sunilT

Well-known member
  • Dec 10, 2014
    1,864
    655
    113
    ෆක්, මට එහෙම ඔහොම වුනොත් 2005 විතර ඉඳන් එක්කහු කරපු සින්දු 10,000ට කෙල වුනොත් ඉඳල වැඩක් නෑ :(:(:(

    අම්බෝ ඔව් මගෙත් 1TB Songs තියෙනවා මන්නම් hard disk දෙකකට backup දාලා තියෙන්නේ
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63

    කෙල උන ගොඩක් අයට මේක හිතිලා ඇති අපරාදේ මම Backup කරගත්තේ නැත්තේ කියල. මම නම් කියන්නේ තැන් දෙක තුනක හරි කමක් නැ ඕනේ කරන දේවල් Store කරගන්න. හැබැයි, ඒ Storages හැමතැනම Connect කරන්නයි, අරන් යන්නයි තියා ගන්න එපා. පරිස්සමෙන් කොහේ හරි තියාගන්න, Completely Disconnect කරලා. අනික තමා Backup Scope එක වැඩි කරගන්න, Backup කරන Frequency එකත් වැඩි කරගන්න. මේවා හරියට කරොත් Ransomware is Nothing!:lol:

    Machan, Backup ekak Cloud ekaka dana eka Safe da ?
    ehema dananwanm danna hodama, safe ma Cloud Sotrage service eka mokakda ?
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    System Restore point tika makanwa godak ransomware walin data tika encrypt wena athare.

    (mulma kaale aapu ransomware)

    godak welwata enne harima wadagath stuff wage thama

    ex:-- mta dan awa mail ekak interview dapu thankin ewana widiyata application ekak download karana widiyata

    nikam mouse eka hover karala balanna e link eka uda thiyala

    ethakota link eka browser eka yata pennannwa

    eka suspicious nam keeyatwath mokuth karanna yanna epa

    ehemma makala danna
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Machan, Backup ekak Cloud ekaka dana eka Safe da ?
    ehema dananwanm danna hodama, safe ma Cloud Sotrage service eka mokakda ?

    Sync.com use karanna encrypt welama thamai upload wenne. Habai godakma personal dewal nam man recommend karanne cryptomator wage app ekakin encrypt karalama upload karanna. Files tika nitharama update wen nathnam(aye aye files add karan nathnam) veracrypt eken file container ekak hadala ekata dala upload karanna. :rolleyes:
     
    Sync.com eke FREE denne 5GB neda ?
    Mega eke 50GB denawa rth mat danganna oni eka SAFE da kiyala ? e wagema e sites down wenne na neda kiyana ekath danaganna oni.

    Safe, wagema ehm down wennathi Cloud Service monawada ? Google GDrive Storage buy kaloth hodaid ?

    Machan mta me Encrypt krna eka gena poddak pahadili krpnko.
    Ethokot me Cryptomator ekai Veracrypt ekai gena poddak dannawnam kiyapan.
     
    Mega eketh encrypt wenawa :yes: data privacy athin hoda unata..reliability eka thama awula.. mega eke 50GB dan hamben na. Bonus kiyala hambena ewa masa 6n,awurudden expire wenawa. denne 15gb witharai da kohe.

    dropbox,gdrive pay karala gannawa nam hodai :yes: habai encrypt karala danna personal dewal.

    Saralawa ithin oya ransomware wala wena dema thamai bn encrypt karama aye file eka balanna open karanna ba decrypt karan nathuwa. Oya software walin api dena password eken key ekak generate karala eken encrypt karanawa files tika. aye pass eka gahala decrypt nokara e files tika balanna ba. :rolleyes:
    cloud upload karanna nam hariyanne cryptomator. veracrypt eke files vault ekata aye add karoth full vault ekama aye upload karanna wenawa.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    හොද ප්‍රශ්නයක්, ඔව්, ගොඩක් වෙලාවට Download කරපුගමන් Malware එක Excecute වෙන්නේ නැ (Auto-Run එකක් ඇරෙන්න:P)...ඔය Patch එක, Crack එක, Run වෙන්න ගද්දි තමයි Malware එකත් Run වෙන්න ගන්නේ. ඉතින් ඔය මොක Run උනත්, ඕව වැඩ කරන්නේ Machine එක උඩ නේ, ඒ කියන්නේ ඒවා Use කරන්නෙත් System Resources. එතකොට,

    1. Anti-Virus එක Detect කරගන්න ලොකු Chance එකක් තියෙනවා.

    Signature Detection එකකින් හෝ Anomaly Detection එකකින්...

