Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    aiyo mekata iwerayak nedda. gederama inna giyoth minissu marei kanna nathiwa, 5000 gane kochchara kalekata deida.

    corona madawanna ganna tiyena prathipale hari nehe, kohoma hari palanayak karanna behe lankawe kattiya kiana dewal ahanne nehene

    ඇයි උබලාට එහෙම නැද්ද? මිනිස්සු ලක්ෂ ගානක් පෙන්නතැකි හෙට කන්නේ මොනාද කියලා හිතාගන්න බැරුව ලතවෙන. ලමයින්ට මොනාද වෙන්නේ කියලා හිතාගන්න බැරි. මේක නම් මහා විනාසයක්. ඇත්තටම පිස්සු වගේ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    aiyo mekata iwerayak nedda. gederama inna giyoth minissu marei kanna nathiwa, 5000 gane kochchara kalekata deida.

    corona madawanna ganna tiyena prathipale hari nehe, kohoma hari palanayak karanna behe lankawe kattiya kiana dewal ahanne nehene

    auruddakwath gedarata wela inna balan inna. lanakwenam etath wada kal yanna puluwan. natana natille hatiyata. :dull:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    පවිත්‍රා ඇමතිතුමිය පැවසු කරුණ නිවැරදියි...

    මුලදී යම් අතපසුවීමක් වුවත්..

    රජය හැකි සැම පියවරක්ම ගත්ත කොරෝනා මෙරටින් තුරන් කරන්න..

    හැබැයි ඒ අලුත් අවුරුද්දට කලින්..

    අපි දැක්ක පොලිසිය හමුදාව සෞඛ්‍ය අංශ සමග එකතු වෙලා ඉතා හොදින් කොරෝනා සටනට මුහුණ දෙනවා..

    එත් එක්කම බුද්ධි අංශ Detection 👉 Isolation 👉 Tracing කියන ක්‍රමවේදයට වැඩ කරනවා අපි දැක්ක..

    අපි ඒවා ප්‍රසංසා මුඛයෙන් කතා කළා ඒ අදාල ආයතන වලින් කරන කාර්යභාරය බුකියේ අගය කළා..

    මාසයකට වැඩි කාලයක් ගෙදර වෙලා ඉදගෙන උපේක්ෂා සහගතව ඒ ආයතන වලින් කෙරෙන කාර්යභාරය බලා හිටියා අගය කළා...

    නමුත්..

    එතුමිය කිව්වා 19 වෙද්දී කොරෝනා මෙරටින් තුරන් වේයැයි බලාපොරොත්තු වෙනවා කියල..

    අලුත් අවුරුද්ද ඉවර උනා විතරයි alert සේරම නැවතුනා, ringing tone නැතිඋනා, සමාජ දැනුවත් කිරීම් අඩු උනා...

    20 දිස්ත්‍රික්ක 21 කටත් ඉතිරි දිස්ත්‍රික්ක වල 22 ත් වැඩ පටන්ගන්නවා කිව්වා...

    අපි හිතුව ආර්ථිකය පණගන්වන්න එක හොද ක්‍රියාමාර්ගයක් කියල එකත් එකත් අගය කළා...

    20 පොදු ප්‍රවාහන සේවය ආරම්භ කරනවා කිව්වා..

    මාධ්‍ය මගින් බයි chart නිර්මාණය උනා..

    "කොරෝනා ඉවරයි" "කොරෝනා සමුගන්නා ලකුණු" යනාදී වශයෙන් අපි කොරෝනා මැඩපැවැත්වුවා වගේ අදහසක් අරන් ගියා...

    ඒ කියල අනෙක් පැත්තට රෝගී සංඛ්‍යා වැඩි වෙන්න ගත්තා

    නිරෝධායන කදවුරු වලින් නේ කියල ආපහු අපි හිත හදාගත්තා.. කෙසෙල්වත්තෙන් නේ isolated area එකක් නේ කියල ආපහු හිතහදාගත්තා..

    අද වෙනකොට ඒ අදහස සම්පුර්ණයෙන් වෙනස් වෙලා...

    මෙහෙයුම් වලට සම්බන්ද නාවික හමුදාවේ සහෝදරයන්ටත් අසාදනය වෙලා කියල අහන්න ලැබෙනවා...

    ජනතාව දෙන්න පුළුවන් සියලුම සහය දුන්න.. මේ රටේ මිනිස්සු ගෙදරට වෙලා ඉන්න කැමති නැහැ.. අපටත් ඕන ඉක්මනට අපේ කර්මාන්ත පටන්ගන්න...

    මේ රටේ සුවහසක් ජනතාව හැකි සෑම සහයක්ම දුන්න.. මේ රටේ මිනිස්සුන්ට ඕන ආපහු තමන්ගේ ආර්ථිකය හදාගන්න ගමන් මේ රටේ ආර්ථික සංග්‍රාමයට සහය වෙන්න..

    මේ වෙලාවේ...

    ජනතාවගේ පැත්තට ඇගිල්ල දික් කරනවනම් එකට එකග වෙන්න බැහැ

    හරිත අලුත්ගේ වෛද්‍යතුමා කියනවා

    කෙනෙක්ට රෝගය වැළදුනොත් වගකීම ඒ අසදිතයා අතේ තියෙන්නේ, නමුත් එහෙම රෝග ලක්ෂණ නැත්නම් බලධාරීන් අතේ තියෙන්නේ testing වැඩි කරලා රෝගය නිර්ණය කරගන්න.. ව්‍යාප්තිය හදුනාගන්න...

    ඒ නිසා රජය හැකි "සෑම දේම" කරලා මේ තැනට ආවේ, ජනතාවගේ සහය
    මිට වඩා අවශ්‍යයි වගේ අදහසක් දෙනවනම් එකේ හිතන්න යමක් තියෙනවා...

    ඉදිරි ක්‍රියාමාර්ග යහපත් නම් අපේ සහය හිමිවෙනවා... අයහපත් නම් සාදාරණ විවේචන ඉදිරිපත් කරනවා.. අපේ අදහස කියනවා.!

    අපේ ඒකායන පැතුම...

    කොරෝනා වසංගතය මව්රටින් තුරන් වේවා.!! යන්නයි.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    have you watched this :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: The guy must be someone is working in the heath sector.. :rofl: but he is acting like a corona affected person.

     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඊයේ සම්පූරණ පැය 24 තුල කොරොනා කවුන්ට් එක මුළු ලොකෙන්ම 85,000ක් වගේ. අද පැය 16ට 79,000ක්. අද GMT+0 23:59:59 වෙද්දි ඩේලි කවුන්ට් එක ලක්ෂයක් හෝ ඊට ආසන්න ගානකට එන්න පුළුවන්
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ada horek panala ape gewal paththe ra 12 ta ahuna sadde. Me kuddonta salli nehene kudu bonna. Thawa Eka madiwata mama danne kattiayatath kanna bonna nehe. Monawa karannada manda.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,770
    113
    Home Sweet Home
    කෑම බීම , සල්ලි , බෙහෙත් ගැන ඉස්සරහට ගොඩක් හිතන්න වේවි වගේ

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,122
    25,253
    113
    අඩොව් ලංකාවේ curfew violating cases සහ ඇමෙරිකා death cases එක සමානෙට තිබ්බේ මෙච්චර කල්. දැන් ඇමෙරිකාව අල්ලනවා බොරු.

    වියට්නාම්, ලංකා එක සමාන වියාප්තියක් කියන්නේ ඇත්ත ද?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    Ada horek panala ape gewal paththe ra 12 ta ahuna sadde. Me kuddonta salli nehene kudu bonna. Thawa Eka madiwata mama danne kattiayatath kanna bonna nehe. Monawa karannada manda.

    පටන්ගත්තා විතරයි. මේ වසංගතේ කරුමෙට හරි ජූලි වගේ වෙනකන් ගියොත් මේ ලෝකේ කෑම මල්ලට මිනි මරන තැනට එන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ ගෙවත්තේ වවාගන්න කියලා.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ow ow eith tama community spread nelu...:rolleyes:

    community spread නැ බන්, වයිරස් එක පතුරවන්නෙ කුඩු ගාහාන උන්, හාමුදාවෙන් කුඩු ගාහාන උන්ව අල්ලන්න ගියහාම කැම්ප් වලින් වයිරස් එක තියෙන අය හම්බුනා, රට ඉදලා ආපු උන් කුඩු කාරයො අස්‍රය කරා කුඩු කාරයො එහෙමෙහෙ ගියා වයිරස් එක හාමුදාවෙ කැම්ප් ඇතුලට රින්ගුවා, වයිරස් එක යටත් උනා දැන් ලන්කාවෙ විතරයි වයිරස් එක යටත් කරගත්ත එකම රට, කො මුන්ට කිවුවට තෙරෙන්නෙ නැ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    අඩොව් ලංකාවේ curfew violating cases සහ ඇමෙරිකා death cases එක සමානෙට තිබ්බේ මෙච්චර කල්. දැන් ඇමෙරිකාව අල්ලනවා බොරු.

    වියට්නාම්, ලංකා එක සමාන වියාප්තියක් කියන්නේ ඇත්ත ද?

    වියට්නාමේ ලොක්ඩවුන් එකකට ගියා මුල්ම රෝගියා වාර්ථාවුනු ගමන්. මෙහෙ ඉතින් නාමොයෝජනා දෙනකන් ඇරලානේ තිබ්බේ. උන් ලොක්ඩව්න් ගිය හින්දා ශේප්. මුල් රෝගියා හම්බවෙනවා එක්කම අවශ්‍ය සෝසල් ඩිස්ටන්සින් උන් හදාගන්නවා.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,770
    113
    Home Sweet Home
    mee map eke country select karala balanna curve eka samanada kiyala

    https://hgis.uw.edu/virus/

    අඩොව් ලංකාවේ curfew violating cases සහ ඇමෙරිකා death cases එක සමානෙට තිබ්බේ මෙච්චර කල්. දැන් ඇමෙරිකාව අල්ලනවා බොරු.

    වියට්නාම්, ලංකා එක සමාන වියාප්තියක් කියන්නේ ඇත්ත ද?[/QUOTE]
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    අපිට තිබ්බ කිසිම ඇඩ්වාන්ටේජ් එකක් වත් උන්ට තිබ්බේ නෑ.
    උන්ගේ සමාන්‍ය උෂ්නත්වය 16-17 සෙල්සියස්
    අපේ සමාන්‍යය 27-28.

    අපී චීනෙන් දුර ඉන්න දුපතක්. කිසිම රටක් එක්ක සම්බන්ධ නෑ

    උන් චීනෙ, ලාඔසය,කාම්බොජය වලින් වටවුනු රටක්

    උන්ගේ හෙල්ත් සෙර්විcඑ රැන්ක් එක 61
    අපි 21

    උන් ගන්න ඔන තිරනය වෙලාවට ගත්තා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,122
    25,253
    113
    වියට්නාමේ ලොක්ඩවුන් එකකට ගියා මුල්ම රෝගියා වාර්ථාවුනු ගමන්. මෙහෙ ඉතින් නාමොයෝජනා දෙනකන් ඇරලානේ තිබ්බේ. උන් ලොක්ඩව්න් ගිය හින්දා ශේප්. මුල් රෝගියා හම්බවෙනවා එක්කම අවශ්‍ය සෝසල් ඩිස්ටන්සින් උන් හදාගන්නවා.

    නාමයෝජනා සීන් එක ගැන හරියටම හිතන්න අමාරුයි.

    තව දේවල් තියෙනවා

    Economical pattern
    Immediate supplies of medical equipment, spare parts, drugs & consumables
    Millitary supplies, machineries, spare parts
    Power, Gas, Petrol supplies or related services
    VVIP personnel arriving
    Foreign diplomatic missions & intelegence net works
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113

    පටන්ගත්තා විතරයි. මේ වසංගතේ කරුමෙට හරි ජූලි වගේ වෙනකන් ගියොත් මේ ලෝකේ කෑම මල්ලට මිනි මරන තැනට එන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ ගෙවත්තේ වවාගන්න කියලා.

    Ow Eka thama. Thawa sathi ganak giyoth minissunta marenna wenne corona nemei kama nathuwa, badaginnata seemawak nehene. Dan mekata karanna puluwan hodama de api kohoma hari meka palanayakata Gena Eka haki ikmanin nathnan ratama anathai
     
    Status
    Not open for further replies.