Lankawe unta Kochchara karath anthimata mechcharai

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය කළගුණ සලකන්නේ ලස්සණට..:angry:

    WDhN8Mg.jpg

    https://www.facebook.com/pandulanayanabandara
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,330
    2,138
    113
    මේවගේ දේවල් share කරලා මේ පොන්නයොන්ට අනවශ්‍ය publicity එකක් දෙන්න එපා මචන්.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    උ කෙලින්ම නොකිය කියන දෙයක් තියනව ...ඒක තේරෙන් නැත්නම් සහ තමන් කාගේ හෝ දේශපාලන ගණිකාවක් නම් රිදෙනව ....
     
    • Like
    Reactions: lodbrok

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    උ කෙලින්ම නොකිය කියන දෙයක් තියනව ...ඒක තේරෙන් නැත්නම් සහ තමන් කාගේ හෝ දේශපාලන ගණිකාවක් නම් රිදෙනව ....

    ඌ කියන්නෙ උනුත් කරන්නෙ උන්ගෙ ජොබ් එක කියන එක නේද?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    උ කෙලින්ම නොකිය කියන දෙයක් තියනව ...ඒක තේරෙන් නැත්නම් සහ තමන් කාගේ හෝ දේශපාලන ගණිකාවක් නම් රිදෙනව ....

    අපරාදේ ඌ එක අයින් කරගෙන තියෙන්නේ එහෙනං :dull: ඌ ලියපු ඒක ඌටත් තේරෙන්නේ නැතුව ඇති :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හමුදාවට ගරු කරන්නේ, රස්සාවක් කරන එකෙක්ට එහා ගිහින් මානුෂිය විදිහට බලන්නේ බයියෝ විතරද ඒ කියන්නේ :baffled:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Meka aththa.

    Eth Jeppo hiitye , Thambi hitiye mehema mistake ekak wenakan. Un kohomath Forces ekka wayirai. Samahara unta eha gedara eka army ekata gihin gida giya nisa irisiyawa udu duwala weirenuth innawa. :lol: Meka overestimation ekakin hitiya nisa una mistake ekak.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,742
    21,742
    113
    ගම මහනුවරයි
    Meka aththa.

    Eth Jeppo hiitye , Thambi hitiye mehema mistake ekak wenakan. Un kohomath Forces ekka wayirai. Samahara unta eha gedara eka army ekata gihin gida giya nisa irisiyawa udu duwala weirenuth innawa. :lol: Meka overestimation ekakin hitiya nisa una mistake ekak.

    Mistake ekak??? Dan armykarayo thamai miniho rata pura corona bedala thiyenne.. ekata thambiyo wath, jeppo wath pali na..

    Anthimata wiruwa maruwa una...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    ඔය පන්ඩුල කියන එකා තනිකර මෛත්‍රිගේ කාලේ ගොට්ට අල්ලපු වේස බල්ලෙක්...ඌට මාර ඇරියස් එකක් තියෙන්නේ රාජපක්සලා එක්ක..මොකක්හරි සින් එකක් තියෙනවා.. NGO වලින් දුවන උන් තමා ඔය..ජොබක් කරන්නේ නෑ දන්න විදියට..රෝයල් එකේ 2009 හෝ 2010 බැජ් එකේ අය ඉන්නවනම් මූ ගැන පොඩ්ඩක් කියපං බලන්න

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    919
    234
    63
    කුරුණෑගල
    කෙසෙල් වත්තේ ඉන්න මිනිස්සු මොකටද බොරු කියන්න ගියේ. උන්ට කොරෝනා කියලා දන්නවා නං ඔය මිනිස්සු නිකන් යන්නේ නෑ. අනික ෆේස් බුක් වල ඉන්න ඇඩ්මින් ල හිතන් ඉන්නේ උන් රටේ ජනාදිපති කියලා 😂😂😂