kawda ban anith eka?
die hard.. ai okkoma prvte group hadan yan kuwe.. pissu mongal

kawda ban anith eka?

දැන් කොරෝන නෑ මයෙ හිතේ. අර එදා ලෙඩ වෙච්ච එකත් ගෙදර ආව කියන්නෙ.godak kaleking lankawe news beluwe. dan wediyen yanne kasippu karayo allapu news wage![]()
හෙළයෙක්;25347089 said:දැන් කොරෝන නෑ මයෙ හිතේ. අර එදා ලෙඩ වෙච්ච එකත් ගෙදර ආව කියන්නෙ.






korona iwarayi ban lankawe...dan chandeta lasthi weyan...
ara id card seen eka anuwa eda wela hambakaran kana minissu wada karanne kohomada ban?![]()
owa wage system godak hitala karamanukawa karanna one.. ID eke numbers tiyana ayata viarai wennati edata wedata enna puluwan. 
වාහනෙන් යන්න බැරිද එතකොට.korona iwarayi ban lankawe...dan chandeta lasthi weyan...
ara id card seen eka anuwa eda wela hambakaran kana minissu wada karanne kohomada ban?![]()
වාහනෙන් යන්න බැරිද එතකොට.

family eke ayata yannath be wahane giyath podi eunta yannath be ID nati..![]()
වාහනෙන් යන්න බැරිද එතකොට.
කිසි දෙයක් හරියට පැහැදිලි නෑ බන්
දවසේ පඩි ගන්න ලොකු පිරිසක් ඉන්නවා මචන්, ඊයේ හවස පොරක් මට කතාකරල පොරගේ ප්‍රශ්න ගැන කිව්වේ...මිනිහට ආයතන ප්‍රධානියෙක් නෑ, දවස් කුලිය තමයි...උන් කොහොම්ද මේකට මූන දෙන්නේ? කව්රු හරි දන්නවද කොහොමද ඒ වගේ අයට වැඩට යන්න පුළුවන් විදියක්...
අනික රාජ්‍ය සේවකයන්ට ගෙදර ඉඳන් වැඩ කරන්නලු, මොනවද දන්නේ නෑ උන් කරන්නේ...පඩිය නම් හම්බවෙනවා.පිටිපස්සේ ගෙදර එකා නම් ගෙදර ඉඳන් වැඩ, කැරම් ගහනවා ...
