Bandama epa wenne nadda ban

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,451
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    hari machan,mama kiyanne naa badala sathutin inna baa kiyala,waradinna thiyana probability eka godak wadi dn

    hodata salli depala thiyana ekeknum 30 wage pannata passe hoda ekak set kara ganna bari unoth thaniyama inna eka thamai hodama mage opinion eka

    ape family eke aiya kenek hitiya buwa echara look ekak naa habai bank ekaka manager kenek,miniha hadissiye kocchikade paththe kellek badagatha,family eka hema chora
    1 year wage yanakota gaani pregnant una,divorce eka illuwa,uu ganitai lamayatai salli gewanawa mata hithenne dn

    mage gewal hariye lassana akka kenek innawa,lokuwata gall face eke wedding eka gaththa,miniha software enginerr kenek,bandata passe miniha depal walata bande kiyala therila,passe divorce una,ee akkata lamayekuth hambuna ee lamayawath iscole yawagena innawa dn

    mata negative widiyata hithenne samaharawita mage environment ekath wennath puluwan,idk but kasada waradinna puluwan bn onethram

    habai samahara couple innawa god made wage ,95% wage matching, ee wage ekak labenna pina one ithin

    ඒ වගේ කෙනෙක් ලැබෙන්න පින ඕන නම් ඇයි උප සංස්කෘතියක් ජෙනරලයිස් කරන්නෙ මචන්?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,728
    6,792
    113
    හොදම යාළුවො එක්ක ඉදල හිටලා පොඩි ඩ්‍රින්ක් එකක් දාලා ශේප් එකේ ආතල් එකක් ගන්න එවුන්ද වැඩි, හැමදාම බීලා, චාටර් වෙලා නැත්තටම නැති වෙන එවුන්ද?

    මම ඉන්නෙ පලවෙනි ගොඩේ නම් මට දෙවෙනි ගොඩේ ගාන වැඩි වෙන එක අවංකවම ප්‍රශ්නයක් නැහැ.
    ඔහොම එකක් නෙමේ නේ මම ඇහුවේ :lol:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඒ වගේ කෙනෙක් ලැබෙන්න පින ඕන නම් ඇයි උප සංස්කෘතියක් ජෙනරලයිස් කරන්නෙ මචන්?

    sub culture ekak generalze kara neme machan,ee welawata ganna thiyana hodama option eka thamai mama kiwwe

    mama dakapu dewal walin mata hithune pina one kiyala hoda ekak set wenne(pin paw wishawasa karana eka thamange preferance eka)

    mama kiyanne social pressure ekata,nadayongen berenna kohewath yana kunu karagahagena jeewithe widawanna epa kiyala,thamanta self respect ekak thiyagena kollekta inna puluwan
     
    Last edited:

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    හොදම යාළුවො එක්ක ඉදල හිටලා පොඩි ඩ්‍රින්ක් එකක් දාලා ශේප් එකේ ආතල් එකක් ගන්න එවුන්ද වැඩි, හැමදාම බීලා, චාටර් වෙලා නැත්තටම නැති වෙන එවුන්ද?

    මම ඉන්නෙ පලවෙනි ගොඩේ නම් මට දෙවෙනි ගොඩේ ගාන වැඩි වෙන එක අවංකවම ප්‍රශ්නයක් නැහැ.

    uba aru ahapu ekata hari uthre nemene denne
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Lamaya patta ketha unoth,anga wikala unoth,geni paralyze unoth.oya love and sathuta e widiyatama tiyenawada.tiyenawana kamak ne

    උඹ එක පාරටම හුටස් ගාල අංගවිකල උනොත් පැරලයිස් උනොත් මොකො වෙන්න්?? වහ ටිකක්වත් දෙන්නෙ කවුද??
     
    • Like
    Reactions: Kolama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    උඹ එක පාරටම හුටස් ගාල අංගවිකල උනොත් පැරලයිස් උනොත් මොකො වෙන්න්?? වහ ටිකක්වත් දෙන්නෙ කවුද??

    Waha bila apaye yannada
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Waha bila apaye yannada

    කාත් කවුරුත් නැතුව අංගවිකල, අපායෙ යන එක දිව්‍ය සැප කියල හිතෙයි උබට.

    ඒත් උඹ අපායට බයේ පවු නොකරන එකට respect. ගොඩාක් කාලකන්නි පවු කරන්න බය නෑ... කෙස් පැලෙන තර්ක ගේනවා.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මගේ අදහස නම් තමන්ට හරියන කෙනෙක් ලැබුනෙ නැත්නම් බදින්නන් වාලේ බදිනවට වඩා හොදයි තනියෙම ඉන්න එක.
    මොකද සෙක්ශුඅල් ඇට්ට්‍රෑක්ශන් කියන දේ වැඩ්ම උනොත් අවුරුද්දක් දෙකක් තියේවි.ඊට පස්සෙ දෙන්නා රුස්සන්නෙ නැතිව යනවා හරියට ජිවිතේ තේරුම් ගත්ත කෙනෙක් නෙමෙයි නම්.කෙල්ලො කොල්ලො දෙගොල්ලොන්ටම මේක පොදුයි.අපිට කාරන්න පුලුවන් තමන්ගේ පැත්තෙන් යහපත්ව ඉන්න එක,ඒත් තනි අතින් අප්පුඩි ගහන්න බෑනෙ බන්.අපේ අනිත් පාට්නර් අවුල් නම් අපිත් අවුල් යනවා.අනික ලන්කාවේ අයගේ තින්කින් පැටර්න් කොහොමත් අවුල්නෙ.තමන්ගෙන් වැරැද්දක් උනාම පිලිගන්නෙ නැහැ ගොඩක් අය.
    මේකේ ගොඩක් කොල්ලො නෙ ඉන්නෙ.කෙල්ල විතර නෙමෙයි බදින්න වෙන්නෙ ඒකිගෙ අම්මා යාලුවෝ හැමෝම අපේ සන්ස්කෘතිය අනුව.අනිවා ඕකුන්ගෙන් එකෙක් හරි ට්‍රයි කරනවා මැරෙජ් ලයිෆ් එක අවුල් කරන්න .විශේශයෙන් නැන්දම්මා.ඒකට කියන්නෙ මිනිහා හදාගන්නවා කියලා,ඔය ප්‍රශ්න එක්ක බලන්කොට බදින්න්නන කලින් කෙල්ල වගේම උන්ගේ පවුල ගැනත් බලන්න වෙනවා.වත්කම් දේපල නෙමෙයි
    වැද්ගත්කම.
    අනිත් පැත්තෙන් තමන්ගේ අම්මා තාත්තා නිසාත් ඕකම වෙන්න පූලුවන් කෙල්ලට
    මට කියන්න තියෙන්නෙ බදිනවා කියන එකලේසි නැහැ.පුලුවන් නම් බදින්න කලින් හොද ආර්තික මට්ටමක්,ස්වාදීන මනුස්සයෙක් වෙන්න බලපන් කා මතවත් ඩිපෙන්ඩ් නොවෙන.

    මගේ පුද්ගලික මතය නම් තනියෙම ජීවත් වෙයන් අම්මා තාත්තා උනත් ඕනවට වඩා ඕනෙ නැහැ.
     
    :yes::yes: