එළියට යන දවස මොකක්ද ?

Oya Eliyata Yana Dawasa mokadda ?

  • Total voters
    86
  • Poll closed .

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,472
    1
    59,939
    113
    Mother Earth
    එළියට යන දවස මොකක්ද ?

    කොළබ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය මැයි මස 04 දක්වා දීර්ඝ කර ඇත. සෙසු ප්‍රෙද්ශවල ඇඳිරි නීතිය අප්‍රේල් මස 27 උදේ 5.00ට ඉවත් කර රෑ 8.00 ට යළි පනවුනු ලැබේ. ඒ අනුව ඉහත කී කොළබ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය 27 වනදාට ලිහිල් වනු ඇත.
    ඒ අනුව අත්‍යවශ්‍යය සේවා සඳහා නිවසෙන් බැහැර වීමට අවසර ලැබුණද එය සිදු කළ යුත්තේ තම පුද්ගලික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොටගනිමින්ය. (මිනිසුන් රැස්වන සංඛ්‍යාව සීමා සහිතව පාලනය කිරීමට මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.)

    ඒ අනුව සඳුදා දිනයේදී නිවසින් බැහැරව යා හැකි වනුයේ හැඳුනුම්පතේ අග ඉලක්කම 1 හෝ 2 යෙදී තිබෙන පුද්ගලයන් සඳහා පමණි. එලෙසින් අදාළ දිනය හා එයට අදාළ අංක පහත පරිදි දක්වා ඇත.

    අඟහරුවාදා - හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
    බදාදා - හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
    බ්‍රහස්පතින්දා - හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
    සිකුරාදා - හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය

    ඒ අනුව ඔබේ අදාළ හැඳුනුම්පත් අංකය අනුව ඔබ නිවසින් බැහැර වන්නෙ කුමන දිනයේද යන්න අදාළ දවස මෙහි තෝරා ප්‍රකාශ කරන්න.
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113

    ඒ අනුව සඳුදා දිනයේදී නිවසින් බැහැරව යා හැකි වනුයේ හැඳුනුම්පතේ අග ඉලක්කම 1 හෝ 2 යෙදී තිබෙන පුද්ගලයන් සඳහා පමණි. එලෙසින් අදාළ දිනය හා එයට අදාළ අංක පහත පරිදි දක්වා ඇත.

    අඟහරුවාදා - හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
    බදාදා - හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
    බ්‍රහස්පතින්දා - හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
    සිකුරාදා - හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය

    ඒ අනුව ඔබේ අදාළ හැඳුනුම්පත් අංකය අනුව ඔබ නිවසින් බැහැර වන්නෙ කුමන දිනයේද යන්න අදාළ දවස මෙහි තෝරා ප්‍රකාශ කරන්න.

    5 6 7 8 9 0 උන්ට එලියට අන්නය් බැරිද :baffled::P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,472
    1
    59,939
    113
    Mother Earth
    94453730_4388738834485338_1737812547567878144_n.jpg

    94615281_4388738871152001_4360483092205404160_n.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    කොළබ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය මැයි මස 04 දක්වා දීර්ඝ කර ඇත. සෙසු ප්‍රෙද්ශවල ඇඳිරි නීතිය අප්‍රේල් මස 27 උදේ 5.00ට ඉවත් කර රෑ 8.00 ට යළි පනවුනු ලැබේ. ඒ අනුව ඉහත කී කොළබ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය 27 වනදාට ලිහිල් වනු ඇත.
    ඒ අනුව අත්‍යවශ්‍යය සේවා සඳහා නිවසෙන් බැහැර වීමට අවසර ලැබුණද එය සිදු කළ යුත්තේ තම පුද්ගලික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොටගනිමින්ය. (මිනිසුන් රැස්වන සංඛ්‍යාව සීමා සහිතව පාලනය කිරීමට මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.)

    ඒ අනුව සඳුදා දිනයේදී නිවසින් බැහැරව යා හැකි වනුයේ හැඳුනුම්පතේ අග ඉලක්කම 1 හෝ 2 යෙදී තිබෙන පුද්ගලයන් සඳහා පමණි. එලෙසින් අදාළ දිනය හා එයට අදාළ අංක පහත පරිදි දක්වා ඇත.

    අඟහරුවාදා - හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
    බදාදා - හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
    බ්‍රහස්පතින්දා - හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
    සිකුරාදා - හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය

    ඒ අනුව ඔබේ අදාළ හැඳුනුම්පත් අංකය අනුව ඔබ නිවසින් බැහැර වන්නෙ කුමන දිනයේද යන්න අදාළ දවස මෙහි තෝරා ප්‍රකාශ කරන්න.
    :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,918
    1
    100,397
    113
    33
    Kalutara
    මගේ අන්තිමට තියෙන්නේ අංකයක් නෙමෙයි V අකුරක්. ඒ කියන්නේ කවදාවත් එලියට යන්න බෑනේ. :(
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    පාරේ යද්දී හැඳුනුම්පත අරගෙන යන්න වෙනව ඒ කියන්නේ :baffled:

    අයි උබ වෙනදට යද්දී ගෙනියන්නේ නැද්ද :lol:
    යකෝ මම නම් NIC, Driving License එක නැතුව එලියට යන්නේ නැ. ගෙවල් ලග කඩේට ගියත් ගෙනියනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙච්චර කල් කොහොමද ගියේ :baffled:

    අයි උබ වෙනදට යද්දී ගෙනියන්නේ නැද්ද :lol:
    යකෝ මම නම් NIC, Driving License එක නැතුව එලියට යන්නේ නැ. ගෙවල් ලග කඩේට ගියත් ගෙනියනවා.

    ගෙදර ළඟ පාරට යද්දී ඕව මුකුත් උස්සන් යන්නේ නෑ කඩේට ගියත් පර්ස් එක ගෙදර දාල සල්ලි අතේ අරන් යන්නේ මමනං.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,271
    113
    පාරේ යද්දී හැඳුනුම්පත අරගෙන යන්න වෙනව ඒ කියන්නේ :baffled:

    ලිසාඩ් කලාතුරකින් නේද එළියට බහින්නෙ :nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලිසාඩ් කලාතුරකින් නේද එළියට බහින්නෙ :nerd:
    කලාතුරකින්වත් එලිබහින්නේ නෑ :P

    හන්දියට පාං ගෙඩියක්වත් ගේන්න යන්න බැරිවෙයිද කියල බැලුවේ හැඳුනුම්පත නැතුව :baffled:
     
    Similar threads