Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    තංගල්ල නගරයේ බස් නැවතුම්පොළේ ඉහල මාලයේ දුරකතන අලෙවිසැල් දෙකක් නීරෝධායනයට....

    වැලිසර නාවික හමුදා කදවුරේ සිට රත්නපුරය දක්වා නාවික හමුදා බස්රථයක ගමන් ගත් කොරෝනා අසාදිත නාවික සෙබලෙකු තංගල්ල නගරයේදී දුරකතන අලවිසැල් දෙකකට ගොඩනැග ඇත.එම හේතුව නිසා එම දුරකතන අලවිසැල් නීරොධායනයට ලක් කර ඇත.එම අලවිසැල් දෙකට 22 වන දිනෙන් පසු පිවිස ඇති කෙනෙකු ඇති නම් හැකි ඉක්මනින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කරන්න ...
    මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයසිංහ මහතා : 0718182640
    මහජන සෞක්‍ය වෛද්‍ය අධිකාරීතුමා : 0714210458

    ශෙයාර් කරන්න පුලුවන් තරම් අය දැනුවත් කරන්න ..
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අවදානම් දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය යළි සඳුදා අලූයම 5 ට ඉවත් කිරීමට නියමිතයි.

    Hiru News...

    http://www.hirunews.lk/sinhala/239372/රාත්‍රී-8න්-පසු-යළිත්-මුළු-දිවයිනටම-ඇඳිරි-නීතිය
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කලබල වෙන්න එපා ..මේ වාර්තාවන්නේ නාවික හමුදා කඳවුරක් තුළින් පමණයි.. අපට ඡන්දය තියන්න පුළුවන්..
    අද රෑට අපේ ප්‍රවෘත්ති.

    CopiedFB
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සෙබලු හොරෙන් සිගරැට් බිව්වොත් එවා කියන්නේ නැතිවෙයි ද
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අවදානම් දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය යළි සඳුදා අලූයම 5 ට ඉවත් කිරීමට නියමිතයි.

    Hiru News...

    Link?
     
    Status
    Not open for further replies.