Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Curfew ain karanna bari wenawa.
    GOTA godak welavata karana ekak na GMOA eketh ekka decisions ganna nisa.

    Habai MR nam kisima visvasayak na.



    27 ඇදිරිනීතිය අයින් කරන එකක් නැහැ බන්.. මතකනෙ කලිනුත් අයින් කරනව කියල ඉදල පස්සෙ වෙනස් කලා..

    හොද වෙලාවට පාර්ලිමේන්තුව නැත්තෙ මචන්.. උන් ටික හිටියනම් හොද ආතල් ටිකක් බලාගන්න තිබුන.. නියම හරක් ටිකක්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    hamudawe minissu tika paw habei.. ea minissu ude re mahinasi wela ledeth hadagena duk vidinna una.. :(
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,415
    6,633
    113
    Gedara
    70% නේ accuracy එක..මුටත් false positive වෙළද දන්නේ නැහැ :shocked:

    False positiv kiyala deyak na ban. 10 parak negative wela eka parak positive unoth eth positive. 70% kiyanne poaitive ayath dethun para negative wena nisa
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    27 ඇදිරිනීතිය අයින් කරන එකක් නැහැ බන්.. මතකනෙ කලිනුත් අයින් කරනව කියල ඉදල පස්සෙ වෙනස් කලා..

    හොද වෙලාවට පාර්ලිමේන්තුව නැත්තෙ මචන්.. උන් ටික හිටියනම් හොද ආතල් ටිකක් බලාගන්න තිබුන.. නියම හරක් ටිකක්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ..

    සැලුං වැහුවට කොන්ඩ රැවුල් කපනවනෙ අනිවා! බෝතල් එහෙම වැඩි ගනන් වලට අරං එනවා නෙ කොහොමත් එහෙන් මෙහෙන් හොරාට. කට්ටිය බජවු දානවා! මීටරය පුකෙන් තියං යන්නෙ! මාස්ක් තියා හෙල්මටුත් නෑ ට්‍රැෆික්ලා නැති නිසා දැන්! ප්‍රායෝගික නෑ මිනිස්සුන්ට ඔව්වා පිලිපදින්න කියන එක.

    පොලීසිය කියලත් එක එකා පස්සෙන් ඉදන් අල්ලන්න බෑනෙ බන්. උන්ට වෙන් වැඩ නැතුවයේ! 20 වෙනිදා ඇරපු නිසා මේ ඔක්කොම ඉතින්
     
    Last edited:
    Status
    Not open for further replies.