    2. ඔයා දැන් දාගන්න යන්නේ/දාගෙන ඉන්නේ අවධානමක් තියෙන මොනවාහරි Program එකක් නේ. එක නිසා System Resources Use වෙන්නේ කොහොමද කියල අවධානෙන් ඉන්න එකෙන්...

    3. අනික සැක හිතෙන Process Run වෙනවද? ඒවගේ Resources Usage එක මොනවගේද? කියල බලන එකෙන්...

    (Read & Write වෙන නිසා HardDisk එකත්, RAM ඇතුළුව, Encrypt වෙන නිසා Processor එකත්.) මේකට නම් ටිකක් Computer එකේ Normal Behavior එක ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනේ...:nerd:

    ඔය කොහොම දැනගත්තත්, Anti-Virus එකෙන් Immediately ඕක Quarantine හෝ Remove කරේ නැත්තනම් , වෙන්න තියෙන හානිය අවම කරගැනීමක් හැර, හානිය නැති කරගැනීමක් කරන්න බැහැ.:D

    අනිත් එක තමයි, දැන් තියෙන Computers වල Processing Power එක, RAM Capacity එක, Storage Devices වල Performance (SSD), මේ ඔක්කොම වැඩි නිසා, පැය ගානක් යන්න ඕනේ නැ කෙල වෙන්න...විනාඩි දෙක තුනකුත් ඇති ලොකු විනාසයක් වෙන්න...:P

    එක නිසා වැඩේ කෙල උනාට පස්සේ Detection and Mitigation Methods Use කරනවට වඩා, වෙන්න කලින් Prevention Mechanism මොනවහරි Use කරල තියාගන්න එක තමා හොද..:D

    ado mata wuna seen ekak 2005-2008 wage wenna athi thibbe pelentium 450, 128mb, 20gb hdd wage machine ekak. file ekak open kara game ekak hari software ekak hari. openwune na habai hard eke wada karnawa sadde ahenawa processer eka wadiya usewunth na. mama takgala machine eka off kara.
    balanakota hard eke file erase karana .exe ekak welawata D eke thibba wala delete wela E eke thibba data beruna. :rofl: eka virus ekak widiyata ganan ganne na. dan ehema allanawada danne na patta seen eka wune.
    computer eka use karanawa kiyanne vehicle ekak use karanawa wage connect wela inna oni podi hari wenask wunoth hoyanna oni :D
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Machan, Backup ekak Cloud ekaka dana eka Safe da ?
    ehema dananwanm danna hodama, safe ma Cloud Sotrage service eka mokakda ?

    ඔව්, Cloud Storage එකක් පාවිච්චි කරන එක හොද Method එකක්. මේක 100% Safe කියන්න බැ, Privacy Concerns තියෙනවා. ඒත් හොද Service එකක් හොයාගන්න පුළුවන් නම්, Availability සහ Reliability එක අතින් ඉහල මට්ටමක තියෙන නිසා මේක ගොඩක් හොදයි.. ඉතින් මේක සාපේක්ෂව හොද ආරක්‍ෂිත ක්‍රමයක් කියනන පුළුවන්.:D

    අනිත් ප්‍රශ්නේ තමයි, ඔයාට Free හම්බෙන Storage Size එක සැහෙන්න අඩුයි, අමතරව ගන්නවනම් මාසිකව ගානක් ගෙවන්න ඕනේ...

    මේවාගේ නම් මොකේ දැම්මත් ලොකු Issue එකක් නැ..එත් ටිකක් Popular Solution එකකට යන්න. Windows නම් පාවිච්චි කරන්නේ, OneDrive එක ගොඩක් Convenient Solution එකක්..මීට අමතරව DropBox, MEGA, iCloud එහෙමත් අවුලක් කියන නෑ..

    ඒ උනාට මම නිර්දේශ කරන්නේ, Offline-Isolated Data Backup. මීට අමතරව මේ ක්‍රම දෙකටම Copies දාගන්නවනම් තවත් Safe.
    :)
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Me therad ekath kiyawala balanna wadagath wei me topic ekata related

    10.gif
    Virus nathuwa softwares Crack karamu
    http://www.elakiri.com/forum/showthread.php?t=1856640

    Blacky අයියා...කාලෙකින් නේ..:lol:

    මම නිදහස් වෙලාවක බලන්නම් කෝ...

    Thanks ahh..:D
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Free ekak recommend karanna

    Virus Guard එකක් ගැන නම් කියන්නේ, Windows Default එන එක ගොඩක් හොදයි. Regular Update වෙන්න දෙන්න එක.

    ඔය මොක තිබ්බත් පොඩ්ඩක් අවධානෙන් හිටියේ නැත්තනම්, බඩුපොට් වෙනවා Sure. :lol:

    මොකද සමහර Updates තියෙනවා (Feature Updates, Bug Fixes...etc), මේ හොදට තිබ්බ System එක සැහෙන්න Vulnerable වෙන..ඒක නිසා News ගැනත් පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න ඕනේ..:P

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    System Restore point tika makanwa godak ransomware walin data tika encrypt wena athare.

    (mulma kaale aapu ransomware)

    godak welwata enne harima wadagath stuff wage thama

    ex:-- mta dan awa mail ekak interview dapu thankin ewana widiyata application ekak download karana widiyata
    nikam mouse eka hover karala balanna e link eka uda thiyala

    ethakota link eka browser eka yata pennannwa

    eka suspicious nam keeyatwath mokuth karanna yanna epa

    ehemma makala danna

    Restore Points තියෙන්නේ පොඩි වෙනස්වීම් වලදී ආපස්සට යන්න. ලොකු Damages වලට මේක Solution එකක් නෙමෙයි.

    කවදාවත් Backups System එකේ Store කරන්නේ නෑ ඒ නිසා...:P

    System Fault එකක් ආවත්, Virus Attack එකක් ආවත්, Human Mistake උනත්, ඇතුලේ තියෙනව් ඔක්කොටොම බලපාන නිසා, ඒවා වෙනවා Securly Store කරලා, Isolate කරලා තියන්නේ...:D

    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ado mata wuna seen ekak 2005-2008 wage wenna athi thibbe pelentium 450, 128mb, 20gb hdd wage machine ekak. file ekak open kara game ekak hari software ekak hari. openwune na habai hard eke wada karnawa sadde ahenawa processer eka wadiya usewunth na. mama takgala machine eka off kara.
    balanakota hard eke file erase karana .exe ekak welawata D eke thibba wala delete wela E eke thibba data beruna. :rofl: eka virus ekak widiyata ganan ganne na. dan ehema allanawada danne na patta seen eka wune.
    computer eka use karanawa kiyanne vehicle ekak use karanawa wage connect wela inna oni podi hari wenask wunoth hoyanna oni :D

    :rofl::P

    ගොඩක් වෙලාවට Similar Signatures, Frequently Update වෙනවා Database එකට, මේවගේ ඒවා අල්ලන්න Anomaly-Based Detection තමා Use වෙන්නේ..එත් හරියටම කියන්න අමාරුයි..කෝකටත් Trusted/Verified Source එකකින් ගත්ත දෙයක් ඇරෙන්න, අවට ගියාට හැමදේම Excecute කරන්න යන්න එපා! :D
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,699
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    I am a victim of .mpaj ransomware very resolntly :)
    Luckily I got some of my data safe by removing my portable hard right away.

    Other than that all data stored in my laptop hard disk were encripted. So tata bye for them and made my mind :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ප්‍රසිද්ධ හොස්පිටල් එකක් එහෙම තියෙන ගෲප් එකකට රැන්සම් එකක් රිංගල තිබ්බ මේ ළගදි දවසක උන්ගෙ සිසිටීවී එකේ ඩි.වී.ආර් එක තෲ තමයි මේක ඇවිල්ල තිබ්බෙ මොකුත් ලොකුවට වෙලා නැහැ එකම එක කොම්පියුටර් එකක් විතරක් එෆෙක්ට් වෙලා වගේ පෙනුනා ගොඩ දාල තිබ්බ ඒක නම්