Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එකනේ බන්..උනේ විමල් ආතල් එකට කිව්වා කතාවක,පිස්සු දොස්තර කෙනෙක් එළකිරි දුම් කතාවක් කිව්වා එකනේ :lol: දැන් රෙද්දේ රෙවිලා ඉන්නේ
    ai ban ara palweni ledath kiwwe

    hospital eken kanda warga bonna dunna, dum alluwa. ekayi ikmanata hoda une kiyala :nerd:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන්වත් රට දවස් 07ක lockdown කරලා,පුළුවන් උපරිමය ටෙස්ට් කරා නම් හරි...

    වැඩේ කරන්න අමාරු නම් චීනෙන් ආධාර ඉලන්න කාලේ හරි..උන් එවාවි උන්ගේ සෙට් කිව්වා ගමන් :)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,755
    30,790
    113
    agreed machan...habyi kuddo tika witharak madi ehenam...mahaparimanayen business eka karan un, ewagema unta rakawaranaya dena un...un thamayi ape ratawal ahinsaka jeewitha winasa karanne..

    :yes: එවුනට කුඩු ගෙන්නන ලොක්කෝ ටික තව කුඩ්ඩො හදනවා නේ. උන්ව අල්ලන්නේ නැතුව මොනවා කරත් වැඩක් නැ.

    Kudu gena eka etakota? Nimal lansa wage un?

    ඇයි බන් උන්ව රෙද්ද අස්සේ දාගෙන රකින දේශපාලුවෝ...රටේ විනාසයක් නම් ඉතින් ඕකුන් කොහෙන් හරි ගෑවෙනවා..නොදෝමකින් හැත්ත

    මෙහෙමයි මචං ඔය ඩ්‍රග් මාෆියා එක කියන්නෙ ලොකු කතන්දරයක්.ඩ්‍රග් මාෆියා එකේ තියන පවර් එක අපිට හිතාගන්නවත් බෑ.උන්ට විසිකරන්න තරං බිලියන ගනන් සල්ලි තියනවා ලෝකෙ ඕනම රටක පක්ෂ විපක්ෂ දේශාපලුවන්ගෙ ඉදන් ආමි එකේ පොලිසියෙ බන්ධනාගාරෙ හැම තැනම තදයොන්ගෙ කන්ටැක්ස් තියනවා වචන වලින් කියන්න බැරි තරං රේන්ජ් එකක බිල්ඩ් වෙච්ච පවර්ෆුල් නෙට්වර්ක් එකක්.ඩ්‍රග් මාෆියාව ලංකාවේන් අයින්ම කරලා දාන්නෙ කොහොමද කියලා කතා කරන්න ගත්තොත් ඒක මාර දිග ටොපික් එකක් වෙනවා.ඩ්‍රග් මාෆියා එක අතුගාල දාන්නනං රට පාලනය කරන එකා මේ වේස දේශපාලන සිස්ටම් එකෙන් ආපු නැති කොන්ද පණ තියන ඒකාධිපතියෙක් වෙන්න ඕන.ගෝටාට උනත් ඩ්‍රග් මාෆියා එක අතුගාලා දාන්න ඕනෙනං මහින්ද ඇතුලු සමස්ථ පක්ශෙටම හුකාගන්න කියලා තනි ගේමක් ගැහුවොත් විතරයි මේක ලංකාවේන් අතුගාලම දාන්න පුලුවන්.

    අතුගාලම දානවනං දාන්න එකම එක විදිහක් දන්නවා.හැබැයි මානව හිමිකම් නෙවෙයි සාමාන්‍ය නීති පවා කඩලා ගේම ගහන්න වෙන්නෙ.

    මුලින්ම ඩ්‍රග් මාෆියා එකේ ලූප් එක අදුනාගන්න ඕන.

    ඩ්‍රග් සප්ලයි කරන උන් ලංකාවට කුඩු එවනවා -> ඩ්‍රග් ඩීලස්ලා විකුණනවා -> ඇබ්බැහි වෙන උන් තමන්ගෙ ගෑනි ලමයිව හරි විකුණලා ඒත් බැයිනං වකුගඩුවක් හරි දීලා කුඩු ටික ගහනවා.

    ඔය ලූප් එක දිගටම කැරකෙනවා.කුඩු ගහන්න ඇබ්බැහි උන එකෙක් කොච්චර පුනුරුත්ථාපනය වෙන්න කියලා ගියත් 95%ක් ම වගේ ආය කුඩු ගහනවා.උන්ගෙ ජීවිතේ එකම අරමුණ ඊලග දවසෙ කුඩු ටික හොයාගන්නෙ කොහොමද කියලා.ඉතිං මේ සික් කාරයෝ ටික ඉන්නකං කොච්චර සප්ලයර්ස්ලා ඇල්ලුවත් නවත්තන්න හැදුවත් ඩ්‍රග් මාෆියා එක මේකෙ නවත්තන්න බෑ.පුනුරුත්ථාපනය වෙන්නෙත් නැත්තං මේක ඉවර කරන්න වෙන්නෙ උන්ව ඉවර කරලා.මුලින්ම අල්ලලා පුනුරුත්ථාපනයට දානවා ඊටපස්සෙත් එක පාරක් හරි කුඩු ගහලා අහු උනොත් නඩු කතන්දර මොනවත් නැතුව වෙඩි තියලම දාන්න ඕන .ඔය ප්‍රොසෙස් එකට පැරලල්වම ආමි එකේ බුද්ධ් අංශ දාලා තැන් තැන්වල පොඩ්ඩ පොඩ්ඩ විකුණන උන්, ලොකුවට බිස්නස් කරන පාතාලෙ බුවාලා ,ලංකාවට ගෙන්නන සප්ලර්ලා උන්ගෙ අනිත් හයිය අතු ටික හොයලා උන් මොන තරාතිරමක හිටියත් උන්ටත් ස්පෙශල් ෆෝස් දාල ශොට් එක දෙන්න ඔන (දේශපාලුවො,පොලිස් ලොක්කො ,බන්ධනාගාරෙ තදයො,පට්ට ලෝයර්ලා වගේ කැරිම සෙට් එකක් ඉදී. මොකා උනත් ඔක්කොටම ශොට් එක දෙන්න ඕන)නඩු කතන්දර නෑ ඔන්ද ස්පොට් තියලා දාන්න ඕන. මොකද ලොකු උන්ගෙ පවර් එකේ හැටියට ලොවෙත් නඩු කියලා දිනන්න බෑ උන් එක්ක ජනාධිපතිටවත්. ඔය පොඩ්ඩ පොඩ්ඩ විකුණන කුඩ්ඩො බන්ධනාගාරෙ යන්න කැමතී එලියෙ ඉන්නවටත් වඩා බඩු හොදට ඇතුලට එනවා .ඒහින්දා ඔන්දස්පොට් ඉවර කරන්න ඕන දෙගොල්ලොම. ඔය සුද්දෙ හරියට කම්ප්ලීට් කරොත් රට ක්ලීන්. ඊටපස්සෙ ඉතිං තියෙන්නෙ නේවි එකට කියලා බුද්ධ් අංශෙත් සහය ඇතුව එක කුඩු ග්‍රෑම් එකක් වත් ලංකාව ඇතුලට එන්නැති වෙන්න ගේම ගහන එකයි අලුතෙන් කුඩුකාරයො ලංකාවේ හැදෙන එක නවත්තන්න ගේමක් ගහන එකයි තමා. (ඔය කුඩු විකුනන එක කැරියෙක් මැරිච්ච ගමන් තව එකෙක් උගෙ තැන අරං ගේමට එන්ටර් වෙන්නෙ සික් කාරයෝ ඕන තරං ඉන්න හින්දා වකුගඩු වක් විකුණලා හරි ග්‍රෑම් 1ක් ගන්න බලාගෙන එහෙම උන් නැත්තං විකුණන උනුත් නිකම්ම නැති වෙනවා.)ඒහින්දා ඊටපස්සෙ ලංකාවේ බැරි වෙලාවත් කුඩු ගහන උන් සංඛ්‍යාව වැඩිවෙනවනං වැඩි වෙන්න ඕනෙ බයිනරි විදියට :D ඊයේ වාර්තා වුන කුඩුකාරයො 1 අද වාර්තාවෙන කුඩුකාරයො 0 හෙට වාර්තා වෙන කුඩුකාරයො 1 අනිද්දා වාර්තා වෙන කුඩුකාරයො 0....etc :D

    ඒත් දුක කියන්නෙ මොන පකෙක්වත් ඕක කරන්නෑ බං.කරන්න දෙන්නෙත් නෑ ඒ අවධානම ගන්නෙත් නෑ.බැරි වෙලා හරි කරන්න ගත්තොත් මේකෙම උන් හැමිනෙයි පුක හපාගෙන මානව හිමිකම් කඩනවෝ.....සුදු වෑන් එනවෝ ..නීතිය අතට ගන්නෝ...ඒකාධිපතියෙක්...කුඩු කාරයොත් මනුෂ්‍යයෝය කිය කිය.ඒකල්ලා ජිනීවා ගිහින් හැමිනෙයි ඒකාධිපති අහිංසක කොල්ලො මරණවා කියලා.ඉතිං අපි සදා කුඩ්ඩො සමග හැමිනි හැමනි ඉමු සිංහලයෝ :(
     
    • Like
    Reactions: tharinduncc

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ai ban ara palweni ledath kiwwe

    hospital eken kanda warga bonna dunna, dum alluwa. ekayi ikmanata hoda une kiyala :nerd:

    අපේ උන් කරන්න තියෙන හැම එකම කරනවා බන්..එකකින් වත් හරි යන්න.. එකේ කිසිම වරදක් නැහැනේ..එත් එළකිරි පිස්සු දොස්තර එරෝ කිව්වේ දුම් අල්ල අල්ල ගෙදර හිටියම ඇති hospital යන්නත් ඕන නැහැ හරි සරලයි කියලනේ :dull::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    දැන්වත් රට දවස් 07ක lockdown කරලා,පුළුවන් උපරිමය ටෙස්ට් කරා නම් හරි...

    වැඩේ කරන්න අමාරු නම් චීනෙන් ආධාර ඉලන්න කාලේ හරි..උන් එවාවි උන්ගේ සෙට් කිව්වා ගමන් :)
    මාස 7ක් ලොක්ඩවුන් කරත් මේ ලෙඩ්ඩු ටික හොයාගන්න බෑ බන්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මෙහෙමයි මචං ඔය ඩ්‍රග් මාෆියා එක කියන්නෙ ලොකු කතන්දරයක්.ඩ්‍රග් මාෆියා එකේ තියන පවර් එක අපිට හිතාගන්නවත් බෑ.උන්ට විසිකරන්න තරං බිලියන ගනන් සල්ලි තියනවා ලෝකෙ ඕනම රටක පක්ෂ විපක්ෂ දේශාපලුවන්ගෙ ඉදන් ආමි එකේ පොලිසියෙ බන්ධනාගාරෙ හැම තැනම තදයොන්ගෙ කන්ටැක්ස් තියනවා වචන වලින් කියන්න බැරි තරං රේන්ජ් එකක බිල්ඩ් වෙච්ච පවර්ෆුල් නෙට්වර්ක් එකක්.ඩ්‍රග් මාෆියාව ලංකාවේන් අයින්ම කරලා දාන්නෙ කොහොමද කියලා කතා කරන්න ගත්තොත් ඒක මාර දිග ටොපික් එකක් වෙනවා.ඩ්‍රග් මාෆියා එක අතුගාල දාන්නනං රට පාලනය කරන එකා මේ වේස දේශපාලන සිස්ටම් එකෙන් ආපු නැති කොන්ද පණ තියන ඒකාධිපතියෙක් වෙන්න ඕන.ගෝටාට උනත් ඩ්‍රග් මාෆියා එක අතුගාලා දාන්න ඕනෙනං මහින්ද ඇතුලු සමස්ථ පක්ශෙටම හුකාගන්න කියලා තනි ගේමක් ගැහුවොත් විතරයි මේක ලංකාවේන් අතුගාලම දාන්න පුලුවන්.

    අතුගාලම දානවනං දාන්න එකම එක විදිහක් දන්නවා.හැබැයි මානව හිමිකම් නෙවෙයි සාමාන්‍ය නීති පවා කඩලා ගේම ගහන්න වෙන්නෙ.

    මුලින්ම ඩ්‍රග් මාෆියා එකේ ලූප් එක අදුනාගන්න ඕන.

    ඩ්‍රග් සප්ලයි කරන උන් ලංකාවට කුඩු එවනවා -> ඩ්‍රග් ඩීලස්ලා විකුණනවා -> ඇබ්බැහි වෙන උන් තමන්ගෙ ගෑනි ලමයිව හරි විකුණලා ඒත් බැයිනං වකුගඩුවක් හරි දීලා කුඩු ටික ගහනවා.

    ඔය ලූප් එක දිගටම කැරකෙනවා.කුඩු ගහන්න ඇබ්බැහි උන එකෙක් කොච්චර පුනුරුත්ථාපනය වෙන්න කියලා ගියත් 95%ක් ම වගේ ආය කුඩු ගහනවා.උන්ගෙ ජීවිතේ එකම අරමුණ ඊලග දවසෙ කුඩු ටික හොයාගන්නෙ කොහොමද කියලා.ඉතිං මේ සික් කාරයෝ ටික ඉන්නකං කොච්චර සප්ලයර්ස්ලා ඇල්ලුවත් නවත්තන්න හැදුවත් ඩ්‍රග් මාෆියා එක මේකෙ නවත්තන්න බෑ.පුනුරුත්ථාපනය වෙන්නෙත් නැත්තං මේක ඉවර කරන්න වෙන්නෙ උන්ව ඉවර කරලා.මුලින්ම අල්ලලා පුනුරුත්ථාපනයට දානවා ඊටපස්සෙත් එක පාරක් හරි කුඩු ගහලා අහු උනොත් නඩු කතන්දර මොනවත් නැතුව වෙඩි තියලම දාන්න ඕන .ඔය ප්‍රොසෙස් එකට පැරලල්වම ආමි එකේ බුද්ධ් අංශ දාලා තැන් තැන්වල පොඩ්ඩ පොඩ්ඩ විකුණන උන්, ලොකුවට බිස්නස් කරන පාතාලෙ බුවාලා ,ලංකාවට ගෙන්නන සප්ලර්ලා උන්ගෙ අනිත් හයිය අතු ටික හොයලා උන් මොන තරාතිරමක හිටියත් උන්ටත් ස්පෙශල් ෆෝස් දාල ශොට් එක දෙන්න ඔන (දේශපාලුවො,පොලිස් ලොක්කො ,බන්ධනාගාරෙ තදයො,පට්ට ලෝයර්ලා වගේ කැරිම සෙට් එකක් ඉදී. මොකා උනත් ඔක්කොටම ශොට් එක දෙන්න ඕන)නඩු කතන්දර නෑ ඔන්ද ස්පොට් තියලා දාන්න ඕන. මොකද ලොකු උන්ගෙ පවර් එකේ හැටියට ලොවෙත් නඩු කියලා දිනන්න බෑ උන් එක්ක ජනාධිපතිටවත්. ඔය පොඩ්ඩ පොඩ්ඩ විකුණන කුඩ්ඩො බන්ධනාගාරෙ යන්න කැමතී එලියෙ ඉන්නවටත් වඩා බඩු හොදට ඇතුලට එනවා .ඒහින්දා ඔන්දස්පොට් ඉවර කරන්න ඕන දෙගොල්ලොම. ඔය සුද්දෙ හරියට කම්ප්ලීට් කරොත් රට ක්ලීන්. ඊටපස්සෙ ඉතිං තියෙන්නෙ නේවි එකට කියලා බුද්ධ් අංශෙත් සහය ඇතුව එක කුඩු ග්‍රෑම් එකක් වත් ලංකාව ඇතුලට එන්නැති වෙන්න ගේම ගහන එකයි අලුතෙන් කුඩුකාරයො ලංකාවේ හැදෙන එක නවත්තන්න ගේමක් ගහන එකයි තමා. (ඔය කුඩු විකුනන එක කැරියෙක් මැරිච්ච ගමන් තව එකෙක් උගෙ තැන අරං ගේමට එන්ටර් වෙන්නෙ සික් කාරයෝ ඕන තරං ඉන්න හින්දා වකුගඩු වක් විකුණලා හරි ග්‍රෑම් 1ක් ගන්න බලාගෙන එහෙම උන් නැත්තං විකුණන උනුත් නිකම්ම නැති වෙනවා.)ඒහින්දා ඊටපස්සෙ ලංකාවේ බැරි වෙලාවත් කුඩු ගහන උන් සංඛ්‍යාව වැඩිවෙනවනං වැඩි වෙන්න ඕනෙ බයිනරි විදියට :D ඊයේ වාර්තා වුන කුඩුකාරයො 1 අද වාර්තාවෙන කුඩුකාරයො 0 හෙට වාර්තා වෙන කුඩුකාරයො 1 අනිද්දා වාර්තා වෙන කුඩුකාරයො 0....etc :D

    ඒත් දුක කියන්නෙ මොන පකෙක්වත් ඕක කරන්නෑ බං.කරන්න දෙන්නෙත් නෑ ඒ අවධානම ගන්නෙත් නෑ.බැරි වෙලා හරි කරන්න ගත්තොත් මේකෙම උන් හැමිනෙයි පුක හපාගෙන මානව හිමිකම් කඩනවෝ.....සුදු වෑන් එනවෝ ..නීතිය අතට ගන්නෝ...ඒකාධිපතියෙක්...කුඩු කාරයොත් මනුෂ්‍යයෝය කිය කිය.ඒකල්ලා ජිනීවා ගිහින් හැමිනෙයි ඒකාධිපති අහිංසක කොල්ලො මරණවා කියලා.ඉතිං අපි සදා කුඩ්ඩො සමග හැමිනි හැමනි ඉමු සිංහලයෝ :(

    ඔව් බන්..මන් දන්නා කුද්දෙක් ඉන්නවා..උව කොයි තරම් ඇල්ලුවත් මාස 03 ගෙදර..ගමේ උන් නම් ලොකුම ලොකු නඩුකාරයෙක් උගේ මුදලාලි එක්ක dealලු..ඉතින් වැඩක් නෑලු.. :(
     
    Status
    Not open for further replies.