී වරකාපොල දක්වා පැමිණි බව ප්‍රකාශ කර ඇත. පසුව ත්‍රිරෝද රථයෙකින් අලව්ව නගරයට පැමිණ තිබේ. අලව්වේ සිට කුරුණෑගල දක්වා තවත් වාහනයකින් කුරුණෑගල නගරය තෙක් පැමිණ ඇති අතර එහිදී එළවලූ මිළදී ගැනීම සඳහා දඹුල්ල දක්වා එන කුඩා ලොරි රථයක පිටපසට ගොඩවී ඇති බව කියා තිබේ. ඒ අවස්ථාවේ දඹුල්ලට යාමට තවත් කිහිප දෙනෙකුද ලොරියේ පිටුපස සිටි බව නාවික සෙබළා ප්‍රකාශ කර ඇත. මේ පුද්ගලයා දඹුල්ල නගරයට පැමිණ එහි ටික වේලාවක් රැඳී සිටින විට මින්නේරිය ප්‍රදේශයේ පිහිටි සහල් මෝලකට අයත් සහල් ප්‍රවාහනය කරන ලොරියක් පැමිණ තිබේ. එම ලොරිය නවත්වාගෙන එහි නැඟී මින්නේරිය නගරයට පැමිණ ඇත. මේ අවස්ථාව වනවිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පැවැතීම නිසා පොදු ප්‍රවාහන සේවා බස් රථ ආදිය නොමැති හෙයින් මින්නේරිය නඟරයේ සිට හිඟුරක්ගොඩ දක්වා කිලෝ මීටර් 05 කට වැඩි දුරක් පයින්ම පැමිණි බව නාවික සෙබළා පවසා තිබේ. එතැන් සිට පුලස්තිගම අභයපුර පිහිටි සිය නිවෙසට ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයෙකින් බවත් නිවෙස ආසන්යට ගොස් නිවෙස දක්වා මඳ දුරක් පයින් ගිය බවද නාවික සෙබළා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මේ ආකාරයට මෙම නාවික සෙබළා ගමන් ගත් බව කියන රථවාහන අතුරින් ලොරිය සහ ත්‍රිරෝද රථය හඳුනාගෙන ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවැසීය. එම ත්‍රිරෝද රථයේ රියැදුරාත් ලොරියේ රියැදුරු සහ එහි සහායකත් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇතැයිද ඒ මහතා කීය.
කොළඹ සිට පොළොන්නරුවට වාහන 6 කින් - තවත් කි.මී. 5 ක් පා ගමනින් ( ක.ග.කරුණාරත්න ) කොරෝනා වයිරසය ආසාදිත බවට පොලොන්නරුවෙන් හමුවූ ප්‍රථම රෝගියා වන නාවික සෙබළා ඔහු සේවය කල වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලැබ පොලොන්නරුවේ පුලස්තිගම පිහිටි සිය නිවෙස දක්වා පැමිණ ඇත්තේ වාහන ගණනාවක නැඟී බව මේ වනවිට අනාවරණය කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. මොහු ඉකුත් 18 වෙනි දින රාජකාරි කල වැලිසර නාවික හමුදා කඳවුරට අයත් වාහනයකින් කොළඹ කොටුවට පැමිණි බවත් එතැන් සිට මනුවර බලා යන බස් රථයක නැඟී වරකාපොල දක්වා පැමිණි බව ප්‍රකාශ කර ඇත. පසුව ත්‍රිරෝද රථයෙකින් අලව්ව නගරයට පැමිණ තිබේ. අලව්වේ සිට කුරුණෑගල දක්වා තවත් වාහනයකින් කුරුණෑගල නගරය තෙක් පැමිණ ඇති අතර එහිදී එළවලූ මිළදී ගැනීම සඳහා දඹුල්ල දක්වා එන කුඩා ලොරි රථයක පිටපසට ගොඩවී ඇති බව කියා තිබේ. ඒ අවස්ථාවේ දඹුල්ලට යාමට තවත් කිහිප දෙනෙකුද ලොරියේ පිටුපස සිටි බව නාවික සෙබළා ප්‍රකාශ කර ඇත. මේ පුද්ගලයා දඹුල්ල නගරයට පැමිණ එහි ටික වේලාවක් රැඳී සිටින විට මින්නේරිය ප්‍රදේශයේ පිහිටි සහල් මෝලකට අයත් සහල් ප්‍රවාහනය කරන ලොරියක් පැමිණ තිබේ. එම ලොරිය නවත්වාගෙන එහි නැඟී මින්නේරිය නගරයට පැමිණ ඇත. මේ අවස්ථාව වනවිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පැවැතීම නිසා පොදු ප්‍රවාහන සේවා බස් රථ ආදිය නොමැති හෙයින් මින්නේරිය නඟරයේ සිට හිඟුරක්ගොඩ දක්වා කිලෝ මීටර් 05 කට වැඩි දුරක් පයින්ම පැමිණි බව නාවික සෙබළා පවසා තිබේ. එතැන් සිට පුලස්තිගම අභයපුර පිහිටි සිය නිවෙසට ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයෙකින් බවත් නිවෙස ආසන්යට ගොස් නිවෙස දක්වා මඳ දුරක් පයින් ගිය බවද නාවික සෙබළා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මේ ආකාරයට මෙම නාවික සෙබළා ගමන් ගත් බව කියන රථවාහන අතුරින් ලොරිය සහ ත්‍රිරෝද රථය හඳුනාගෙන ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවැසීය. එම ත්‍රිරෝද රථයේ රියැදුරාත් ලොරියේ රියැදුරු සහ එහි සහායකත් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇතැයිද ඒ මහතා කීය.
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,484 113 අපේ ගෙදර Apr 24, 2020 #3,238 Emios said: Click to expand... WHY
pazzy12 Well-known member Feb 16, 2011 5,415 6,633 113 Gedara Apr 24, 2020 #3,239 තව 30ක්ට හැදිලා කෑම්ප් එකේ.අම්බෝ හුත්තෝ
Emios Well-known member Dec 10, 2009 74,217 66,622 113 Apr 24, 2020 #3,240 yapa100 said: WHY Click to expand... Ubawa mudata bili denna ona bottuwaka dala etakota corona nethi wenawa
yapa100 said: WHY Click to expand... Ubawa mudata bili denna ona bottuwaka dala etakota corona nethi wenawa