Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේන්න ගු ඇන් පි බැල්ලිල පුක සූප්පු කරන ශ්‍රිලාoකික කාන්තාවක් කරල තියෙන දේ..

    comment image

    පසුගියදා කොරෝනා ආසාදිත වයෝවෘද්ධ අයෙකු මරණයට පත්වූ මරදාන ඉමාමුල් අරූස් මාවතේ තට්ටු නිවාසයේ පදිංචි කාන්තාවක ඊයේ 415 වැනි ආසාදිතයා ලෙස කොළඹ ද සොයිසා මාතෘ රෝහලේදී හඳුනාගන්නට යෙදිණි.
    රෝහලේදී මළ දරු උපතක් සිදු කළ ඇය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ
    දරුවා ලැබෙන්නට සිටි නිසා ඇය ගැන විශේෂ අවධානයෙන් පදිංචි ප්‍රදේශය ගැන රෝහල් බලධාරීන් විමසා තිබූ අතර එහිදී ඇය ඇගේ සැබෑ ලිපිනය සඟවා වෙනත් ලිපිනයක් ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් ඇයගේ සෞඛ්‍ය වෛද්‍ය කාඩ්පත් ඇතුළු සියල්ල නැවත විමර්ශනයට ලක් කර බැලීමේදී

    ඇය සපයා තිබෙන ලිපිනය නොව මරදානේ ලිපිනයක ඇය පදිංචි බව හඳුනාගෙන ඇත.ඇයගේ නිවැරදි පදිංචිය දන්වන ලෙස හෙදි කාර්ය මණ්ඩලය දන්වා සිටි පසු ඇය මරදාන ඉමාමුල් අරූස් මාවතේ පදිංචි බවට හෙළි කර තිබේ.

    **** ගු ඇන් පි බැල්ලිගෙ පුතාල මළ දරුවට දුක් උන දුක් විල්ල ඊයෙ දැක්කෙන් ඕන්න ගු ඇන් පි බැල්ලිල දුක් උන හේතුව..

    කාගෙ උනත් ලමයෙක් නේ බං. උබට ලමයි නැද්ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,386
    113
    මාලඹේ
    Ja-ela Ballek corona positive welalu neda??

    මුල්වරට ලංකාවේ සුනඛයෙකුට කොරෝනා ආසාදිත බවට සැකයක්

    කොවිඩ්-19 වෛරසය ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වරට සත්වයෙකුට ආසාදනය වී ඇති බවට සැක මතු වී තිබෙනවා. ඒ අනුව ජාඇල ප්‍රදේශයේ සුනඛයෙකු පී සී ආර් පරීක්ෂණයට යොමු කර ඇත.
    අද උදෑසන රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ මේ ගැන පළව ඇති පුවත්පත් වාර්තා සත්‍ය බවයි. මෙය සතුන්ගෙන්
    සම්ප්‍රේෂණය වී තිබෙන රෝගයක්

    බැවින් සතුන්ට ආසාදනයවීම විද්‍යානුකූලව පිළිගත හැකි බවද ඔහු පැහැදිලි කළේය. මෙම සැකය මත අදාළ සුනඛයා වෛද්‍ය පරීක්ෂණයට යොමු කිරීමට තමාගෙන් විමසීමක් කළ බව ඔහු කීය.

    කොරෝනා අවදානම් කලාපයක් වන ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ සැරිසැරූ දඩාවතේ යන මෙම සුනඛයාට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ ඇති බවට වූ සැකයක් මත එම සුනඛයා PCR පරීක්ෂණයකට යොමු කර තිබෙන බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත්ද කියා සිටියාය. සුනඛයාට අධික කැස්ස හා සැක කටයුතු රෝග ල්කෂණ තිබී ඇත.

