තියන තත්වේ හැටියට කෑම්ප් එකේම ඉන්න එක තමා හොද. කොළඹ කීදෙනෙක් බෝඩිම් වල හිරවෙලා ඉන්නවද ගෙවල්වල යන්න නැතුව.නැතුව උබ කියන්නෙ නිවඩු ගියාම උබලගෙ ගෙඩර අන්න කියලද තමන්ගෙ ගෙවල් වලට නොයා.
දොස්තරලා, නර්ස්ලා ඉස්පිරිතාලෙ වැඩ කරා කියල, උන් off උනාම ගෙදර නොයා ඉස්පිරිතාලෙම කන්නෙ බොන්නෙ රෙන්නෙ බුදිය ගන්නෙ නැහනේ, එතන ලැගගනෙ ඉන්නෙ නැහ.උනුත් ගෙවල් වලට යනවා.ඉතින් navy,army,police එකේ උන් විතරක් නිවාඩු ගත්තම ඇය් කෑම්ප් එකේ ඉන්ඩ ඕනි?.. ගෙවල් වලට නොයා. අනික වෙන රස්සා වගෙ නෙවෙය් මාස ගානක් එක දිගට පට්ට කටු කාල ඉන්නෙ. අත්‍යාවශ්‍ය සේවා කරන හැමෝටම මේක පොදුය්.. උන් ලෙඩේ දැනගෙන ගෙවල් වලට ගියා නෙවෙය්නෙ..
දොස්තරලා නර්ස්ලා අනුගමනය කරන ආරක්ෂක ක්‍රියාමාර්ගයි. හමුදාව අනුගමනය කරන ආරක්ෂක ක්‍රියාමාර්ගයි එකයි නම් කමක් නැ.දොස්තරලා, නර්ස්ලා ඉස්පිරිතාලෙ වැඩ කරා කියල, උන් off උනාම ගෙදර නොයා ඉස්පිරිතාලෙම කන්නෙ බොන්නෙ රෙන්නෙ බුදිය ගන්නෙ නැහනේ, එතන ලැගගනෙ ඉන්නෙ නැහ.උනුත් ගෙවල් වලට යනවා.ඉතින් navy,army,police එකේ උන් විතරක් නිවාඩු ගත්තම ඇය් කෑම්ප් එකේ ඉන්ඩ ඕනි?.. ගෙවල් වලට නොයා. අනික වෙන රස්සා වගෙ නෙවෙය් මාස ගානක් එක දිගට පට්ට කටු කාල ඉන්නෙ. අත්‍යාවශ්‍ය සේවා කරන හැමෝටම මේක පොදුය්.. උන් ලෙඩේ දැනගෙන ගෙවල් වලට ගියා නෙවෙය්නෙ..
මම කිව්වේ මඩ ගහන්න නෙවේ. වැරදියට තේරුම්ගන්න හෝ අර්ථකථනය කරන්න එපා plsමේකයි සීන් එක ගු ඇන් පි බැල්ලිගෙ පුතාලට හමුදාව පේන්ඩම බැ, මඩ ගහන්ඩ අවස්තාවක් එනකන් බලාගෙන ඉන්නෙ..අවස්තාව ආවම මඩ ගහන්නෙ ඒකයි, සහරාන්ගෙන් බෝම්බ කාලවත් හැදුනෙ නැති ගු ඇන් පි පොන්න බැල්ලිල කොරෝනාවෙන් හැදෙන් නැ.
කොහොමද නාවික හමුදාවේ අය රට වටේ ගිහින් තියෙන්නේ ? අදිරිනිති නිති ඒගොල්ලන්ට නැද්ද ?
නිවාඩු ගිහිල්ල , දිස්ත්‍රික්ක අතර ගිහිල්ල , මොන කුණුහරුපක්ද මේ ? රට වහන්නේ මෙහෙමද ? එක එකාලට එක එක නීති
කොහොමද නාවික හමුදාවේ අය රට වටේ ගිහින් තියෙන්නේ ? අදිරිනිති නිති ඒගොල්ලන්ට නැද්ද ?
නිවාඩු ගිහිල්ල , දිස්ත්‍රික්ක අතර ගිහිල්ල , මොන කුණුහරුපක්ද මේ ? රට වහන්නේ මෙහෙමද ? එක එකාලට එක එක නීති
දොස්තරලා, නර්ස්ලා ඉස්පිරිතාලෙ වැඩ කරා කියල, උන් off උනාම ගෙදර නොයා ඉස්පිරිතාලෙම කන්නෙ බොන්නෙ රෙන්නෙ බුදිය ගන්නෙ නැහනේ, එතන ලැගගනෙ ඉන්නෙ නැහ.උනුත් ගෙවල් වලට යනවා.ඉතින් navy,army,police එකේ උන් විතරක් නිවාඩු ගත්තම ඇය් කෑම්ප් එකේ ඉන්ඩ ඕනි?.. ගෙවල් වලට නොයා. අනික වෙන රස්සා වගෙ නෙවෙය් මාස ගානක් එක දිගට පට්ට කටු කාල ඉන්නෙ. අත්‍යාවශ්‍ය සේවා කරන හැමෝටම මේක පොදුය්.. උන් ලෙඩේ දැනගෙන ගෙවල් වලට ගියා නෙවෙය්නෙ..
උන් මාස ගානක් හිර වෙලා උබලා වෙනුවෙන් අවධානමක් අරන් වැඩ කරපු උන් බව මතක තියා ගනින්... යකෝ උබේ දේශපාලන කණ්නාඩිය මොකක් උනත් ඒක මේ වෙලාවේ ගලවලා තියපන්. රට මේ ගානට හරි බේරිලා තියෙන්නේ උබලා ඔය කඩේ යන දේශපාලඥයෝ නිසා නොවෙයි. අපි වෙනුවෙන් අවධානම අරන් වැඩ කරන සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය හා පුද්ගලික අංශ වල රත්තරන් මිනිස්සු නිසා බව මතක තියා ගනින්. ඔච්චර කුහක වෙලා ගිය සතියේ වීරත්වයෙන් සලකපු උන්ට අද පර බල්ලො කියලා අමතන්න තොපි කොච්චර කුහක වෙලාද?
වැලිසර කෑම්ප් එකේ නාවුක හමුදාවේ කොල්ලෝ ටික මේ වලාවේ පට්ට අවුලෙන් ඉන්නේ. උන් මාස ගානක් ගෙවල් අමතක කරලා මොරාල් පිට වැඩ කරපු උන් බව මතක තියාගනිල්ලා. මේකෙන් ඉහගන ගන්න තියෙන්නේ වෛරසයේ පැතිරීමේ හැකියාව කොච්චර ප්‍රභලද කියන එක පමණයි. නිකරුනේ ඒ කොල්ලොන්ට බනින්න යන්න එපා.
අනික සමාජේ ඉන්න අපි අපේ වගකීම හරියටම ඉටු කලා නම් උබ ඔය විදියට ප්‍රශ්ණ කලාට ගැටළුවක් නෑ. උබ ඔය ප්‍රශ්ණ අහන ගමන් ටිකක් පපුවට අත තියලා හෘදෂාක්ෂියෙන් අහලා බලපන් සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් තිතටම ආරක්ෂා කලාද කියන එක. ඒකට උත්තරේ නැ කියන එක නේද? උබට මිස්ටේක් එකකින් හරි ඒ ආරක්ෂක පියවර අනගමනය කිරීමේ වරදක් වෙන්න ඇති. අන්න ඒ වගේ තමයි බන් මේ කොල්ලොත්.. උනුත් මනුස්සයෝ නිසා වරදක් හෝ අතපසුවීමේ සම්භාවිතාවයක් තියනවා. ඒ වගේ පොඩිම පොඩි අවස්ථාවක් ඇති යකෝ මේක පැතිරෙන්න. ඒක තමයි වෛරසය අධික වේගයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් තියනවා කියලා ලෝකේ හැම රටකින්ම වාගේ අනතුරු ඇගෙව්වේ.
අනික උබ මේ චෝදනාව කරලා තියෙන්නේ ඌ හරියට රෝගී තත්ත්වය වසන් කරලා උට රෝගය බෝ කරපු කුඩ්ඩා ගානට දාලානේ බන්. නේවි එකේ කොල්ලා වැරදි නම් උබ ගිහින් උට ලෙඩේ බෝ කරපු කුඩ්ඩට මල් තියලා වැදපන්.

