Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,679
    98,680
    113
    me mokakda ban me seen eka???

    :oo::oo::oo:


    අසනීපයි කියල කතා කරාම හිරු දෙරණ එකෙන් නර්ස්ල ඇටෙන්ඩන්ස්ල එවනව හෙල්ප් එකට ඒක ගැන කියන්නෙ.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Capture3.png

    guu media ban...wadak nathi reddawal lokuwata pennanawa..oni dewal gana sadda naa..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,679
    98,680
    113
    අවංකෙන්ම සීන් එක ගණන් ගත්තේ නෑ මචංලා
    පෙබරවාරි අන්තිම අපේ කට්ටියක් දඹදිව ගිහින් තිබ්බා.
    නිකන් කොලයක් විතරක් දීලා පුරවන්න.
    චෙක් මුකුත් නෑ එවලා

    මට තේරෙන විදියට ඒ කාලේ ලෙඩේ ගැන අයිඩියා එකක් නෑ ඇන්ඩ් වේට් එකක් දීලා නෑ හරියට
    :oo::oo::oo: ඔබ දන්නවාද ඔබගේ මේ ප්‍රකාශය මේ නූලටම කෙලවන්න පුළුවන් එකක් කියල.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    හෙළයෙක්;25350528 said:



    19 කොරෝන ඉවර කරා ඔය වෙන මොකක් හරි ලෙඩක් ගැන කියන්නෙ.


    Toyota corona da danne naha mun iwara kale :baffled:

    20 wenida mun full open kalanam kohoma spread weida? :oo:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මට හිතෙන්නෙම මුලදි pandemic state එකට ආපු ගමන් risk එක අරගෙන airport වැහුවනම් මෙච්චර කෙල වෙන්නේ නෑ.

    එතන වෙන්න පුලුවන් ලොකුම impact එක ලංකාවේ ගොඩක් මින්ස්සු පිටරට හිර වෙන එක. ඒකට විසඳුම විදියට දැන් මේ flights යවල ගන්නවා වගේ පිටින් ගෙන්නගන්න එක. පැනල යවන සීන් නෑ කෙලින්ම එකෙන් බෙල්ලෙන් උස්සන් ගිහින් දානව නිරෝධායනය කරන්න. එහෙම එන්න කැමැති එවුන්ට තමයි flight යවන්නේ


    මීට අමතර airport වැහුවාම ලංකාවේ වගෙ සෙට් එකට යන්න වෙන්නේ නෑ. ඒක ලොකු අවුලක් නෑ ඒ ලංකාවේ කොරෝනා තිබ්බේ නෑනේ.


    එහෙම කලානම් මොනාද වෙන්න පුලුවන් වෙන ප්‍රශ්ණ?






    ඒ උබට හිතෙන විදිහ. අපිට නම් හිතෙන්න ගෝටාබේ මහත්තයා රට වහන්න සුදුසුම වෙලාවෙ තමයි රට වැහුවෙ. ප්‍රමාදම උනෙත් නෑ ඉක්මන්ම උනෙත් නෑ. තව ප්‍රමාද උනා නම් කොරෝනා ලෙඩ්ඩු රටට එනව. ඉක්මන් උනා නම් ආර්ථිකේ කඩන් වැටෙනව. දුර තියාම ආර්ථිකේ කඩන් වැටෙන බව දැක්ක ගෝටා, කඩන් වැටෙන් ආර්ථිකේ කෙලින් කරල තියාගන්න ජැක් ටික ප්ලේන් වලින් ගෙන්නල තමයි එයාපෝර්ට් වැහුවෙ. ඒක ඇතතටම බුද්ධිමත් තීරණයක්.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25350519 said:


    අසනීපයි කියල කතා කරාම හිරු දෙරණ එකෙන් නර්ස්ල ඇටෙන්ඩන්ස්ල එවනව හෙල්ප් එකට ඒක ගැන කියන්නෙ.


    eka maara wadak ne ban, un kohomada minissunge private dewal danne...:oo::oo::oo:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අවංකෙන්ම සීන් එක ගණන් ගත්තේ නෑ මචංලා
    පෙබරවාරි අන්තිම අපේ කට්ටියක් දඹදිව ගිහින් තිබ්බා.
    නිකන් කොලයක් විතරක් දීලා පුරවන්න.
    චෙක් මුකුත් නෑ එවලා

    මට තේරෙන විදියට ඒ කාලේ ලෙඩේ ගැන අයිඩියා එකක් නෑ ඇන්ඩ් වේට් එකක් දීලා නෑ හරියට


    ape ewun overestimate kala :oo:
    oyita kalin idanma kelo gatta machan

    mata nam mala paninne derana owner hadapu video eka


    lokuwata kiyanawa lankawe safe ennalu, airport eke scan karanawalu
    danata hamba une 1 ekkenai eyatath hodai wage :oo:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,783
    16,880
    113
    Kottawa
    economy danuth kela wenawane
    ara option eke aduma tharame rata athule operation tika karanna tibba neda?

    කරන්න තිබ්බ ඉතින්.. කරේ නෑනේ..
    මාර්තු මුලම වහල එන එන කට්ටියව quarantine වලට යැව්වා නම් මෙහෙම spread වෙන්නේ නෑ.. දැන් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නෑනේ.. වෙලා ඉවරයි නේ.. ඉස්සරහට එන දෙකට ready වෙන්නයි තියෙන්නේ ... :dull:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇයි බන් මුන් මිෂන් එකකට වගේ යනවනේ ලෙඩ්ඩු හොයා ගෙන ටීවී එකේ පෙන්නන්න රේටිංග්ස් ගන්න ගොන් යක්කු:lol:

    TV එක බලන්නෙම නෑ මචන් දැන් 2 week වගේ ඉඳන්...ඔය ගූ ගොඩවල් බලල කිසිම වැඩක් නෑ, ගොන් කම විතරයි
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ape ewun overestimate kala :oo:
    oyita kalin idanma kelo gatta machan

    mata nam mala paninne derana owner hadapu video eka


    lokuwata kiyanawa lankawe safe ennalu, airport eke scan karanawalu
    danata hamba une 1 ekkenai eyatath hodai wage :oo:

    යස්.
    ඒක තමයි සීන් එක.
    හැබැයි මේකයි ඉතින්. කාලෙකට පස්සේ ආව පැන්ඩමික් කේස් එකක්
    කවුරුවත් මෙහෙම එකක් හැඩල් කරලා නෑ
    ලොකේ දියුණුයි කියලා හිතාන ඉන්නවා
    පොඩි කාලෙකින් බෙහෙත් හම්බු වෙයි කියලා විශ්වාස කලා

    සාධාරණ හේතු මචං
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Sri Lanka now has the capacity to conduct 1,200 PCR tests daily. PCR tests expected to be conducted at laboratories of Universities of Peradeniya, Colombo and Kelaniya in future.
     
    Status
    Not open for further replies.