Computer Shop එකකට යන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    Computer Shop එකකට යන්න හිටියේ මන් සදුදා

    දැන් ගියොත් අල්ලා ගනීවිද ? අල්ල ගත්තොත් රිමාන්ඩ් කරනවද ද නැත්තම් හරවලා ගෙදර එවනවා ද ?
    උන් ලගම තියෙන කඩේට විතරක් යන්න කියලා නේ කියන්නේ

    මගේ ID එකේ අංක වලට අනුව හෙට යන්න පුළුවන් අනික

    KM 20 වගේ තියෙනවා Computer Shop එකට TVL එක්ක යන්න හිටියේ
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    අල්ල ගත්තොත් රිමාන්ඩ් කරනවද ද නැත්තම් හරවලා ගෙදර එවනවා ද ?

    අල්ල ගත්තම හරවලා ගෙදර එවනවානම් ඒකට කියන්නේ අල්ල ගන්නවා කියලා නෙවෙයි. හරවා ගෙදර එවනවා කියලා:angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,140
    31,895
    113
    අන්තිම අංකෙ හරි දවසට එලියට පැන්නම උන්ට හැදෙන්නෙ නැද්ද? පුළුවන්නම පහදපන් විද්‍යාත්මකව?:oo:

    අනික 27 හෙට ඉඳල සිකුරාද වෙනකං මිනිස්සු job වලට යන්නෙ එක දවසද? දවස් 5 ම යන්නෙ කොහොමද මේ අංකෙ නිසා...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38

    අල්ල ගත්තම හරවලා ගෙදර එවනවානම් ඒකට කියන්නේ අල්ල ගන්නවා කියලා නෙවෙයි. හරවා ගෙදර එවනවා කියලා:angry:

    ekath atha thmai
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    අන්තිම අංකෙ හරි දවසට එලියට පැන්නම උන්ට හැදෙන්නෙ නැද්ද? පුළුවන්නම පහදපන් විද්‍යාත්මකව?:oo:

    අනික 27 හෙට ඉඳල සිකුරාද වෙනකං මිනිස්සු job වලට යන්නෙ එක දවසද? දවස් 5 ම යන්නෙ කොහොමද මේ අංකෙ නිසා...

    සෙනග ගැවසෙන එක අඩු කරන්න කියලා නේ කියන්නේ මේ යන විදියට රටම හිගන්නෝ වෙලා නවතින්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,140
    31,895
    113
    සෙනග ගැවසෙන එක අඩු කරන්න කියලා නේ කියන්නේ මේ යන විදියට රටම හිගන්නෝ වෙලා නවතින්නේ

    ඉතිං බං හාම්පුත්තු එක දවසක් වැඩට එන උන්ව තියාගන්නෙ නැහැනේ... :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    හෙට යන්න පුළුවන් අංකයක් හිමි නම් උඹ යන්න ඉන්න ට්විල් එකෙන් අහපන් එකේ ඩ්‍රයිවර් ගේ අන්කේ. උගෙත් හෙට යන්න පුළුවන් අංකයක් නම් දෙන්නම මාස්ක් දාල යන්න පුළුවන්. පොලිසියෙන් හෝ හමුදාවෙන් නැවත්තුවොත්, පෙන්නන්න දේවල් තියෙන්න ඕනා ෂොප් එකට යන්නේ කොම්පීටරේ හදන්න නං ඒක පෙන්නන්න ඕනා අපහු එද්දී හදල සල්ලි ගෙව්ව බිල් ඕනා අලුතෙන් මොනවහරි ගන්න නම් යන්නේ අතවශ්‍ය දෙයක් නොවන නිසා ඒවා ගන්න යන්න කියල ඉල්ලීමක් කරලා ප්‍රදේශයේ ග්රාමසේවක සහතික කරපු ලියුමක් ඕනා අපහු එද්දී ගත්ත දේවල් එක්ක බීල ඕනා. ත්‍රිවිල් ඒක හයර් කරන එකක් නං එකේ සනිටයිසර් ලික්විඩ් බෝතලයක් තියං ඉන්න ඕනා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    අන්තිම අංකෙ හරි දවසට එලියට පැන්නම උන්ට හැදෙන්නෙ නැද්ද? පුළුවන්නම පහදපන් විද්‍යාත්මකව?:oo:

    අනික 27 හෙට ඉඳල සිකුරාද වෙනකං මිනිස්සු job වලට යන්නෙ එක දවසද? දවස් 5 ම යන්නෙ කොහොමද මේ අංකෙ නිසා...

    අංකෙ අනුව එලියට යන්න කියන්නේ එතකොට රොත්තම ඒක පාර එලියට යන්නේ නෑ. 100ක් එලියාට් යන්න ඉන්නවා නං 20 ක් විතර යන්නේ. දවස් 5 ට බෙදිලා ඕක තේරුම ගන්න බැරිද
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Anuradhapura town ek machan man inne gamaka KM 18 wage durai , adari nithiya thawa kalikawa ain karapu valave man giya dawsak edanm pasnayak une naha
    shouldn't be a problem as long as its just one person going. If stopped, you can say you're going to get supplies.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    හෙට යන්න පුළුවන් අංකයක් හිමි නම් උඹ යන්න ඉන්න ට්විල් එකෙන් අහපන් එකේ ඩ්‍රයිවර් ගේ අන්කේ. උගෙත් හෙට යන්න පුළුවන් අංකයක් නම් දෙන්නම මාස්ක් දාල යන්න පුළුවන්. පොලිසියෙන් හෝ හමුදාවෙන් නැවත්තුවොත්, පෙන්නන්න දේවල් තියෙන්න ඕනා ෂොප් එකට යන්නේ කොම්පීටරේ හදන්න නං ඒක පෙන්නන්න ඕනා අපහු එද්දී හදල සල්ලි ගෙව්ව බිල් ඕනා අලුතෙන් මොනවහරි ගන්න නම් යන්නේ අතවශ්‍ය දෙයක් නොවන නිසා ඒවා ගන්න යන්න කියල ඉල්ලීමක් කරලා ප්‍රදේශයේ ග්රාමසේවක සහතික කරපු ලියුමක් ඕනා අපහු එද්දී ගත්ත දේවල් එක්ක බීල ඕනා. ත්‍රිවිල් ඒක හයර් කරන එකක් නං එකේ සනිටයිසර් ලික්විඩ් බෝතලයක් තියං ඉන්න ඕනා

    හප්පා ග්‍රාම සේවක හම්බෙන එක තමයි අමාරුම වැඩේ. මගේ ලග හොද අදහසක් තියෙනවා මේක කලොත් අහු වෙයිද ? එක්කෝ ටවුන් එකේ තියෙන තැනකට ගැස්ටික් වලට බෙහෙත් ගන්න කියලා යනවා කොහෙන් හරි බහෙත් ටිකක් අරන් උන්ට එක පෙන්වනවා ඕකට ඕනම් රු 300 යයි.

    ගමේ com bank එකක් නැති නිසා ටවුන් එකේ com bank එකට යනවා කියලා කියන්න පුළුවන් නේද ? Card එක ගෙදර දාලා යනවා Passbook එක අරන් මේ දෙකෙන් මොකක් ද හොද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    හප්පා ග්‍රාම සේවක හම්බෙන එක තමයි අමාරුම වැඩේ. මගේ ලග හොද අදහසක් තියෙනවා මේක කලොත් අහු වෙයිද ? එක්කෝ ටවුන් එකේ තියෙන තැනකට ගැස්ටික් වලට බෙහෙත් ගන්න කියලා යනවා කොහෙන් හරි බහෙත් ටිකක් අරන් උන්ට එක පෙන්වනවා ඕකට ඕනම් රු 300 යයි.

    ගමේ com bank එකක් නැති නිසා ටවුන් එකේ com bank එකට යනවා කියලා කියන්න පුළුවන් නේද ? Card එක ගෙදර දාලා යනවා Passbook එක අරන් මේ දෙකෙන් මොකක් ද හොද ?

    පාස් පොත අරං යන්න පුළුවන් බැංකුවට යනව කියල. හැබැයි ඒක පාරයි දෙතුන් පාරක් යන්න එපා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    පාස් පොත අරං යන්න පුළුවන් බැංකුවට යනව කියල. හැබැයි ඒක පාරයි දෙතුන් පාරක් යන්න එපා

    ela මචන් එහෙනම් වැඩේ හරි එක පාරින් ඔකොම ගෙන්න ඕනේ