6.0 perches walin lappang gahanada yakotoo small
![]()
තලවතුගොඩ කොහෙද ,හොරහේන කොහෙද? 5-6KM වගෙ තියෙනවා නෙහ් thalawathugodata ?
Thalawathugoda kohomath 2m+ ne bn.oya area eke ganan passe wedi weyne?

. උ හිතන් ඉන්නේ ඔක තලවතුගොඩ කියලනෙ 
. හෝකන්දර හරි අනිප්පැත්තෙන් කොට්ටව විද්‍යලහංදියට ලගයි කියල ඉඩමක් විකුනන බුවෙක් හොයපන් අඩුවට ගන්න පුලුවන්. හොරහෙන කියන්නේ හරි මැද වගේ. අතුරුගිරිය / කොට්ටව / හෝකන්දර ඔය ඔක්කොටම .හොරහෙන පැත්තේ තාම ලොකු ඉඩම් තියෙනවා. ඔක ගන්න ඕනා ඔහොම එකෙක් ගෙන් නෙමේ.උගේ මාකටින්. උ හිතන් ඉන්නේ ඔක තලවතුගොඩ කියලනෙ
. හෝකන්දර හරි අනිප්පැත්තෙන් කොට්ටව විද්‍යලහංදියට ලගයි කියල ඉඩමක් විකුනන බුවෙක් හොයපන් අඩුවට ගන්න පුලුවන්. හොරහෙන කියන්නේ හරි මැද වගේ. අතුරුගිරිය / කොට්ටව / හෝකන්දර ඔය ඔක්කොටම .හොරහෙන පැත්තේ තාම ලොකු ඉඩම් තියෙනවා.
Thalawathugoda kohomath 2m+ ne bn.oya area eke ganan passe wedi weyne?
Ewath lagadima 2m wage wei ne ban yana widiyata?
