Is this land worth it?

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පාර අවුල් නෙහ් කුකුලොහ්
    වාහන දෙකකට එක පාර යන්නහ් අමාරුයි
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තලවතුගොඩ කොහෙද ,හොරහේන කොහෙද:baffled::baffled: ? 5-6KM වගෙ තියෙනවා නෙහ් thalawathugodata ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    තලවතුගොඩ කොහෙද ,හොරහේන කොහෙද:baffled::baffled: ? 5-6KM වගෙ තියෙනවා නෙහ් thalawathugodata ?

    Thalawathugoda kohomath 2m+ ne bn.oya area eke ganan passe wedi weyne?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Thalawathugoda kohomath 2m+ ne bn.oya area eke ganan passe wedi weyne?

    ඔක ගන්න ඕනා ඔහොම එකෙක් ගෙන් නෙමේ.උගේ මාකටින් :P:baffled:. උ හිතන් ඉන්නේ ඔක තලවතුගොඩ කියලනෙ :rofl::rofl:. හෝකන්දර හරි අනිප්පැත්තෙන් කොට්ටව විද්‍යලහංදියට ලගයි කියල ඉඩමක් විකුනන බුවෙක් හොයපන් අඩුවට ගන්න පුලුවන්. හොරහෙන කියන්නේ හරි මැද වගේ. අතුරුගිරිය / කොට්ටව / හෝකන්දර ඔය ඔක්කොටම .හොරහෙන පැත්තේ තාම ලොකු ඉඩම් තියෙනවා.
     
    Ewath lagadima 2m wage wei ne ban yana widiyata?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Thalawathugoda kohomath 2m+ ne bn.oya area eke ganan passe wedi weyne?

    අනික 2මිලියන් දීලා පාරේ අයිනෙන් ඉඩම් ගන්නේ උබ කඩයක් දාන්නද? ඇතුලේ ඉඩම් 2 මිල්ලියන් වලට යන්නේ නැහැ. 7-10 අතර කොහොමත් යන්නේ. අනික ඉස්සර තමා පැලවත්ත /තලවතුගොඩ ට්‍රෙන්ඩ් එකට ඉඩම් ගත්තෙ මිනිස්සු. දැන් එහෙම එකක් නැහැ. අනික ඔය ඒරියා එකේ මෙගාපොලිස් ඩිවලොප්මට් ප්ලෑන් එක අරන් බලන්න ඉස්සරහට ලොකු ඩිවලප්මන්ට් ප්‍රොජෙcට් මුකුත් නැහැ. ඊට වඩා පන්නිපිටිය ,කොට්ටාව ඉදන් - ගොඩගම බෙල්ට් එකේ හයිලෙවල් එකට කිට්ටුවෙන් එකක් බලන්න. ඩිවලොප්මන්ට්ස් / යුනිවර්සිටීස් / හයිවේ එක්ස්චෙන්ග් ඔක්කොම සෙන්ට්‍රලයිස් වෙන්නෙ ඒපැත්තට .
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Ewath lagadima 2m wage wei ne ban yana widiyata?

    සපෙක්ශවාදය. ඔව් කවදා හරි. . හැබැයි ලස්සන පැත්ත. තාම කොලපාටට තියෙනවා. මම් උනත් ගොඩක් වෙලාවට ඔය අස්සෙන් දාල යනවා .එත් ඔය හොරහෙන පැත්තට පබ්ලික් ට්‍රන්ස්පොර්ට් එහෙම අමාරුයි. පැත්තටම දුවන්නේ බස් 2යි ද කොහෙද. ඔන්ලයි ටක්සි/කැබ් ඇතුලට එන්න ටිකක් අදිමදි කරනවා හදිස්සියකදි. ඉතින් ඉඩම් 2මිලි වෙන්න කවදා හරි ඔවත් බලපානවා. පරක්කු වෙලා මිලියන 2 වෙන එකයි /ඉක්මනටම මිනිලන 2 වෙන එකයි 2ක් .:baffled::baffled: