Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    eelaga thread eka tintin ta kiyala yapa ta daanna denna ona.minihama updates dena nisa elata yayi..:D

    ow:D:D:D

    godak ratawala tracing app ekak use karanwa clusters trace karanna. new cluster ekak awama ekawath minisunta inform karanna tibunoth hodai. lankawe ehema deyak karanna puluwan unoth itng meka ikmata control kranna puluwa. Korean, China wage ratawal godak welawata oya wage method use karala tamai control kare. Even Singapore also. Community spread wedi unoth iting issarahata marana gana diha tami kattiyata balann inna wenne. Lankawe wage rataka eke risk eka wedi. balamukom moko wenne kiala api mehema kuwata wedak ne karanna ona aya kare netnam. :dull:

    :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;25346357 said:
    මේ යක්කු මේකේ මරාගන්නවා මගුල හරි නිවුස් එකක් බලන්න පිටු ගණන් හොයන්න ඕනේ

    මේක කොහෙද ඕයි නිවුස් තියෙන්නෙ , ඔක්කොම ටොන් පච තියෙන්නෙ, ජා ඇල පූසට කොරෝනා ජාතියෙ ඒව ඔක්කොම.:lol::lol::lol::lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,412
    6,633
    113
    Gedara
    රෝග ලක්ශන නැතුව ටෙස්ට් කරන්නෙ කොහොමද පොන්ස්, තෝ කියන්නෙ එකා එකා අරන් ටෙස්ට් කරන්ඩ කියලද??? මෝඩ ගු ඇන් පි හරක...අවශ්ය විදිහට දින වෙනස් කරල රට අරිනව තොපිට බැරිනම් ගෙවල්වල ඉදපියවු පොන්න හැත්ත..

    උබෙ අම්මගෙන් අහපන් පොන්න බල්ලා. 100 ගානෙ ටෙස් කරන් හිටියා නම් බලන්න ටිබ්බා. වේසිගෙ පුතා දන්නෙ උනු වතුර බිබි පුක දුන්නම ඔකොම හරි යනවා කියලනෙ නූගත් අවජාතකයා. රෝගීන් අදුන ගන්න තරමට තමා තත්ත්වෙ පාලනය වෙන්නෙ
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    මේක කොහෙද ඕයි නිවුස් තියෙන්නෙ , ඔක්කොම ටොන් පච තියෙන්නෙ, ජා ඇල පූසට කොරෝනා ජාතියෙ ඒව ඔක්කොම.:lol::lol::lol::lol:

    ඉරෝෂි බැල්ලි බම්ප් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබෙ අම්මගෙන් අහපන් පොන්න බල්ලා. 100 ගානෙ ටෙස් කරන් හිටියා නම් බලන්න ටිබ්බා. වේසිගෙ පුතා දන්නෙ උනු වතුර බිබි පුක දුන්නම ඔකොම හරි යනවා කියලනෙ නූගත් අවජාතකයා. රෝගීන් අදුන ගන්න තරමට තමා තත්ත්වෙ පාලනය වෙන්නෙ

    තෝ කියපු නිසාද බැල්ලියෙ ටෙස්ට් ගාන වැඩි කරේ???? තෝ එහෙමද කියන්නෙ :lol::lol: දොස්තරල අවශ්ය විදිහට වැඩේ කරගෙන යයි උබ GMOA කතා, කොපි ෆේස් නොකර ඉදපන් අපිත් නිවුස් බලනව.. :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: SLBlackKnight

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    තාවකලිකව වසා දැමු නීතිපති දෙපාර්තමේන්තුව යලි විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අද (25) අවසර ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියා.
    මිට සතියකට පමණ ඉහතදී කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලික ආරක්ෂක අංශයකට අනියුක්ත සේවිකාවක් හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමීමට පියවර ගනු ලැබුවා. ඒ එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව භාරව සිටි අදාළ පුද්ගලික ආරක්ෂක අංශයේ සේවකයින් එම සේවිකාවගේ නිවසින් ආහාර ලබා ගැනීම හේතුවෙන්.
    නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය ප්‍රකාශ කර සිටියේ ලබන සඳුදා (27) වනදා සිට සුපුරුදු පරිදි නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,412
    6,633
    113
    Gedara
    තෝ කියපු නිසාද බැල්ලියෙ ටෙස්ට් ගාන වැඩි කරේ???? තෝ එහෙමද කියන්නෙ :lol::lol: දොස්තරල අවශ්ය විදිහට වැඩේ කරගෙන යයි උබ GMOA කතා, කොපි ෆේස් නොකර ඉදපන් අපිත් නිවුස් බලනව.. :lol::lol::lol::lol::lol::lol:

    ඩොක්ටර්ල්ලලා කියන ඒවා තමා අහන්න ඕනෙ මොන පකෙක් උනත්. තොපිලා වගේ නූගත් එක එකාට කඩේ යන එවුන් කියන ඒව පිලි ගන්නෙ නැතිව. දොස්තරලාට තිබ්බ උනන්දුව අනිත් අයට අවේ පස්සෙනෙ. පුක දුන්නද මාසයක් තිස්සෙ දවසට 100,200කරලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    me thread ekata awoth agak mulak theruma ganna bari kathak hama welema yanawa news tika dapan ko wali nawathala redda.

    අලුත්ම නිවුස් එක

    ජා ඇල පුසෙක්ට කොරෝනා පොසිටුව,

    ---- සෝස්, අල්ලපු ගෙදරට එහා ගෙදරට එහා ගෙදරට ආපු අයියගෙ බාප්පගෙ පුතාගෙ යාලුවගෙ අම්මගෙ නැද්දගෙ බාප්ප ,පොන්න රුචිරයට කියල යාප 100 ෆේක් එකෙන් දැම්මෙ ..
    :rofl::rofl::rofl::rofl:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අමෙරිකාවේ නිවාස ගණනාවකට ජල සැපයුම විසන්ධි කර තිබෙනවා. ඒ බිල්පත් නියමිත පරිදි නොගෙවූ බව පවසමින්. ජල සැපයුම මෙලෙස විසන්ධි කිරීම නිසා නව කොරෝනා වෛරසයෙන් පීඩිත අමෙරිකානුවන් ජලය නොමැතිවද පිඩාවට පත්ව සිටින බව විදෙස් වාර්තා පවසනවා.

    ඇතැම් අමෙරිකානු දරුවන්ට තණපත් අග වැටී ඇති පිණි බිංදු එකතු කර පානය කිරීමටද සිදුව ඇති බවයි සාමාජ මාධ්‍යයේ හුවමාරුවන ඡුායාරූපවල දැක්වෙන්නේ.
    බිලපත් නොගෙවීම නිසා ජල සැපයුම් විසන්ධි කිරීම ශී‍්‍ර ලංකාවේ මෙන්ම යුරෝපා රටවල් ගණනාවකද මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ නව කොරෝනා ව්‍යසනය සැලකිල්ලට ගණිමින්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    Mage whattsapp no:+971586413733,grp enna oni katiya mawa whattsapp add kara ganna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,206
    66,615
    113
    අමෙරිකාවේ නිවාස ගණනාවකට ජල සැපයුම විසන්ධි කර තිබෙනවා. ඒ බිල්පත් නියමිත පරිදි නොගෙවූ බව පවසමින්. ජල සැපයුම මෙලෙස විසන්ධි කිරීම නිසා නව කොරෝනා වෛරසයෙන් පීඩිත අමෙරිකානුවන් ජලය නොමැතිවද පිඩාවට පත්ව සිටින බව විදෙස් වාර්තා පවසනවා.

    ඇතැම් අමෙරිකානු දරුවන්ට තණපත් අග වැටී ඇති පිණි බිංදු එකතු කර පානය කිරීමටද සිදුව ඇති බවයි සාමාජ මාධ්‍යයේ හුවමාරුවන ඡුායාරූපවල දැක්වෙන්නේ.
    බිලපත් නොගෙවීම නිසා ජල සැපයුම් විසන්ධි කිරීම ශී‍්‍ර ලංකාවේ මෙන්ම යුරෝපා රටවල් ගණනාවකද මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ නව කොරෝනා ව්‍යසනය සැලකිල්ලට ගණිමින්.

    Aahahahahhahahahahahahahhahahahahahahaha
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,817
    20,362
    113
    හස්තිශෛලපුර
    තෝ කියපු නිසාද බැල්ලියෙ ටෙස්ට් ගාන වැඩි කරේ???? තෝ එහෙමද කියන්නෙ :lol::lol: දොස්තරල අවශ්ය විදිහට වැඩේ කරගෙන යයි උබ GMOA කතා, කොපි ෆේස් නොකර ඉදපන් අපිත් නිවුස් බලනව.. :lol::lol::lol::lol::lol::lol:

    වේසිගෙ පුතා දන්නෙ උනු වතුර බිබි පුක දුන්නම ඔකොම හරි යනවා කියලනෙ :lol::lol::lol:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    උබෙ අම්මගෙන් අහපන් පොන්න බල්ලා. 100 ගානෙ ටෙස් කරන් හිටියා නම් බලන්න ටිබ්බා. වේසිගෙ පුතා දන්නෙ උනු වතුර බිබි පුක දුන්නම ඔකොම හරි යනවා කියලනෙ නූගත් අවජාතකයා. රෝගීන් අදුන ගන්න තරමට තමා තත්ත්වෙ පාලනය වෙන්නෙ

    ඉරොසන්ව බ්ලොක්. ඒ නිසා පෙන්නැ. උගේ දැනුුුුම ගැන හිතාගතත්තැකි, සිම්ටටොමිස් තැනුව චෙක් කරන්නේ කොහොමද අහන එකෙන්. කොරොනා බර වැඩි මිනිහට. Ignor කරපං. මිට වඩා සාක්කි ඔනාම නඅ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩොක්ටර්ල්ලලා කියන ඒවා තමා අහන්න ඕනෙ මොන පකෙක් උනත්. තොපිලා වගේ නූගත් එක එකාට කඩේ යන එවුන් කියන ඒව පිලි ගන්නෙ නැතිව. දොස්තරලාට තිබ්බ උනන්දුව අනිත් අයට අවේ පස්සෙනෙ. පුක දුන්නද මාසයක් තිස්සෙ දවසට 100,200කරලා

    තෝ ඉස්සෙල්ල ටෝක් දුන්නෙ තෝ හින්ද ටෙස්ට් වැඩිකරා වගේනෙ.. GMOA කතාව අහන් ඉදල කොපි ෆේස් කරනව නොදකින් රෙද්ද නැ..:lol::lol::lol: 100-200 බැරිනම් 10-20 හරි කරයි උබට ඕන විදිහට නෙමේ දොස්තරලට ඕන විදිහට..:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.