    පළමු වරට මෙවැනි සිද්ධියක් වාර්තා වී ඇත්තේ මාර්තු 5 දිනයි. එම වාර්තාවට අනුව හොංකොං රාජ්‍යයේ සුනඛයෙකුට කොරෝනා ආසාදනය වී තිබූ අතර එම සුනඛයා ඇති දැඩි කළ කාන්තාවට ද වෛරසය ආසාදනය වී තිබුණා. නමුත් පශුවෛද්‍යවරුන් සඳහන් කරන්නේ සතුන්ගෙන් මිනිස්සුන්ට කොරෝනා වෛරසය ආසාදනය වන බවට මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති බවයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    curfew අයින් කරන්න යන්නේ මචන්,ලංකාවේම(unofficial)

    මෙහෙම වෙයි ගොඩක් වෙලාවට.
    මිනිස්සුන්ගේ ඔලුවට දාලා ගොඩක් වෙලාවට (නානලා තමයි තෛලේ) ආණ්ඩුව අතහෝදගනිවි. හෙට අනිද්දා නානලා ඇවිත් මූන ඉස්සරහ කැස්සා , බස් එකේ කෙල ගෑව වගේ නිව්ස් ආවත් පුදුම වෙන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේන්න ගු ඇන් පි බැල්ලිල පුක සූප්පු කරන ශ්‍රිලාoකික කාන්තාවක් කරල තියෙන දේ..

    comment image

    පසුගියදා කොරෝනා ආසාදිත වයෝවෘද්ධ අයෙකු මරණයට පත්වූ මරදාන ඉමාමුල් අරූස් මාවතේ තට්ටු නිවාසයේ පදිංචි කාන්තාවක ඊයේ 415 වැනි ආසාදිතයා ලෙස කොළඹ ද සොයිසා මාතෘ රෝහලේදී හඳුනාගන්නට යෙදිණි.
    රෝහලේදී මළ දරු උපතක් සිදු කළ ඇය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ
    දරුවා ලැබෙන්නට සිටි නිසා ඇය ගැන විශේෂ අවධානයෙන් පදිංචි ප්‍රදේශය ගැන රෝහල් බලධාරීන් විමසා තිබූ අතර එහිදී ඇය ඇගේ සැබෑ ලිපිනය සඟවා වෙනත් ලිපිනයක් ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් ඇයගේ සෞඛ්‍ය වෛද්‍ය කාඩ්පත් ඇතුළු සියල්ල නැවත විමර්ශනයට ලක් කර බැලීමේදී

    ඇය සපයා තිබෙන ලිපිනය නොව මරදානේ ලිපිනයක ඇය පදිංචි බව හඳුනාගෙන ඇත.ඇයගේ නිවැරදි පදිංචිය දන්වන ලෙස හෙදි කාර්ය මණ්ඩලය දන්වා සිටි පසු ඇය මරදාන ඉමාමුල් අරූස් මාවතේ පදිංචි බවට හෙළි කර තිබේ.

    **** ගු ඇන් පි බැල්ලිගෙ පුතාල මළ දරුවට දුක් උන දුක් විල්ල ඊයෙ දැක්කෙන් ඕන්න ගු ඇන් පි බැල්ලිල දුක් උන හේතුව..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිරෝධායනය කරපු කෙනක් හදිසියේ මැරිල

    වෙන ලෙඩ තිබ්බ අවුරුදු 69 කෙනෙක් මැරිල කියල දාපන් පොන්නයො, බිල්ලො මවන්නෙ නැතුව..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපි දැන් කරන්න ඕන රජයට 2/3 අරන් දෙන දෙක..ලෝකේ කොරෝනා කෙටි කලකින් මර්දෙනය කල එකම රට..උදෙන්ම ගිහින් පොහොට්ටුව ඉදිරියේ කතිරේ ගහන්න :love:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ජීවත් වෙලා හිටියොත්

    කුහක වෙන්න එපා බන්..අවුලක් වෙන එකක් නැහැ..සේරම නිරෝදනය කල අයනේ..සමාජයේ පැතිරීමක් නැහැ :frown:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    මෙහෙමයි මචන්,දැන් එලියට අවා අය කිව්වෙ චන්දෙ කල් යනවා කියල,හැබැයි curfew lift කරන එක ජනාදිපතිතුමා සෞක්‍ය අංශය එක්ක කතා කරන ගමන්ලු ඉන්නේ ..තාම lift වෙන 1ක sure නැහැ
     
    Status
    Not open for further replies.