pissuda ban UNP unge awasane.. hadi gawilama yanawa..![]()
Basil ehenam saru kale enawa...

pissuda ban UNP unge awasane.. hadi gawilama yanawa..![]()

ඌ මහාචාර්ය ලෙවල් එකෙන් පටන් අරන් තියෙන්නෙ.. පස්සෙ නිකන් කිසිම ගැලපීමක් නැති වචන ටිකක් තියෙන්නෙ. ක්ලස්ටර් ස්ප්‍රෙඩ් කියලත් එකක් ඌ හොයන්.ඊයේ හමුවූ නාවික භටයින්ගේ තත්වය ඊට සමාන වගේම වෙනස්
Liyapu hukanna pandithakama pennana gihin nagena thiyenne![]()
බාගෙට කඩ්ඩ දන්න උන් ට්‍රාන්ස්ලේට් කලාම ඔහොම වෙනව. වචනෙ වචනෙ ට්‍රාන්ස්ලේට් කරල phrasal verbs වලදි කෙල වෙනව. 
Danuth ithin kole iran 7pole gaagena inne
හෙළයෙක්;25341241 said:FROM FB
මේ දිනවල අනවශ්‍ය තැන්වල රිංගීමට යාමෙන් ඔබට කෙළවිය හැකි ආකාර තුනක් බලධාරීන් විසින් හඳුනාගෙන ඇත.
1. රෝගය බෝකරගැනීම - දෙකෙන් එකක් මාසයකින් දෙකකින් තීරණය වෙන නිසා ප්‍රශ්නය ඉක්මනින් විසඳේ.
2. රිංගන ලද තැනකින් රෝගියකු මතුවීම නිසා කන්දකාඩුවට දක්කාගෙන යාම - උපරිම සති තුන හතරකින් ප්‍රශ්නය විසඳේ.
3. ඔබගේ 'වීර ක්‍රියාව' නිසා "බිරිඳ" ඇතුළු පවුලේ අනෙක් අයටත් (විශේෂයෙන් දියණියන් සහ නැන්දම්මා) කන්දකාඩු යාමට සිදුවීම...
ඉහත 1 හා 2 මෙන් නොව 3 ඉතාම භයානක තත්ත්වයකි. ලේසියෙන් කෙළවර නොවන්නකි. මුළු ජීවිත කාලය පුරාම - ඔව් මැරෙනකම්ම - දිනපතා දවසට දෙතුන් වරක් මෙය ඔබ ඉදිරියේ ජප වනු ඇති අතර, කොරෝනා නැති දවසක යෙදෙන්නට තිබූ සුහද මිතුරු හමු, ප්‍රියසාද, සිහිල් ජලකෙළි වල ඔබේ සහභාගිත්වය මුළුමනින්ම අහෝසි වී යනු ඇත. මුළු ජීවිතයම රැට්ටා සහ ලෝචිගේ පතෝල කතාව මෙන් වනු ඇත... ගමේ අහළ පහළ අයද ඔබට 'සෙලෙබ්රිටි' කෙනෙකුට මෙන් සළකණු ඇති අතර "අපේ ගමට කෙළවපු එකා" ලෙස ශත වර්ෂ ගණනාවක් ඔබව හඳුන්වනු ඇත.
එබැවින් 1 හෝ 2 ට බය නැති බවට පුරසාරම් දොඩා වත්ත වටේ කරක් ගැසීමට පෙර අංක 3 ගැන සිතා නිවසට වී සිටින්න...
From dr.sola


මොනවද බං street creds වැඩිකරගන්න බුකියෙන් උස්සල


Go back to china


it is just like we want muslims to go to pakistan and tamils to go to tamilnadu
![]()

සදුදා ඇඳිරි නීතිය ලිහිල් කරනවද නැද්ද කියල,ජනාදිපති එක්ක දැන් සකච්ච්වක් පටන් ගත්ත.හැමෝම ලොකු ලොක්කෝ ඉන්නවා..මාත් ඉන්නේ ඒ ආසන්නයේ.update 1ක් දෙන්නම්
Both originated from thief as Sinhalese (According to Mahawansha).Australian has become another carbon copy of amaricans. Same attitude same behaviors.![]()


Don't believe those old wives' talesහෙළයෙක්;25344473 said:Both originated from thief as Sinhalese (According to Mahawansha).![]()
Ja-ela Ballek corona positive welalu neda??


Ja-ela Ballek corona positive welalu neda??
අප්ඩේට් එක්ක් ආවෙ නැද්ද කොල්ලෝ
Ja-ela Ballek corona positive welalu neda??