කොහොමද නාවික හමුදාවේ අය රට වටේ ගිහින් තියෙන්නේ ? අදිරිනිති නිති ඒගොල්ලන්ට නැද්ද ?
නිවාඩු ගිහිල්ල , දිස්ත්‍රික්ක අතර ගිහිල්ල , මොන කුණුහරුපක්ද මේ ? රට වහන්නේ මෙහෙමද ? එක එකාලට එක එක නීති

ඔතන අවුල තියෙන්නේ කොල්ලෝ ගෙදර ගිය එකේ නෙවෙයි, උන්ව නිරෝධායනය නොකර ගෙදර යැව්ව එකේ සහ අවශ්‍ය ආරක්ෂක උපකරණ නොදීපු එකේ.
උන්ට ලෙඩ නොවී ඉන්න අදාල ආරක්ෂාව සහ උපකරණ දෙන්න ඕනේ. මොකද මේ වෙලාවේ හමුදා ටික කෙල උනොත් ඔක්කොම ඉවරයි.
තවත් ගු ඇන් පි බැල්ලිගෙ පුතෙක්
Tho wage mama desapaluwanta kade yanne nae
Gon huthige putho

Lankawe inne meeharak kiyala ahanna deyak nae make comments walin eka hitha ganna puluwan virus palanaya karana Heti supiri kiyalathama Gon hethikareta hithanne hadawathin newei molen balapan Mae system eke loku weraddak thiyanawa hadannaberi

නැ නැ කඩේ නෙමේ, රනිල් පොන්නට පුක දෙනව කියල නම් හොදටම පේනව![]()

army karayonta neethi adala na miniho... Me rata dan army karayontama giyapu ratak..