Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    Corona ringing tone එක ආයේ අයින් කරලා.:lol:

    උබ දන්නවද දන්නෙ නෑ එකෙක් හොයාගෙන ඔය රිගින් ටෝන් එකෙන් බෝ වෙනව කියල ඒකයි.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    covid 19 echchara ikmanata thuran karanna behe, hebei palanaya karanna puluwan.

    saukya upades pilipadinna
    bus ekata max yanne puluwan gana 25kata seema kirima
    dawase weda karanna puluwan 8-3 dakwa lihil kirima
    mask paladeema aniwarya kala yuthuy
    hama witama death hodata pirisuduwama tiyaganne
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,415
    6,633
    113
    Gedara
    30 kiyanne thawa dawas 4i ne. Mona magulakda? Ekko open karanna oni completely

    මේකනෙ බන් ඇරියා කියලා ලොකු අවුලක් නෑනෙ ලෙඩ්ඩු අහු වෙන්නෙත් නිරෝදායනය කරපු තැන් වලින් මිසක් වෙනත් තැන් වලින් නෙමේ.නිරෝදායනය නොඋන අයත් කලින් හදුනාගත් රෝගීන්. ඒක නිසා ලෙඩ්ඩු වැඩි උනාට තත්ත්වෙ 100% පාලනය කරල තියෙන්නෙ රජය. ඒ වගේම තව කොච්චර දේවල් බලන්න ඕනෙද රටේ ආර්තිකය, චන්දය, එදා වේල හම්බ කරන් කන මිනිස්සු
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේකනෙ බන් ඇරියා කියලා ලොකු අවුලක් නෑනෙ ලෙඩ්ඩු අහු වෙන්නෙත් නිරෝදායනය කරපු තැන් වලින් මිසක් වෙනත් තැන් වලින් නෙමේ.නිරෝදායනය නොඋන අයත් කලින් හදුනාගත් රෝගීන්. ඒක නිසා ලෙඩ්ඩු වැඩි උනාට තත්ත්වෙ 100% පාලනය කරල තියෙන්නෙ රජය. ඒ වගේම තව කොච්චර දේවල් බලන්න ඕනෙද රටේ ආර්තිකය, චන්දය, එදා වේල හම්බ කරන් කන මිනිස්සු

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,141
    2
    10,770
    113
    Home Sweet Home
    back to පොලින් life from Monday :lol:

    තවත් කොරෝනා ආසාදිතයින් 7කට සුවයි
    රාමසාන් උපවාස සමය ඇරඹෙයි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හෙළයෙක්;25344430 said:
    ඇත්තටම බන් එක්කො දැන් ලෙඩ හොද වෙලා නැත්තන් මානසික අමාරුවක් තිබිල තියෙන්නෙ

    94610676_3221092127925209_6046132278415851520_n.jpg
    94610676_3221092127925209_6046132278415851520_n.jpg

    Because most people are staying at home. :yes: Less contacts make less infections.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මේකනෙ බන් ඇරියා කියලා ලොකු අවුලක් නෑනෙ ලෙඩ්ඩු අහු වෙන්නෙත් නිරෝදායනය කරපු තැන් වලින් මිසක් වෙනත් තැන් වලින් නෙමේ.නිරෝදායනය නොඋන අයත් කලින් හදුනාගත් රෝගීන්. ඒක නිසා ලෙඩ්ඩු වැඩි උනාට තත්ත්වෙ 100% පාලනය කරල තියෙන්නෙ රජය. ඒ වගේම තව කොච්චර දේවල් බලන්න ඕනෙද රටේ ආර්තිකය, චන්දය, එදා වේල හම්බ කරන් කන මිනිස්සු

    Ethakota ara lakshana nathuwa inna wahakayo nadda baoo daoo,hitiyoth moko wenne?
    Issella kiuwwa unge age 24 days thiyenne puluwan kiyala
     
    Status
    Not open for further replies.