Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් නම් safe zone දිස්ත්රික පිටින් හදලා හමාරයි...ගම පිටින් තමා දැන් කරන්න වෙන්නේ..තව පරක්කු උනොත්

    One day you all will get it කියලා හිත හදන ඉදපල්ලා :(
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    (Unconfirmed news)
    කුරුණෑගල එක්කෙනෙක් Navy එකේ. අනිත් කෙනා Guide කෙනෙක් කියලා ආරංචි උනේ. ඊළඟ update එකේ කියයි.

    ඉවරයි.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    dr. හරිත අලුත්ගේ ගේ පලු ඇරියා නේද පහුගිය ටිකේ may මුල් සතිය වෙද්දී peek එකක් එනවා කිව්වා කියලා :sorry: :sorry: දැන් මේ යන විදියට ගියොත් ඉතින් sorry තමයි අපිට :sorry:


    Dr.Harith thamai lankawe whistle-blower une dan Dr kata wahala Chathura de Alwis Dr pissek kiyala wihula kara
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Owa kiyala banum ahaganna baa...:(:(:(

    anika CHathura kiwwanam ithin ayith wena monawada...:lol::lol::lol:

    මට වෙලාවකට හිතෙනවා චතුර එරෝෂාන්ගේ නැදයෙක්ද කියලා..දෙන්නටම තියෙන්නේ අයිස්ටයින්ටත් වඩා දැනුමක්නේ :dull:
     
    Status
    Not open for further replies.