මේ තියෙන්නේ පොල් රා හදන විදිය ගැන all in one වීඩියෝ එකක්. අලුත් පොල් මලක් රා ලබාගැනීම සඳහා සූදානම් කරන තැන ඉඳලා පොල් මල කපලා රා ගන්න තැන වෙනකන් කරන දේවල් මේකෙන් බලාගන්න පුළුවන්. මී මැස්සන්ටත් අලුත් රා දීලා මී පැණි හදාගන්න පුළුවන්. ගෙදර වැඩිය උස නැති පොල් ගහක් තියෙනවා නම් ට්‍රයි කරලා බලන්න. හොරණ පැත්තේ පොල් රා හදන තැනකට ගිහිල්ලා තමයි මේක මම වීඩියෝ කරේ.
