වැලිසර නාවික හමුදාවේ

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නැතුව උබ කියන්නෙ නිවඩු ගියාම උබලගෙ ගෙඩර අන්න කියලද තමන්ගෙ ගෙවල් වලට නොයා.
    තියන තත්වේ හැටියට කෑම්ප් එකේම ඉන්න එක තමා හොද. කොළඹ කීදෙනෙක් බෝඩිම් වල හිරවෙලා ඉන්නවද ගෙවල්වල යන්න නැතුව.
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    දොස්තරලා, නර්ස්ලා ඉස්පිරිතාලෙ වැඩ කරා කියල, උන් off උනාම ගෙදර නොයා ඉස්පිරිතාලෙම කන්නෙ බොන්නෙ රෙන්නෙ බුදිය ගන්නෙ නැහනේ, එතන ලැගගනෙ ඉන්නෙ නැහ.උනුත් ගෙවල් වලට යනවා.ඉතින් navy,army,police එකේ උන් විතරක් නිවාඩු ගත්තම ඇය් කෑම්ප් එකේ ඉන්ඩ ඕනි?.. ගෙවල් වලට නොයා. අනික වෙන රස්සා වගෙ නෙවෙය් මාස ගානක් එක දිගට පට්ට කටු කාල ඉන්නෙ. අත්‍යාවශ්‍ය සේවා කරන හැමෝටම මේක පොදුය්.. උන් ලෙඩේ දැනගෙන ගෙවල් වලට ගියා නෙවෙය්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේකයි සීන් එක ගු ඇන් පි බැල්ලිගෙ පුතාලට හමුදාව පේන්ඩම බැ, මඩ ගහන්ඩ අවස්තාවක් එනකන් බලාගෙන ඉන්නෙ..අවස්තාව ආවම මඩ ගහන්නෙ ඒකයි, සහරාන්ගෙන් බෝම්බ කාලවත් හැදුනෙ නැති ගු ඇන් පි පොන්න බැල්ලිල කොරෝනාවෙන් හැදෙන් නැ.
     
    • Like
    Reactions: Rummy678

    දොස්තරලා නර්ස්ලා අනුගමනය කරන ආරක්ෂක ක්‍රියාමාර්ගයි. හමුදාව අනුගමනය කරන ආරක්ෂක ක්‍රියාමාර්ගයි එකයි නම් කමක් නැ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේකයි සීන් එක ගු ඇන් පි බැල්ලිගෙ පුතාලට හමුදාව පේන්ඩම බැ, මඩ ගහන්ඩ අවස්තාවක් එනකන් බලාගෙන ඉන්නෙ..අවස්තාව ආවම මඩ ගහන්නෙ ඒකයි, සහරාන්ගෙන් බෝම්බ කාලවත් හැදුනෙ නැති ගු ඇන් පි පොන්න බැල්ලිල කොරෝනාවෙන් හැදෙන් නැ.
    මම කිව්වේ මඩ ගහන්න නෙවේ. වැරදියට තේරුම්ගන්න හෝ අර්ථකථනය කරන්න එපා pls
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    කොහොමද නාවික හමුදාවේ අය රට වටේ ගිහින් තියෙන්නේ ? අදිරිනිති නිති ඒගොල්ලන්ට නැද්ද ?
    නිවාඩු ගිහිල්ල , දිස්ත්රික්ක අතර ගිහිල්ල , මොන කුණුහරුපක්ද මේ ? රට වහන්නේ මෙහෙමද ? එක එකාලට එක එක නීති

    උන් මාස ගානක් හිර වෙලා උබලා වෙනුවෙන් අවධානමක් අරන් වැඩ කරපු උන් බව මතක තියා ගනින්... යකෝ උබේ දේශපාලන කණ්නාඩිය මොකක් උනත් ඒක මේ වෙලාවේ ගලවලා තියපන්. රට මේ ගානට හරි බේරිලා තියෙන්නේ උබලා ඔය කඩේ යන දේශපාලඥයෝ නිසා නොවෙයි. අපි වෙනුවෙන් අවධානම අරන් වැඩ කරන සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය හා පුද්ගලික අංශ වල රත්තරන් මිනිස්සු නිසා බව මතක තියා ගනින්. ඔච්චර කුහක වෙලා ගිය සතියේ වීරත්වයෙන් සලකපු උන්ට අද පර බල්ලො කියලා අමතන්න තොපි කොච්චර කුහක වෙලාද?

