Machan mama 6 KYU wenakan kala blue 2. Supirima deyak machan oka. Fitness kiyanne ayth wedak nee kiyala
Niyamai machan. Thread1 adan yanna support1 denna
Machan mama 6 KYU wenakan kala blue 2. Supirima deyak machan oka. Fitness kiyanne ayth wedak nee kiyala
මේකේ ගොඩක් කමෙන්ට් දැකල ලියන්න හිතුනේ.
ගොඩක් කට්ටිය ආට් එක තෝරන්නේ වර්ල්ඩ් චැම්පියන් වෙන්න යි කළු ගල් කඩන්නයි පියාඹල ගිහින් ගහන්නයි.
ඒත් පොඩ්ඩක් හිතන්න. කොයි ආට් එක කරත් ඒකටම ජීවිතේ කැප කරොත් ඇරෙන්න, සාමාන්‍ය දැනීමක් තමයි එන්නේ. ඒ හින්දා කළු ගල් කඩන්නයි පියාඹල ගිහින් ගහන්නයි පුළුවන් එක හොය හොය ඉන්නැතුව තමන්ට කරන්න පුළුවන් ආට් එකක් කරන්න. ඒකට ශෝටෝකාන් හොඳයි. ටයිකොන්ඩෝ හොඳයි. කියෝකුෂින් හොඳයි. පිළිගත්තු කොයි ආට් එකත් හොඳයි. එක එක වැරදි හොයන්න යන්නැතුව කරන්න පුළුවන් එක කරන්න. ෆිල්ම් වල බලලා ආට් ගැන තීරණය කරන්න එපා. ඒවැයි තියෙන්නේ ලියපු කෙනාගේ අදහස.



ඇත්ත ..ඉස්සර තමා කවුරුවත් මරන්න, තුවාල කරන්න , ජීවිතේ ආරක්ශා කරගන්න මේවා පටන් ගත්තෙ.දැනුත් පුලුහන් ..ඒත් දැන් ඉස්සෙල්ලා කරපු ඒවා කරන්න දැන් වෙන වෙන විදි තියනවා.. තමන් ආරක්ශා වෙන්න හරි මරන්න හරි මේ සාස්තර වල කෙල පැමිනෙනවට වඩා හොඳයි තුවක්කුවක් යූස් කරන එක.. ඊට වඩා ලේසියි බොඩිගාඩ්ලා හරි ආරක්ශක ආයතනයක් හරි හයර් කරන එක..සල්ලි ටිකක් විතරයි ඕනෙ![]()
Machan IP man film balala athal gattata e wage marshal art1k igena ganna Jiwitha kalema kapa karanna one. Owa practically igena gena iwara karanna puluwan ewa neme ban

