Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ජෙනරල් සිම්ටොම්ස් තිබිලා නැද්ද? ඩයරියා විතරද? එහෙම බැලුවොත් කොරොනා වල gi සිම්ටොම්ස් තමයි පෙන්වල තියෙන්නනෙි.

    ප්ලැසෙන්ටා සෙපරේෂන් එකට covid සම්බන්ද නැ. එහෙම බැලුවම ලමයා ඇබොට් වුනේ කොවිඩ් නිසා නෙවෙයි .

    ow lamayage death mekata sambandayak nehe,,, symptom thibila nehe bro,, early stage ekak wage,, colombo 12 hinda saketa thamai karala thiyene,, mother was in pain,, placenta seperation eka hinda.. Babage movements adu hindai, bada ridenna gaththa hindai admit wela thiyenne,, Covid kathawakata newei,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අර මාකොළ පී එච් අයි මහත්තයා අපේ ගෙවල් කිට්ටුවම :dull:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ow lamayage death mekata sambandayak nehe,,, symptom thibila nehe bro,, early stage ekak wage,, colombo 12 hinda saketa thamai karala thiyene,, mother was in pain,, placenta seperation eka hinda.. Babage movements adu hindai, bada ridenna gaththa hindai admit wela thiyenne,, Covid kathawakata newei,

    වැජිනල් බ්ලිඩින් වෙනවා ප්ලැසෙන්ටා පාවියා එකේදි. බ්ලඩ් ගැවෙනනත් ඇති. ස්ටාෆ් එකට රිස්ක් එක වැඩියි. පවු අප්පා.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    වැජිනල් බ්ලිඩින් වෙනවා ප්ලැසෙන්ටා පාවියා එකේදි. බ්ලඩ් ගැවෙනනත් ඇති. ස්ටාෆ් එකට රිස්ක් එක වැඩියි. පවු අප්පා.

    Meka placenta previa newei bro,, Placental Abruption,, ekedi placenta eke abruption eka wena widiya anuwa thamai bleed wenne,, Bleed wenawa, namuth eliyata enne,, clot ekak wage Placenta ekai, Uterine wall ekai athara radenawa, ekai Abdominal Pain ekak enakalma amma denganne neththe....
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Meka placenta previa newei bro,, Placental Abruption,, ekedi placenta eke abruption eka wena widiya anuwa thamai bleed wenne,, Bleed wenawa, namuth eliyata enne,, clot ekak wage Placenta ekai, Uterine wall ekai athara radenawa, ekai Abdominal Pain ekak enakalma amma denganne neththe....

    දත්තා ආයි කියවන්න ඕනා. ජින්ඔබ්ස් ඇල්ලුව කාලයන් මතක නැ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    ow lamayage death mekata sambandayak nehe,,, symptom thibila nehe bro,, early stage ekak wage,, colombo 12 hinda saketa thamai karala thiyene,, mother was in pain,, placenta seperation eka hinda.. Babage movements adu hindai, bada ridenna gaththa hindai admit wela thiyenne,, Covid kathawakata newei,

    lockdown area eke newi ne. dan pena widihata sahenna community spread wela
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    දැන් ආණ්ඩුව කියන්නේ මිනිසුලු වැරදි.

    මිනිස්සු වෑරදි නම් ඒත් වෑරදි ආණ්ඩුව. මිනිස්සු වෑරදි කරනකම් බලන් ඉන්න නම් අපි ආයේ යු ඈන් පී ආණ්ඩුවක් ගේනවනේ. යු ඈන් පී එවුන් ඒකාධිපතියා කියද්දිනේ අපි ගෝඨාභය ආණ්ඩුවක් ගෙනාවේ, වෑරදි කරපු එවුන්ට දොඹෙන් යන්න දෙන්නනේ. ඉතින් මිනිස්සුන්ට බෑනලා හරි යන්නේ නෑ.

    ආන්ඩුව විවේචනය කරන්න එපා කිව්වනේ. එතකොට තමන්ගේ වෑරදි තමන්ම හදාගන්න ඕනේ ස්වයන් විවේචනයක් කරලා. එහෙම නෑතිව මිනිස්සුන්ට බෑනලා වෑඩක් නෑ

    :lol::lol::lol::lol::lol:
     
    yeah.. katawath weradi kiyala wedak nehe,, onna meka ape ratata witharak nam kamak nehe,, this is a global pandemic.. hema kenama thamangen wiya yuthu kotasa karannai thiyenne,,, minisunta tyenne geta wela inna:lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    නේවි එකේ කුඩ්ඩෝ අල්ලන්න ගියේ බුද්ධි අන්ශේ එවුන්නේ. ඒත් අන්තිමට ලෙඩ වෙලා තියෙන්නේ ගාඩ් එකට ගිය එවුන් වගේ. මට පේන්නේ කුඩ්ඩෝ අඩලා දොඩලා කොල්ලන්ගේ ෆෝන් අරන් කෝල් ගන්න ඈති
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මම දැක්කා බුකියේ එකෙක් දාලා තියනවා පොලොන්නරුවේ නේවි කෙනා එක්ක එයා අනියම් සම්බන්දකම් තිබ්බබ ගැනු අය 3කුත් කොරන්ටින් කියලා

    ඇත්තද දන්නනැ. ඒ නිසා මාව කොරන්ටින් කරන්න එපා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොහෙද යන්නෙ මල්ලෙ පොල් විදියට වයිරස් එක හැදිච්ච උන්ගෙ ලින්ක් තියෙන්නෙ

    ow ow eith tama community spread nelu...:rolleyes:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ow ow eith tama community spread nelu...:rolleyes:

    දැනටම බාගෙට මැරිලා වගේ තමයි. ඔකත් උනොත් රජයේ වියදමින් යන්න හිත හදාගන්න වෙනවා.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    aiyo mekata iwerayak nedda. gederama inna giyoth minissu marei kanna nathiwa, 5000 gane kochchara kalekata deida.

    corona madawanna ganna tiyena prathipale hari nehe, kohoma hari palanayak karanna behe lankawe kattiya kiana dewal ahanne nehene
     
    Status
    Not open for further replies.