Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,157
    25,867
    113
    28
    ලොවෙත් නැති තැනක
    ai bn navy welath mehema hasirenne. :no:

    බැනලා වැඩක් නෑ . උඹ අපි හිතෙන්නේත් මට හැද්දෙන්නේ නෑ කියලා. නෙවි එකේ කොල්ලා හිනෙන් වත් හිතලා ඇතිද බන් ඌට හැදෙයි කියලා.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බැනලා වැඩක් නෑ . උඹ අපි හිතෙන්නේත් මට හැද්දෙන්නේ නෑ කියලා. නෙවි එකේ කොල්ලා හිනෙන් වත් හිතලා ඇතිද බන් ඌට හැදෙයි කියලා.

    එකද බන් පෙම්වතියගෙ ගෙදර හැමිනෙන්න ගියෙ මෙච්චර රටෙ ප්‍රශ්නයක් තියෙද්දි හිතපන් මොලයක් තියෙන එකෙක් කරයිද
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ai bn navy welath mehema hasirenne. :no:

    virus tiyana kenek gawata yankota PPE denna one ewata itng adala aya danuwath karala awshaya dewal dunnamhari.. ea minssu risk ganna baya nane.. eken itng paduwa ratatamai. mokaa meka tama mulika awathawa. isarahata critical unamai mewa control karanan minssu one. pissage pala malla wage wei danne rata atule.. :dull:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,867
    113
    28
    ලොවෙත් නැති තැනක
    මෙරට කොරොනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 471ක් දක්වා ඉහලට
    2020-04-26.png
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    බැනලා වැඩක් නෑ . උඹ අපි හිතෙන්නේත් මට හැද්දෙන්නේ නෑ කියලා. නෙවි එකේ කොල්ලා හිනෙන් වත් හිතලා ඇතිද බන් ඌට හැදෙයි කියලා.
    එකනේ බං .
    military එකේ ඉන්නේ හොදටම fitness තියෙන මිනිස්සු .
    ඒයාලට හැදෙනවා කියන්නේ අපි වගේ උන්ට නිකන්ම හැදෙනවා .
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නේවි එකේ කොල්ලන්ට බැනලා වැඩක් නෑ උන් දන්නේ නෑනේ උන්ට ලෙඩේ හැදිලා කියලා සමහර විට මේ හැදුන අය එලියේ කොරෝනා රාජකාරි වලට කෙලින්ම සම්භන්ද නැති අය වෙන්නත් පුලුවන් නමුත් එලියේ ඩියුටි කරලා ආව අය එක්ක ඉදලා හැදෙන්න ඇත්තේ නේවි එකට කරන්න තිබ්බේ අවදානම් රාජකාරි වලට යවපු ලිස්ට් එකේ අයව වෙනම කෑම්ප් එකක හරි අනිත් අය ඉන්න තැන් වලන් වෙන් කරලා තියන්න එහෙම උනා නම් මේ වගේ අවුලක් වෙන්නේ නෑ :baffled:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වෙන උන් නැති හින්දා තමයි බන් රට ඇතුලට වයිරස් එක නොගෙන ඉන්න ඔන හරි ලොකු දෙයක් කරෙ අපි තමයි මුලු ලොකෙන්ම පලවෙනියට නිරොදායන පටන් ගත්තෙ, මොන ගොන් බුරු වැඩක්ද බන් වයිරස් තියෙන රටවල උන්ව ලන්කාවට ගෙන්න ගෙන්න නිරොදායන කරන්නෙ පුකෙ ආමාරුවටද ඉලගට චන්දයක් අටො ගත්තා, ඇන්දිරිනිතිය අයින් කරනවා කඩින් කඩ, පුලුවන් රටවලටත් අවුටොෆ් කොන්ට්‍රොල් වෙලා තියෙද්දි ලන්කාව ගැන හිතන්න ඔන මිට වැඩිය, බැසිල් කෙනෙක්ව දාගෙන චන්දෙට ලැස්ති වෙනවා 5000 එවා බෙද බෙදා මොන කාලකණ්ණි කමක්ද :angry:

    Adala minissu adala dewal walata yodawala madi. Hamudawe hitiyata egollo passe medical team ekak inna one. ea minissunta taniyema mewa karanna be. basil gananam kata karala wedak ne nariyata kukullu tika bara dunna wage tama. :dull:
    Katawath wearadi kuwata wedak ne. habei itng issarahatawath mewa wenas karagattho hodai netnam itin lesi ne.
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    බැනලා වැඩක් නෑ . උඹ අපි හිතෙන්නේත් මට හැද්දෙන්නේ නෑ කියලා. නෙවි එකේ කොල්ලා හිනෙන් වත් හිතලා ඇතිද බන් ඌට හැදෙයි කියලා.

    dn etakota senaga gawasena than walata yanna epa, elimahane piris washyen sellan karanna epa , party danna epa kiyala rajayen neeti damme korona hadei kiyala hitena ayata witarak pilipadinnada?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එකනේ බං .
    military එකේ ඉන්නේ හොදටම fitness තියෙන මිනිස්සු .
    ඒයාලට හැදෙනවා කියන්නේ අපි වගේ උන්ට නිකන්ම හැදෙනවා .

    lankawe yana virus eka mild symptom tiyana ekak wage danata aulak ne. habei israhata mutate wenna puluwan
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දැන්වත් කොරන්ටයින් සෙන්ටර්ස් සහ කොවිඩ් ලෙඩ්ඩු එක්ක ඩිරෙක්ට් කන්ටෑක්ට් තිබුන ෆෝසස සහ පොලිස් අයව හොයලා වෙන් කෙරුවනම් හරි
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    endpoint1.adstudio.cloud
    endpoint1.adstudio.cloud
    සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එම කඳවුරේ සේවය කරනු ලබන යුධ හමුදාවේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමගයි.
    මේ හේතුවෙන් එම යුධ හමුදා නිලධාරියා සේවය කරනු ලබන සිදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙබළුන් 150 දෙනෙක් සමග නිරෝධායනයට ලක් කිරීමටයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත්තේ.

     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    a new case of Ebola was confirmed in the city of Beni, North-Kivu, northeastern Democratic Republic of Congo.

    end of sinhalu. lokka ena gaman Ebola ekka baladdi corona virus valatath agvmanayak
     
    Status
    Not open for further replies.