ක්‍රැක් එකක් සැකෙන් හරි ඕපන් කරා කියමුකො. එතකොට රැන්සම්වෙයා එකක් නම් ඒක ඇතුලෙ තියෙන්නෙ, අපේ හාර්ඩ් එකේ ෆයිල් සේරම එන්ක්‍රිප්ට් වෙන්න පැය ගානක් යන්න පුළුන්නෙ. ඒ පැය ගාන අතරතුර, දැන් මගේ ෆයිල්ස් එන්ක්‍රිප්ට් එනව කියලා අපි දැනගන්නෙ කොහොමද?
)...ඔය Patch එක, Crack එක, Run වෙන්න ගද්දි තමයි Malware එකත් Run වෙන්න ගන්නේ. ඉතින් ඔය මොක Run උනත්, ඕව වැඩ කරන්නේ Machine එක උඩ නේ, ඒ කියන්නේ ඒවා Use කරන්නෙත් System Resources. එතකොට,



මම වින්ඩෝස් අප්ඩේට් ඕෆ් කරලා තියෙන්නෙ. ඒ ඕෆ් කරපු විදිහ නිසා ඩිෆෙන්ඩර් අප්ඩේට් වෙන්නෙත් නෑ. ඒක අවුල් නේද?හොද ප්‍රශ්නයක්, ඔව්, ගොඩක් වෙලාවට Download කරපුගමන් Malware එක Excecute වෙන්නේ නැ (Auto-Run එකක් ඇරෙන්න)...ඔය Patch එක, Crack එක, Run වෙන්න ගද්දි තමයි Malware එකත් Run වෙන්න ගන්නේ. ඉතින් ඔය මොක Run උනත්, ඕව වැඩ කරන්නේ Machine එක උඩ නේ, ඒ කියන්නේ ඒවා Use කරන්නෙත් System Resources. එතකොට,
1. Anti-Virus එක Detect කරගන්න ලොකු Chance එකක් තියෙනවා.
Signature Detection එකකින් හෝ Anomaly Detection එකකින්...
2. ඔයා දැන් දාගන්න යන්නේ/දාගෙන ඉන්නේ අවධානමක් තියෙන මොනවාහරි Program එකක් නේ. එක නිසා System Resources Use වෙන්නේ කොහොමද කියල අවධානෙන් ඉන්න එකෙන්...
3. අනික සැක හිතෙන Process Run වෙනවද? ඒවගේ Resources Usage එක මොනවගේද? කියල බලන එකෙන්...
(Read & Write වෙන නිසා HardDisk එකත්, RAM ඇතුළුව, Encrypt වෙන නිසා Processor එකත්.) මේකට නම් ටිකක් Computer එකේ Normal Behavior එක ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනේ...
ඔය කොහොම දැනගත්තත්, Anti-Virus එකෙන් Immediately ඕක Quarantine හෝ Remove කරේ නැත්තනම් , වෙන්න තියෙන හානිය අවම කරගැනීමක් හැර, හානිය නැති කරගැනීමක් කරන්න බැහැ.
අනිත් එක තමයි, දැන් තියෙන Computers වල Processing Power එක, RAM Capacity එක, Storage Devices වල Performance (SSD), මේ ඔක්කොම වැඩි නිසා, පැය ගානක් යන්න ඕනේ නැ කෙල වෙන්න...විනාඩි දෙක තුනකුත් ඇති ලොකු විනාසයක් වෙන්න...
එක නිසා වැඩේ කෙල උනාට පස්සේ Detection and Mitigation Methods Use කරනවට වඩා, වෙන්න කලින් Prevention Mechanism මොනවහරි Use කරල තියාගන්න එක තමා හොද..![]()
උබෙන් මම අයිඩීඑම් ක්‍රැක් කරන හැටි ඇහුවා කෝ කියලා දුන්නෙ නෑනේMe therad ekath kiyawala balanna wadagath wei me topic ekata related
Virus nathuwa softwares Crack karamu![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1856640


මම වින්ඩෝස් අප්ඩේට් ඕෆ් කරලා තියෙන්නෙ. ඒ ඕෆ් කරපු විදිහ නිසා ඩිෆෙන්ඩර් අප්ඩේට් වෙන්නෙත් නෑ. ඒක අවුල් නේද?

Free ekak recommend karannaඔයාගෙ ප්‍රශ්නෙම උත්තරෙත් තියෙනව.
ඕනෙම software එකක developersල ඒක patch කරනව, bug fix කරනව, security updates දෙනව එයලගෙ vulnerable customersලව අරක්ෂා කරන්න...ඔනෙම දෙයක් update කරල තියාගන්න එක තමා හොද. අනිත් එක Defender එකෙ update උනේ නැති signature එකකින් virus attack එකක් අවොත්...![]()