Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ට කොල්ලන්ට කියලා පූකේ ඇරගන්න බැරි වෙච්ච නිසා
    මානසිකව වැටිලා ඉන්නේ . ඇඩිරිනිතියා අයින් කරපු ගමන් පිස්සන් කොටුවට ගිහිං ඇඩ්මිත් වේයන්:lol::lol::lol:

    :rofl: කොලු සික් එක කොලු සික් එක, 200ක් ගෙවල පුක පලගන්ඩ බැරි එකෙන් BloodStormට කොලු සික්..:lol::lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,732
    28,643
    113
    Erozan umba ay Twitter eke wage kadda wananne naththe? Umbe kadde sahena level ekeka tiyenewane:rolleyes:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Muge kathawa nam සුරංගනා කතාවක් wage. Walga tharuwakin හැදිලා, katawath hadilath na ugen. Pora dawas 2-3n gedarath awith හොඳ වෙලා.. එක්කෝ ඌට coronatibila na

    Mona unath හොඳයි nam හොඳයි


    :D
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ පුලුවන් නම් පුක නැති එක වාක්යක් කියපන්, ඔට්ටුයි බැ,:rofl::rofl: ඒතරමට පුකේ ඇරගැනීම උබට පත්තියන් වෙලා.. :lol::lol:


    ඒ.... ෆොන්ස්, මගෙනුත් මොනාහරි අහපංකෝ. ඒදවස්වල බැල්ලි වගේ බඩ වෙනකං එල්ලි එල්ලි ආවේ..... :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන්,,උම හෝ උගේම යාළුවෙක්..එකනේ අපි නොදැක්කා වගේ ඉන්නේ :lol::lol:

    BloodStorm ව තනි කරන්ඩ එපා යකුනේ ,තොපේ සගය නේද ,පොඩි පුක් පාරක් දීල චුන් කරපන් PM ගගහ ඉන්න එකේ..:lol::lol::lol::lol::lol::lol:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ගම්පහ ශ්‍රී බෝධි පාර සණස නිවාස සංකීර්ණය ඉදිරිපිට සංගීත සංදර්ශනයක් පැවැත්වූ නාවික හමුදා තූර්ය වාදක නැවියන් දෙදෙනෙකුද කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත එම නිවාස සංකීර්ණයෙහි පදිංචි කරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අද ( 25) සවස පියවර ගනු ලැබීය.


    ඉකුත් 22 වෙනි දින වැලිසර නාවික කඳවුරෙහි තූර්ය වාදක කණ්ඩායම් නැවියන් විසින් මෙම නිවාස සංකීර්ණය ඉදිරිපිට සංගීත සංදර්ශන පවත්වා ඇති අවස්ථාවේ එම නැවියන් කිහිප දෙනෙකු නිවාස සංකීර්ණය අසල ගැවසීම මත එම අය සමග ළගින් ඇසුරු කළ අය සිටීදැයි දැනගැනීම පිණිස ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් නිවාස සංකීර්ණය වෙත පැමිණ මෙලෙස තොරතුරු ලබා ගැනීම සිදු කළ අතර කවුරුන් හෝ සිටීනම් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන ලෙස එහි පදිංචි කරුවන්හට දැනුම්දීම සිදු කළහ.


    මෙම නිවාස සංකීර්ණයෙහි පදිංචි පවුල් 21 ක් සිටිති.

    නැවියන් ළගින් ඇසුරු කළ අය ඉදිරිපත් වුවහොත් ස්වයං නිරෝධානය සදහා යොමු කළ හැකි බවද මෙහිදී සෞඛ්‍ය නිලධාරීන් විසින් ඔව්හු දැනුවත් කළහ.

    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි නිලධාරීන් විසින් අද සවස නිවාස සංකීර්ණය අසල ප්‍රදේශය පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඒ අසල පිහිටි වෙළඳසලකටද තූර්ය වාදක කණ්ඩායමේ නැවියන් පැමිණ ඇති බවත් අනාවරණය විය.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ සහ පෞද්ගලික අංශයේ රාජකාරීවලට වාර්තා කිරීමට නියමිත සේවක සේවිකාවන් හට විධිමත් ක්‍රමවේදයක් හරහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇත.


    සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතනයන් එම ආයතනයන්හි නම්, එක් එක් මාර්ගයේ ගමන් කිරීමට බලාපොරොත්තු වන සේවක සංඛ්‍යාව සහ ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරියාගේ තොරතුරු ඇතුළත් කර ඊමේල් පණිවිඩයක් ලබාදීම මගින් සේවාව ලබාගැනීම සඳහා ලියාපදිංචි විය හැකියි.

    ඒ අනුව [email protected] වෙත එළැඹෙන 28 වන දිනට පෙර අදාල තොරතුරු ඇතුළත් ඊමේල් පණිවිඩයක් ලබාදෙන මෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඉල්ලීමක් කරයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    BloodStorm ව තනි කරන්ඩ එපා යකුනේ ,තොපේ සගය නේද ,පොඩි පුක් පාරක් දීල චුන් කරපන් PM ගගහ ඉන්න එකේ..:lol::lol::lol::lol::lol::lol:
    හායි පොන්නය
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පිළියන්දල, නිවන්තිඩිය, ග‍්‍රාමෝදය මාවත ප‍්‍රදේශයෙන් (20) වන දින රාතී‍්‍රයේදි හමුවු මාළු
    ව්‍යාපාරික කොරෝනා වෛයිරසය ආසාදිත පුද්ගලයා සම්පුර්ණයෙන් සුවය ලබා (25) දින සවස තම නිවසට
    පැමිණි බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි
    වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.


    තිස්තුන් හැවිරිදි මෙම පුද්ගලයාට කොව්ඩ් 19 වෛරසය ආසාදනයවු බවට රසයනාගාර වාර්තා අනුව
    තහවුරුවීමත් සමග ආසාදිත මෙම රෝගියා අංගොඩ අයි.ඩී.එච් රෝහලට 20 වන දින රාත‍්‍රීයේ ඇතුලත්
    කළ බවත් ඉන් අනතුරුව (21) වන මෙම පුද්ගලයාගේ ජෛයිව පටල සාම්පල ගෙන අයි.ඩී.එච් රෝහලෙන්
    පරික්ෂා කළ පසුද කොවිඩි 19 වෛයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වු බවත් දින පහක් තුලදි ලබාදුන්
    ප‍්‍රතිකාර අනුව සහ මෙම පුද්ගලයාගේ ශරිරයේ ඇති ප‍්‍රතිශක්තිකරන ගුණය වැඩි බැවිනුත් කොවිඩ් 19
    වෛරසය සම්පුරණයෙන් ශරිරයෙන් ඉවත්වී රෝගය සුව වී ඇතැයිද වෛද්‍යවරයා පැවසීය.


    මෙම රෝගියා හමුවීමත් සමග සිදුකල පරික්ෂාවන්හා විමර්ශන වලින් මත්ස්‍ය ව්‍යාපාරික පුද්ගලයා ළගින්ම
    ඇසුරු කල විසිතුන් දෙනෙකුගේ (23) ජෛයිව පටල සාම්පල් ලබාගෙන ඔවුන් සියලූ දෙනා වැලිසර ඇතුළු
    නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයකට ඇතුලත් කර සිටියදි ඉන් එකොලොස් දෙනෙකුට (11) වෛරසය ආසාදනයට ලක්වී නොමැති බව පරික්ෂණ වාර්තා අනුව තහවුරුවීමත් සමග එම පුද්ගලයින් නිරෝධායන කඳවුරුවලින් පැමිණ ඔවුන්ගේ නිවාස තුලම නිරෝධායනය සදහා යොමු කළ බවත් අනෙක් පුද්ගලයින් දොලොස් දෙනාටද වෛයිරසය ආසාදනය වී නොමැති බව රසායනාගාර පරික්ෂණවලින් තහවුරුවු පසු (24) වන දින රාත්‍රී නිරෝධායන මධ්‍යස්ථාන වලින් නැවත එවිමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබු බවත් එම පුද්ගලයින් නිරෝධායන නීතිය යටතේ නැවත දින 14ක් තම නිවාස තුලම නිරෝධායනයට යොමු කල බව ද වෛද්‍යවරයා පැවසීය.


    මෙම මත්ස්‍ය ව්‍යාපාරික පුද්ගලයාද නිවසට පැමිණිමෙන් අනතුරුව (25) වන දින පටන් නිරෝධායන
    නීතියට යටත්ව නිවන්තිඩිය ග‍්‍රාමෝදය මාවතේ පිහිටි තම නිවසතුලම දින 14 ක් නිරෝධායනයට යොමු කල
    බවත් මෙම පුද්ගලයා සමග කොස්ගෙඩි රැගෙන ගිය නිවන්තිඩිය සොලමන් මාවත ප‍්‍රදේශයේ තරුණයා සහ
    එම තරුණයාගේ මවගේ ජෛයිව පටල සම්පල ලබාගෙන සිදුකල පරික්ෂාවන්ගේ රසායනාගාර වාර්තා තවම නොලැබීම හෙතුවෙන් එම පුද්ගලයින් පිළිබද ප‍්‍රකාශයක් සිදුකල නොහැකිබවද වෛද්‍යවරයා පැවසීය.

    කොවිඩ් 19 ආසාධිත පුද්ගලයා සුවය ලබා නිවසට පැමිණිමත් සමග පිළියන්දල නිවන්තිඩිය ප‍්‍රදේශයේ
    ජනතාව තුල තිබු කොවිඩ්19 රෝගය පිළිබඳ බියසංකා දුරුවී ගියත් ඒ පිළිබඳව අඩු සැලකිල්ලක් නොදක්වා
    මෙම රෝගය ගැන වැඩි අවධානයක් යොමුකර තවදුරටත් නිවාස තුලටවී සිටීමට වග බලාගන්නා ලෙසත්
    පිළියන්ඳල ජනතාවගෙන් වෛද්‍යවරයා ඉල්ලීමක්ද සිදුකලේය.

    :dull::nerd:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    ah awada buruwa :dull: ubat mara kahillak neda tibbe man bayyanta banala post deka danmama.. dan balapan pages kiyak gihilada gihin uba ewat mukut kiyanne. man bayyanta benala dapu post tika tama lokuwata penune hoda basawen ubala wage eunta kata karala hariyanne :angry:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒ.... ෆොන්ස්, මගෙනුත් මොනාහරි අහපංකෝ. ඒදවස්වල බැල්ලි වගේ බඩ වෙනකං එල්ලි එල්ලි ආවේ..... :lol::lol:

    මන් කියන්නම් 0.01 කියන්නෙ කන දෙයක්ද කියලා අහපන් එදත් පුකෙ ඇගිල්ල ගහන් හිටියෙ :lol:
     
    Status
    Not open for further replies.