Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    200ට පුක පලා ගන්න එකා ආව සිහිති trojan එකක් උස්සගෙන ,:lol::lol: කෝ කොරාද පොන්නයො, ????? :rofl: :rofl: කොරල නම් කීවත් කමක් නැ ,:rofl::rofl: නොදකින් ටෝජන් එක අමුනන්ඩ ගත්ත වේලාත් අපරාද,:lol::lol: අනික පන බය, දාපු පොස්ට් එකත් මට බයේ Dharatha පොන්නය ඩිලීට් කරල..:lol::lol::lol:
    ඇයි බන් උඹගේ වයිරස් ගාඩ් එකෙන් උඹගේ ප්‍රොක්සි සයිට් එක බ්ලොcක් කලෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් උඹගේ වයිරස් ගාඩ් එකෙන් උඹගේ ප්‍රොක්සි සයිට් එක බ්ලොcක් කලෙ?

    ඒක මම බලාගන්නමි.. GTRZ ට දැනටම PM ගහල ඉවලයි, රිප්ලයි ආව, ඒවට උත්තර PM දෙකකින් GTRZට දැම්ම..දැනටම ගෲප් පොස්ට් ඩිලීට් කරල තියෙනව, වයිරස් දාපු පරයො පරිස්සමින් හිටපියවු, කිරියෙ නෙමේ කොහෙ උනත් වයිරස් දැමීම පොන්නම වැඩක්..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒක මම බලාගන්නමි.. GTRZ ට දැනටම PM ගහල ඉවලයි, රිප්ලයි ආව, ඒවට උත්තර PM දෙකකින් GTRZට දැම්ම..දැනටම ගෲප් පොස්ට් ඩිලීට් කරල තියෙනව, වයිරස් දාපු පරයො පරිස්සමින් හිටපියවු, කිරියෙ නෙමේ කොහෙ උනත් වයිරස් දැමීම පොන්නම වැඩක්..

    :lol:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඒක මම බලාගන්නමි.. GTRZ ට දැනටම PM ගහල ඉවලයි, රිප්ලයි ආව, ඒවට උත්තර PM දෙකකින් GTRZට දැම්ම
    PM දෙකකින් බැරි නම් හතරකින් දාපන්
    ඒවා තැන තැන කියවන්න යන්න එපා බන්
    ප්‍රයිවිසි එකක් තියපන් ඌටත්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,133
    1
    59,265
    113
    Mother Earth
    PM දෙකකින් බැරි නම් හතරකින් දාපන්
    ඒවා තැන තැන කියවන්න යන්න එපා බන්
    ප්‍රයිවිසි එකක් තියපන් ඌටත්

    අපෝ උබ ඉරෝසන්ට බයයි නේද ?:rolleyes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    ඒක මම බලාගන්නමි.. GTRZ ට දැනටම PM ගහල ඉවලයි, රිප්ලයි ආව, ඒවට උත්තර PM දෙකකින් GTRZට දැම්ම..දැනටම ගෲප් පොස්ට් ඩිලීට් කරල තියෙනව, වයිරස් දාපු පරයො පරිස්සමින් හිටපියවු, කිරියෙ නෙමේ කොහෙ උනත් වයිරස් දැමීම පොන්නම වැඩක්..

    Eka nemei yako ara group eke un ubata maru ewa kiyanne hina gihin pana yanawa :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    දැන් යාප100 එකෙන් එන්නෙ කවද්ද පොන්නයො,:lol::lol::lol:
    උබේ අම්මා අපේ දිහා ඇවිල්ලා ජංගි අමතක වෙලා දාලා යන දවස් තියෙනව. එහෙම දවස්වලට යාපා එකෙන් එන්නම්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    වැලිසර නාවික හමුදා කඳවුරට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) රාත්‍රියේදී හදිස්සියේ මියගිය නාවික හමුදා නිලධාරියාට කොරෝනා වෛරසය වැලදී නොමැති බවට සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

    නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටියේ මියගිය නාවික හමුදා නිලධාරියාගේ සිරුරෙන් ලබාගත් සාම්පල් අනුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වූ බවයි.

    මෙම නිලධාරියා ඉකුත් 18 වෙනිදා ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි රෝහලට ඇතුලත්ව තිබෙනවා. එම නාවික හමුදා නිලධාරියා කලක් වකුගඩු රෝගයෙන් පෙලී ඇති අතර සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ ඔහුට මී උණ රෝගය වැලදී ඇතිබවයි.

    කෙසේ වුවත් ඇතිවූ සංකුලතා මත මෙම නාවික හමුදා නිලධාරියා අවාසනාවන්ත ලෙස ඊයේ රාත්‍රියේදී මියගොස් ඇත.

    මෙම නාවික හමුදා නිලධාරියා ප්‍රතිකාර ලැබූ රෝහලේ වාට්ටුවේ සිට පසුව කොරෝනා ආසාධිතයෙක් බවට හෙළිවූ නිලධාරියෙක් සිටීම හේතුවෙන් මියගිය නාවික හමුදා නිලධාරියාගේ සිරුරේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නිතියන්ට යටත්ව සිදුකරන ලෙස රාගම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නියෝග කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටියේ.

    1984 වර්ෂයේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ දී උපත ලැබූ මෙම නාවික හමුදා නිලධාරියා ලුතිනන් කමාන්ඩර් නිලයේ කටයුතු කළ ඉතා දක්ෂ නිලධාරියෙක් බවයි නාවික හමුදාව පැවසුවේ.
     
    • Like
    Reactions: Dishta Didin

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    "පෑලියගොඩ මාලු වෙලදපොලේ සිදුකල PCR පරීක්ෂණ වලින් කිසිදු රෝගීයෙකු හමු වූයේ නෑ"
    -
    Dr Anil Jasinghe
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,699
    98,730
    113
    වැලිසර නාවික හමුදා කඳවුරට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) රාත්‍රියේදී හදිස්සියේ මියගිය නාවික හමුදා නිලධාරියාට කොරෝනා වෛරසය වැලදී නොමැති බවට සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

    නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටියේ මියගිය නාවික හමුදා නිලධාරියාගේ සිරුරෙන් ලබාගත් සාම්පල් අනුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වූ බවයි.

    මෙම නිලධාරියා ඉකුත් 18 වෙනිදා ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි රෝහලට ඇතුලත්ව තිබෙනවා. එම නාවික හමුදා නිලධාරියා කලක් වකුගඩු රෝගයෙන් පෙලී ඇති අතර සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ ඔහුට මී උණ රෝගය වැලදී ඇතිබවයි.

    කෙසේ වුවත් ඇතිවූ සංකුලතා මත මෙම නාවික හමුදා නිලධාරියා අවාසනාවන්ත ලෙස ඊයේ රාත්‍රියේදී මියගොස් ඇත.

    මෙම නාවික හමුදා නිලධාරියා ප්‍රතිකාර ලැබූ රෝහලේ වාට්ටුවේ සිට පසුව කොරෝනා ආසාධිතයෙක් බවට හෙළිවූ නිලධාරියෙක් සිටීම හේතුවෙන් මියගිය නාවික හමුදා නිලධාරියාගේ සිරුරේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නිතියන්ට යටත්ව සිදුකරන ලෙස රාගම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නියෝග කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටියේ.

    1984 වර්ෂයේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ දී උපත ලැබූ මෙම නාවික හමුදා නිලධාරියා ලුතිනන් කමාන්ඩර් නිලයේ කටයුතු කළ ඉතා දක්ෂ නිලධාරියෙක් බවයි නාවික හමුදාව පැවසුවේ.

    හරි ඒ කියන්නෙ ඒ කොල්ලගෙ මලගේ අනික් අයගෙ වගේ ගන්නව ඇතිනෙ. බලමුකො ඒකත් එහෙමද කියල. ඒ කොල්ලගෙ ගෙවල් පැත්තෙ කවුරු හරි ඉන්නව නන් අප්ඩේට් එකක් දෙන්න.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    PM දෙකකින් බැරි නම් හතරකින් දාපන්
    ඒවා තැන තැන කියවන්න යන්න එපා බන්
    ප්‍රයිවිසි එකක් තියපන් ඌටත්

    පබ්ලික් ගෲප් වල තොපිට වයිරස් දාන්ඩ හොදයි කියුවම අමාරුයි,:angry::angry: අසික්කිත වැඩ මීට පස්සෙවත් කරන්ඩ එපා,:no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    හෙළයෙක්;25347762 said:

    හරි ඒ කියන්නෙ ඒ කොල්ලගෙ මලගේ අනික් අයගෙ වගේ ගන්නව ඇතිනෙ. බලමුකො ඒකත් එහෙමද කියල. ඒ කොල්ලගෙ ගෙවල් පැත්තෙ කවුරු හරි ඉන්නව නන් අප්ඩේට් එකක් දෙන්න.

    :yes::yes:
     
    Status
    Not open for further replies.