එළියට යන දවස මොකක්ද ?
කොළබ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය මැයි මස 04 දක්වා දීර්ඝ කර ඇත. සෙසු ප්‍රෙද්ශවල ඇඳිරි නීතිය අප්‍රේල් මස 27 උදේ 5.00ට ඉවත් කර රෑ 8.00 ට යළි පනවුනු ලැබේ. ඒ අනුව ඉහත කී කොළබ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය 27 වනදාට ලිහිල් වනු ඇත.
ඒ අනුව අත්‍යවශ්‍යය සේවා සඳහා නිවසෙන් බැහැර වීමට අවසර ලැබුණද එය සිදු කළ යුත්තේ තම පුද්ගලික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොටගනිමින්ය. (මිනිසුන් රැස්වන සංඛ්‍යාව සීමා සහිතව පාලනය කිරීමට මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.)
ඒ අනුව සඳුදා දිනයේදී නිවසින් බැහැරව යා හැකි වනුයේ හැඳුනුම්පතේ අග ඉලක්කම 1 හෝ 2 යෙදී තිබෙන පුද්ගලයන් සඳහා පමණි. එලෙසින් අදාළ දිනය හා එයට අදාළ අංක පහත පරිදි දක්වා ඇත.
අඟහරුවාදා - හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
බදාදා - හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
බ්‍රහස්පතින්දා - හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
සිකුරාදා - හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය
ඒ අනුව ඔබේ අදාළ හැඳුනුම්පත් අංකය අනුව ඔබ නිවසින් බැහැර වන්නෙ කුමන දිනයේද යන්න අදාළ දවස මෙහි තෝරා ප්‍රකාශ කරන්න.

Last edited: