Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,157
    1
    59,328
    113
    Mother Earth
    ada eka ledekwath nathi eka gana sakai ban, ape un reports hanganawada danne na, 27 araganna ona hinda

    ඇත්ත බන්. මෙච්චර දවසක් කට්ට කාල දුක් වින්ද එකේ තව පොඩි හරි අත්වැරැද්දක් වුණොත් දුක් විඳපු එකත් අපරාදෙ. ඡන්දෙ ගැන හිතන්න මුන්ට මොළේ හොඳ නැද්ද බන්. අපිට නම් හැදිල මැරිල ගියත් කමක් නෑ. වයසක අය, පොඩි දරුවො ? ජනාධිපති මේ වෙලාවෙ අනිවා ඡන්දෙ කලා දාන්න ඕන.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    ඇත්ත බන්. මෙච්චර දවසක් කට්ට කාල දුක් වින්ද එකේ තව පොඩි හරි අත්වැරැද්දක් වුණොත් දුක් විඳපු එකත් අපරාදෙ. ඡන්දෙ ගැන හිතන්න මුන්ට මොළේ හොඳ නැද්ද බන්. අපිට නම් හැදිල මැරිල ගියත් කමක් නෑ. වයසක අය, පොඩි දරුවො ? ජනාධිපති මේ වෙලාවෙ අනිවා ඡන්දෙ කලා දාන්න ඕන.

    Ai wayasaka ayay podi daruwoo special:oo:
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    හෙළයෙක්;25345096 said:

    විහිලු නෙවෙයි කෙලින්ම ඔළුවටම ශොට් එක දීල තියෙන්නෙ.

    Machan unconfirmed kiyala hari danna deyak update karanna macho..nathnam hari wistharayak danaganna widihak naha ne machan..curfew ayin karanawa kiwwama kisima update ekak danne naha giya parath curfew ayin karanna lan weddi hena godak wadi wela news dunna..curfew ayin karanna lan weddi meyala hanganawada manda..danna wistharayak danaganna danna machan apita kamathi aya piliganiwi anith aya eyalge kamatthak..apita wistharayak danaganna tiyana ekama thana mekane bung..
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ඇත්ත බන්. මෙච්චර දවසක් කට්ට කාල දුක් වින්ද එකේ තව පොඩි හරි අත්වැරැද්දක් වුණොත් දුක් විඳපු එකත් අපරාදෙ. ඡන්දෙ ගැන හිතන්න මුන්ට මොළේ හොඳ නැද්ද බන්. අපිට නම් හැදිල මැරිල ගියත් කමක් නෑ. වයසක අය, පොඩි දරුවො ? ජනාධිපති මේ වෙලාවෙ අනිවා ඡන්දෙ කලා දාන්න ඕන.

    aniwa, ape rate durastha bawayak tiyagena chandayak tiya ganna puluwanda
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අද ඉඳන් ලෙඩ්ඩු නැහැ, මරණ නැහැ
    27 රට අරිනවා.... අරිනවාමයි!
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අද කවුරුත් හම්බෙලා න සිංහලු. සිංහලු Are Safe !!!:yes:
    Lets Go to Work on Monday !!!:love:

    මු මේක කියන්⁣නේ දැනගෙන ආරංචියක් එන්නවා කියලා. හැමදාම මෙහෙමයි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    kattiya ho gala dan baninawa chande kal dane kiyala baninawa katu ganawa kiyanawa. habei chande dawasta polimata gihin chande dala ei 2/3 eka pudanna.. :D kalaya 256 gedara yawanna kkuwa wage tama ekath.
     
    Status
    Not open for further replies.