Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Adala minissu adala dewal walata yodawala madi. Hamudawe hitiyata egollo passe medical team ekak inna one. ea minissunta taniyema mewa karanna be. basil gananam kata karala wedak ne nariyata kukullu tika bara dunna wage tama. :dull:
    Katawath wearadi kuwata wedak ne. habei itng issarahatawath mewa wenas karagattho hodai netnam itin lesi ne.

    දැන් පරක්කු වැඩි බන් රට ඇතුලට වයිරස් එක අරන් ඉවරයි දැන් යන ස්ටෙජ් හොද නැ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    a new case of Ebola was confirmed in the city of Beni, North-Kivu, northeastern Democratic Republic of Congo.

    end of sinhalu. lokka ena gaman Ebola ekka baladdi corona virus valatath agvmanayak

    This was few weeks ago... I think more than one. They were about to declare that it's over...but it isn't
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    පුත්තලම සහිරා විදුහලේ පවත්වාගෙන යනු ලැබූ නිරොදායන මධ්‍යස්තානය කිසිදු පුද්ගලයකුගෙන් තොර වූ බව යුද හමුදාව සඳහන් කරයි.

    එහි නිරෝධායනයට ලක්කර සිටි අවසන් කන්ඩායම පෙරේදා දිනයේ පිටව යාමත් සමග මෙසේ එම කඳවුර හිස් වී තිබේ.

    කඳවුරේ නිරෝධායන වූ පුද්ගලයන්ගෙන් 16 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස සනාථ වීමෙන් පසු රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

    මෙම කදවුර ඉදිරියටත් පවත්වාගෙන යාම හෝ නොයාම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවත් යුද හමුදාව සඳහන් කරයි.
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    virus tiyana kenek gawata yankota PPE denna one ewata itng adala aya danuwath karala awshaya dewal dunnamhari.. ea minssu risk ganna baya nane.. eken itng paduwa ratatamai. mokaa meka tama mulika awathawa. isarahata critical unamai mewa control karanan minssu one. pissage pala malla wage wei danne rata atule.. :dull:

    ow. kalin mehema deyakata experience thibila naane. army navy eke vunath safety precautions ganan ganne nati aya innawa ati.
    monawa vunath paw. army navy kollo tika kochchara mahansi vunada :(
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රෙප් කැපුවට ප්‍රශ්නය ක් නැ


    Coronavirus (Covid19)... 04-26-2020 07:07 PM Ponnayek unata ponna kama penana epa wesiye. hamudawen danne nathuwa nirodayanaya karanna tho yanawada. puke katha kiyanne nathuwa hitapan pons. Sajith puka bor kalada umbe. Ponnaya.

    Coronavirus (Covid19)... 04-26-2020 06:53 PM gon pako tho gihin oya wada karanawada, tho ada asse puka kaha kaha athi anura ponnayage lolla

    ඔය දෙ කෙලින්ම කිවුවා නම් ඉවරයි
    එ කපපු උන්ට තෙරෙන්නෙ නැත්තෙ වයිරස් එක පැතිරෙන්නෙ කොහොමද කියන එකයි මොනවා කරන්නද
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආණ්ඩුවත් දැන් ලෑස්ති වෙන්න යන්නේ:(
    ggg.jpg

    :(
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 471 ක් දක්වා ඉහළට

    Posted on: April 26, 2020 4:27 pm
     
    Status
    Not open for further replies.