Okay. i will give you a chocolate brownie tomorrow morning if this is true.
Ok

Okay. i will give you a chocolate brownie tomorrow morning if this is true.

Nae bung piliyandala inne ravana genes thiyana yakku
ජා ඇල පූසට කොරෝනා කීව වගේම තමයි..![]()
සොහොන;25346273 said:නැ නැ බන් පොහොට්ටු ගණිකා erozen දෙවියට කවුරුවත් පිටු පාන්නෙ නැ![]()
දැන් හොදම විසදුම private group
navy.navy එකේ ගොඩක් කට්ටිය පොසිට්ව්.අද පාන්දර වෙන කල් ටෙස්ටින්.හෙට උදේ වෙද්දි 500 පනි
මේක ඇත්ත ..එයා එතන ඉදන් මට කතා කලේ

oya Navy set eka idala thinne eka building ekaka neda? ehema nathinam inna okkoma 4000 risk da?
පේනවා නේද පරීක්ශන කරන්නෙ නැතුව මාසයක් ඔහේ බලන් ඉදපු එකේ ප්‍රතිපල රෝග ලක්ශන එනකන් හිටියා ටෙස්ට් කරන්න. රෝගය ඇගේ තියාගෙන සමාජෙ. දැන් ඇග්‍රසිව් ටෙස්ටින් නිසා තමා අහු වෙන්නෙ.කොහොමද 19 ඇරියා නම් ඔක්කොම
Building 2ka.eka ka loku ganak innawa.eka nisa sambandakam tiyenna puliwan ne pita bilet wala kattiyath ekka.eka nisa okkoma check karanna wenawa
පේනවා නේද පරීක්ශන කරන්නෙ නැතුව මාසයක් ඔහේ බලන් ඉදපු එකේ ප්‍රතිපල රෝග ලක්ශන එනකන් හිටියා ටෙස්ට් කරන්න. රෝගය ඇගේ තියාගෙන සමාජෙ. දැන් ඇග්‍රසිව් ටෙස්ටින් නිසා තමා අහු වෙන්නෙ.කොහොමද 19 ඇරියා නම් ඔක්කොම