Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lankawe security forces walath capacity reach wunama kohomath amaru weyi bn trace karanna
    doctorsla trace karanne nahane

    PHI,Grasevaka,Armed Forces,CID,Police oya set ekane e wade karanne

    number of unidentified cases wadi wenakaota eka kohomath wenna puluwan.

    ethkota ithin mass testing kara kara ayin karanna thiyenne infected case

    wade thiyenne me thiyena facility anuwa mass testing karannath madi athi.
    ehema wunoth

    godak ratawala tracing app ekak use karanwa clusters trace karanna. new cluster ekak awama ekawath minisunta inform karanna tibunoth hodai. lankawe ehema deyak karanna puluwan unoth itng meka ikmata control kranna puluwa. Korean, China wage ratawal godak welawata oya wage method use karala tamai control kare. Even Singapore also. Community spread wedi unoth iting issarahata marana gana diha tami kattiyata balann inna wenne. Lankawe wage rataka eke risk eka wedi. balamukom moko wenne kiala api mehema kuwata wedak ne karanna ona aya kare netnam. :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    By tommorow morning it will be 500+ wait untill that.you can get information

    සිරිකොතේ කක්කුස්සි හෝදන පොන්න රුචිරය කීවනම් ආයෙ ඉතින් එලම තමයි ඔක්කොම දන්නව.. :lol::lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Update: තවත් කොරෝනා ආසාදිතයින් 03ක්, හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 452 දක්වා ඉහළට. - සෞඛ්‍ය අමාත්‍යාංශය

    හැබැයි බන්

    නෙව් සින් එක තමා අවුල

    කිදෙන්කට එතැනිනුත් බො වෙලාද දන්නෙ නැ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    පිලියන්දල 296 බස් මාර්ගයේ පොල්කොටුව හංදිය ආශ්‍රිතව තවත් ආසාදිතයෙක්

    මේ සීන් ඒක ඇත්ත,එයා bike 1කෙ බේකරිය ගිහින් ,එතන ඉන්න army කෙනක් කිව්වේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,209
    66,616
    113
    පිලියන්දල 296 බස් මාර්ගයේ පොල්කොටුව හංදිය ආශ්‍රිතව තවත් ආසාදිතයෙක්

    මේ සීන් ඒක ඇත්ත,එයා bike 1කෙ බේකරිය ගිහින් ,එතන ඉන්න army කෙනක් කිව්වේ

    Piliyandala lockdown
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    පිලියන්දල 296 බස් මාර්ගයේ පොල්කොටුව හංදිය ආශ්‍රිතව තවත් ආසාදිතයෙක්

    මේ සීන් ඒක ඇත්ත,එයා bike 1කෙ බේකරිය ගිහින් ,එතන ඉන්න army කෙනක් කිව්වේ

    Choon paan?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පිලියන්දල 296 බස් මාර්ගයේ පොල්කොටුව හංදිය ආශ්‍රිතව තවත් ආසාදිතයෙක්

    මේ සීන් ඒක ඇත්ත,එයා bike 1කෙ බේකරිය ගිහින් ,එතන ඉන්න army කෙනක් කිව්වේ

    යකො මාලු කාරයෙකුත් මාට්ටු උනා නෙද ඔය පැත්තෙන් :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිලියන්දල 296 බස් මාර්ගයේ පොල්කොටුව හංදිය ආශ්‍රිතව තවත් ආසාදිතයෙක්

    මේ සීන් ඒක ඇත්ත,එයා bike 1කෙ බේකරිය ගිහින් ,එතන ඉන්න army කෙනක් කිව්වේ

    ජා ඇල පූසට කොරෝනා කීව වගේම තමයි..:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.