    වැලිසර කෑම්ප් එකේ නාවුක හමුදාවේ කොල්ලෝ ටික මේ වලාවේ පට්ට අවුලෙන් ඉන්නේ. උන් මාස ගානක් ගෙවල් අමතක කරලා මොරාල් පිට වැඩ කරපු උන් බව මතක තියාගනිල්ලා. මේකෙන් ඉහගන ගන්න තියෙන්නේ වෛරසයේ පැතිරීමේ හැකියාව කොච්චර ප්‍ර‍භලද කියන එක පමණයි. නිකරුනේ ඒ කොල්ලොන්ට බනින්න යන්න එපා.

    අනික සමාජේ ඉන්න අපි අපේ වගකීම හරියටම ඉටු කලා නම් උබ ඔය විදියට ප්‍ර‍ශ්ණ කලාට ගැටළුවක් නෑ. උබ ඔය ප්‍ර‍ශ්ණ අහන ගමන් ටිකක් පපුවට අත තියලා හෘදෂාක්ෂියෙන් අහලා බලපන් සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් තිතටම ආරක්ෂා කලාද කියන එක. ඒකට උත්තරේ නැ කියන එක නේද? උබට මිස්ටේක් එකකින් හරි ඒ ආරක්ෂක පියවර අනගමනය කිරීමේ වරදක් වෙන්න ඇති. අන්න ඒ වගේ තමයි බන් මේ කොල්ලොත්.. උනුත් මනුස්සයෝ නිසා වරදක් හෝ අතපසුවීමේ සම්භාවිතාවයක් තියනවා. ඒ වගේ පොඩිම පොඩි අවස්ථාවක් ඇති යකෝ මේක පැතිරෙන්න. ඒක තමයි වෛරසය අධික වේගයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් තියනවා කියලා ලෝකේ හැම රටකින්ම වාගේ අනතුරු ඇගෙව්වේ.

    අනික උබ මේ චෝදනාව කරලා තියෙන්නේ ඌ හරියට රෝගී තත්ත්වය වසන් කරලා උට රෝගය බෝ කරපු කුඩ්ඩා ගානට දාලානේ බන්. නේවි එකේ කොල්ලා වැරදි නම් උබ ගිහින් උට ලෙඩේ බෝ කරපු කුඩ්ඩට මල් තියලා වැදපන්.
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    කොහොමද නාවික හමුදාවේ අය රට වටේ ගිහින් තියෙන්නේ ? අදිරිනිති නිති ඒගොල්ලන්ට නැද්ද ?
    නිවාඩු ගිහිල්ල , දිස්ත්රික්ක අතර ගිහිල්ල , මොන කුණුහරුපක්ද මේ ? රට වහන්නේ මෙහෙමද ? එක එකාලට එක එක නීති

    Umbala wage gedarata wela masa ganan kaka bibi ganita huka huka inna welawak na forces wala kollanta. Samahara un masa 2kata withara passe gedara yanne. Anika un gedara noya wena kohe yannada?
    Hama ekama eka wage nane modayo wage hasirena unuth inna puluwan, godak welawata meka athwaradimakin una wennath puluwan. Unuth minissune ban.
    Ithin methanin eheata pathirenna nodi palane karaganna puluwan unoth eka loku deyak
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    දොස්තරලා, නර්ස්ලා ඉස්පිරිතාලෙ වැඩ කරා කියල, උන් off උනාම ගෙදර නොයා ඉස්පිරිතාලෙම කන්නෙ බොන්නෙ රෙන්නෙ බුදිය ගන්නෙ නැහනේ, එතන ලැගගනෙ ඉන්නෙ නැහ.උනුත් ගෙවල් වලට යනවා.ඉතින් navy,army,police එකේ උන් විතරක් නිවාඩු ගත්තම ඇය් කෑම්ප් එකේ ඉන්ඩ ඕනි?.. ගෙවල් වලට නොයා. අනික වෙන රස්සා වගෙ නෙවෙය් මාස ගානක් එක දිගට පට්ට කටු කාල ඉන්නෙ. අත්‍යාවශ්‍ය සේවා කරන හැමෝටම මේක පොදුය්.. උන් ලෙඩේ දැනගෙන ගෙවල් වලට ගියා නෙවෙය්නෙ..

    උන් මාස ගානක් හිර වෙලා උබලා වෙනුවෙන් අවධානමක් අරන් වැඩ කරපු උන් බව මතක තියා ගනින්... යකෝ උබේ දේශපාලන කණ්නාඩිය මොකක් උනත් ඒක මේ වෙලාවේ ගලවලා තියපන්. රට මේ ගානට හරි බේරිලා තියෙන්නේ උබලා ඔය කඩේ යන දේශපාලඥයෝ නිසා නොවෙයි. අපි වෙනුවෙන් අවධානම අරන් වැඩ කරන සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය හා පුද්ගලික අංශ වල රත්තරන් මිනිස්සු නිසා බව මතක තියා ගනින්. ඔච්චර කුහක වෙලා ගිය සතියේ වීරත්වයෙන් සලකපු උන්ට අද පර බල්ලො කියලා අමතන්න තොපි කොච්චර කුහක වෙලාද?

    වැලිසර කෑම්ප් එකේ නාවුක හමුදාවේ කොල්ලෝ ටික මේ වලාවේ පට්ට අවුලෙන් ඉන්නේ. උන් මාස ගානක් ගෙවල් අමතක කරලා මොරාල් පිට වැඩ කරපු උන් බව මතක තියාගනිල්ලා. මේකෙන් ඉහගන ගන්න තියෙන්නේ වෛරසයේ පැතිරීමේ හැකියාව කොච්චර ප්‍ර‍භලද කියන එක පමණයි. නිකරුනේ ඒ කොල්ලොන්ට බනින්න යන්න එපා.

    අනික සමාජේ ඉන්න අපි අපේ වගකීම හරියටම ඉටු කලා නම් උබ ඔය විදියට ප්‍ර‍ශ්ණ කලාට ගැටළුවක් නෑ. උබ ඔය ප්‍ර‍ශ්ණ අහන ගමන් ටිකක් පපුවට අත තියලා හෘදෂාක්ෂියෙන් අහලා බලපන් සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් තිතටම ආරක්ෂා කලාද කියන එක. ඒකට උත්තරේ නැ කියන එක නේද? උබට මිස්ටේක් එකකින් හරි ඒ ආරක්ෂක පියවර අනගමනය කිරීමේ වරදක් වෙන්න ඇති. අන්න ඒ වගේ තමයි බන් මේ කොල්ලොත්.. උනුත් මනුස්සයෝ නිසා වරදක් හෝ අතපසුවීමේ සම්භාවිතාවයක් තියනවා. ඒ වගේ පොඩිම පොඩි අවස්ථාවක් ඇති යකෝ මේක පැතිරෙන්න. ඒක තමයි වෛරසය අධික වේගයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් තියනවා කියලා ලෝකේ හැම රටකින්ම වාගේ අනතුරු ඇගෙව්වේ.

    අනික උබ මේ චෝදනාව කරලා තියෙන්නේ ඌ හරියට රෝගී තත්ත්වය වසන් කරලා උට රෝගය බෝ කරපු කුඩ්ඩා ගානට දාලානේ බන්. නේවි එකේ කොල්ලා වැරදි නම් උබ ගිහින් උට ලෙඩේ බෝ කරපු කුඩ්ඩට මල් තියලා වැදපන්.

    :yes::yes::yes:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    කොහොමද නාවික හමුදාවේ අය රට වටේ ගිහින් තියෙන්නේ ? අදිරිනිති නිති ඒගොල්ලන්ට නැද්ද ?
    නිවාඩු ගිහිල්ල , දිස්ත්රික්ක අතර ගිහිල්ල , මොන කුණුහරුපක්ද මේ ? රට වහන්නේ මෙහෙමද ? එක එකාලට එක එක නීති

    ponnayek nowi hitahan.. un dawas 45-50 eka digata work karala dawas ganaka niwaduwakata gedara yanne.. api wage nemei. un kari kattak kanne. e dawas deka thuna gedara yawanneth unwa stress wena eka adu karannai unge families ekka thiyana bond eka winasa wena eka nawaththannai. nathnam unta pissu hadei. paw yako eth minissu

    Navy eke kollonta kela une unge waradak nisa nemei. ara ja ela inna ponna kudu karayo hinda. mamath issara Ja ela hitiya ekek. igena gaththeth Ja Ela
    e nisa hondata dannawa ehe inne ewun mokkuda kiyala

    e huththige puthalawa allanna gihilla thamai navy kollo tikata kela une. nathuwa unta puke amaruwata wate gihilla hadagena awa nemei :angry:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එහෙම ගෙදර යන්න නොදී ඉන්න බෑ බන් මිනිස්සුන්ට. :growl::growl: ඔතන අවුල තියෙන්නේ කොල්ලෝ ගෙදර ගිය එකේ නෙවෙයි, උන්ව නිරෝධායනය නොකර ගෙදර යැව්ව එකේ සහ අවශ්‍ය ආරක්ෂක උපකරණ නොදීපු එකේ.

    දැන් වත් ඔය ලොකු ලොක්කෝ තේරුම් ගන්න ඕනේ හමුදාවල ඉන්නෙ යක්කු/දෙය්යෝ නෙවෙයි, අසීමිත කැපකිරීමක් කරන අපි වගේම මිනිස්සු කියල.:love::love: උන්ට ලෙඩ නොවී ඉන්න අදාල ආරක්ෂාව සහ උපකරණ දෙන්න ඕනේ. මොකද මේ වෙලාවේ හමුදා ටික කෙල උනොත් ඔක්කොම ඉවරයි.:no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාව්ක හාමුදා ගැටලුව දැන් ඉවරයි,ලින්ක් හොයාගෙන නිරෝධානය කරනව ඒක දැනටම ඉවරයි..
     
    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    Lankawe inne meeharak kiyala ahanna deyak nae make comments walin eka hitha ganna puluwan virus palanaya karana Heti supiri kiyalathama Gon hethikareta hithanne hadawathin newei molen balapan Mae system eke loku weraddak thiyanawa hadannaberi
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Lankawe inne meeharak kiyala ahanna deyak nae make comments walin eka hitha ganna puluwan virus palanaya karana Heti supiri kiyalathama Gon hethikareta hithanne hadawathin newei molen balapan Mae system eke loku weraddak thiyanawa hadannaberi

    Lankawe ubata open minded wenna baha machan :)
    ubata openly prashnayak ahanna baha uba deshapalana pakshayakata label karanawa. agamakata/jathiyakata label karanawa ;)

    2008, 2009 wage kale wage nemei dan lankawe godak denek internet eke innawa. poddak FB wala dan yana comments balanna. mita awurudu 10kata kalin tibba thatwe balanna :D
     
    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    නැ නැ කඩේ නෙමේ, රනිල් පොන්නට පුක දෙනව කියල නම් හොදටම පේනව :yes::yes:

    Ranil ponnayata tho puka diyan gota tai mahindatai deela iwarawela mokada okun okkoma ape puke thama arinne :lol: