Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අද දවසට පනහ වෙයි වගේ මචං
    හෙට
    රෑ වෙද්දී පන්සීය පනී
    මගේ අනාවැකිය
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට සැකයි මු ⁣ලොක්කකෙක්ද කියලත්.
    සේෆ් කියලා විනාඩි 5න් කවුන්ට් වැඩි වෙනවා

    ඕකා news එක එන්න මොතකට කලින් safe ගාන්නේ බන්..එකයි රහස :lol::lol:

    ඔය whatsapp,fb group උන්ට news එක එනවා මුලින්ම ;)
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අද දවසට පනහ වෙයි වගේ මචං
    හෙට
    රෑ වෙද්දී පන්සීය පනී
    මගේ අනාවැකිය

    දෙරනේ කිව්වා නේවි 5ක් ගැන. එතන බදුල්ල කිව්වා



    gdkifmqq.gif
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    e ban
    leddunta dun allanawa, kanda denawa araka meka kiwwa
    e unata ape unta ikmanata hoda wenne na ne

    එකනේ බන්..උනේ විමල් ආතල් එකට කිව්වා කතාවක,පිස්සු දොස්තර කෙනෙක් එළකිරි දුම් කතාවක් කිව්වා එකනේ :lol: දැන් රෙද්දේ රෙවිලා ඉන්නේ
     
    Status
    Not open for further replies.