සදුදා වඩට යන්න වෙයිද බන් ? ගොඩක් තන් වල පාස් අරන් වඩ නේ.පාරේ traffic දන්


ලංකා ඊ නිවුස් විස්වාස කරන්න තරම් මෝඩයෙක් නෙවෙයි, නමුත් සටනකදි ප්‍රතිවාදියාගේ කතා අහන්නත් ඕනා. ඌ වැඩියෙන්ම වැරදි හොයන නිසා.
උන් කිව්වා 43ක් ඊයේ පොසිටිව් කියලා. නමුත් 30යි දුන්නේ. අදත් 30යි දුන්නේ. රවුම් ගනන්. එකදිගට රවුුුුුම් ගනන් එනකොට සැකයක් එනවා. සැර බාල වෙන්න කඩලා කඩලා දෙනවද කියලා
සදුදා වඩට යන්න වෙයිද බන් ? ගොඩක් තන් වල පාස් අරන් වඩ නේ.පාරේ traffic දන්![]()









70% වෙන්නේ false negative 30% වගේ තියන නිසා70% නේ accuracy එක..මුටත් false positive වෙළද දන්නේ නැහැ![]()
ලංකාවේ කොරෝනා ප්‍රබේධ 4ක කතාවක් තිබුන නේ(වැරදි නම් නිවැරදි කරන්න)...තව ප්‍රබේද තියනව මේ අස්සේ
බයි කොරෝනා...
ටොයි කොරෝනා...
ජෙපි කොරෝනා...
ඔය virus ටික තියනකම් මේ රට කොහොමත් ගොඩ දාගන්න බැරිවෙයි...ඇයි ඉතින් හැම රෙද්දටම දේශපාලනේ අදාල වෙනවනේ
![]()


70% වෙන්නේ false negative 30% වගේ තියන නිසා
pcr false positive වෙන chance එක ගොඩක් අඩුයි
මම බයියෙක් හුත්තියේ![]()




Do you really think it is matter to him ?තිබ්බා බන් අර අවිස්සාවේලේ ආමි එකේ එක්කේනා.
ලංකාවේ කොරෝනා ප්‍රබේධ 4ක කතාවක් තිබුන නේ(වැරදි නම් නිවැරදි කරන්න)...තව ප්‍රබේද තියනව මේ අස්සේ
බයි කොරෝනා...
ටොයි කොරෝනා...
ජෙපි කොරෝනා...
ඔය virus ටික තියනකම් මේ රට කොහොමත් ගොඩ දාගන්න බැරිවෙයි...ඇයි ඉතින් හැම රෙද්දටම දේශපාලනේ අදාල වෙනවනේ
![]()
eyata mokada une bro?dan saneepaida?
සදුදා වඩට යන්න වෙයිද බන් ? ගොඩක් තන් වල පාස් අරන් වඩ නේ.පාරේ traffic දන්![]()
එහෙම දන්නේ නැහැ බන් . වැඩසටහනක් කියනවා ඇහුනා. දෙවෙනි එක. පොසිටිව්. තුන් හතර එක හෙළයින් කියලා පරීක්ෂණ හතරක් කරලා ඊට පස්සේ ලිස්ට් එකෙන් අහක් කලා කියලා.
බලමු හෙට අනිද්දා නිරෝධන මද්‍යස්ථාන, අයිසොලේටඩ් ඒරියාස් වලින් ඇරෙන්න හම්බ උනොත් රටටම කර්ෆිව් වැටෙන්නත් බැරි නෑ.
ආරංචි විදිහට GMOA එක ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා.








තව ජාති දෙකක් තියෙනවා
ස්වාධීන කොරෝනා
ස්වාධීන වගේ කොරෝනා කියලා



අවදානම් දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය යළි සඳුදා අලූයම 5 ට ඉවත් කිරීමට නියමිතයි.
Hiru News...
http://www.hirunews.lk/sinhala/239372/රාත්‍රී-8න්-පසු-යළිත්-මුළු-දිවයිනටම-ඇඳිරි-නීතිය
බදුල්ල hospital 1කෙ කෙනක් හම්බ උනාලු (unofficial)