Jaffna curfew continue wenne nehe bro,, ehe arinwa
ehemada machan thanks...hiru eke daala thiyene ohoma...
Jaffna curfew continue wenne nehe bro,, ehe arinwa
බලමු හෙට අනිද්දා නිරෝධන මද්‍යස්ථාන, අයිසොලේටඩ් ඒරියාස් වලින් ඇරෙන්න හම්බ උනොත් රටටම කර්ෆිව් වැටෙන්නත් බැරි නෑ.
ආරංචි විදිහට GMOA එක ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා.
ehemada machan thanks...hiru eke daala thiyene ohoma...
ඔව් මචං
ah.. den wenas karala bro hiru eketh,, chk the link u posted..



මෙරට කොරෝනා ආසාදිතයින් 416 දක්වා ඉහළට.
8PM
අද දවසට මේ ඇති නේද? රෑ අපහු අප්ඩේට් එකක් එන එකක් නෑනෙ
Badulla case confirmed. May be he is the #416...A navy personnel as I heard
Hali ela porak kiyala kiyanne
මෙරට කොරෝනා ආසාදිතයින් 416 දක්වා ඉහළට.
8PM
එරෝගේ දැන් රාජකාරිය බයියන්ගේ චන්ද කැඩිම![]()


