me mokakda ban me seen eka???
![]()
හෙනයා;25350515 said:Economy vs lives
COVID-19 Outbreak 523
19වෙද්දී-254(දින 82)
19ඉඳල-269(දින 08)
අවංකෙන්ම සීන් එක ගණන් ගත්තේ නෑ මචංලා
පෙබරවාරි අන්තිම අපේ කට්ටියක් දඹදිව ගිහින් තිබ්බා.
නිකන් කොලයක් විතරක් දීලා පුරවන්න.
චෙක් මුකුත් නෑ එවලා
මට තේරෙන විදියට ඒ කාලේ ලෙඩේ ගැන අයිඩියා එකක් නෑ ඇන්ඩ් වේට් එකක් දීලා නෑ හරියට


ඔබ දන්නවාද ඔබගේ මේ ප්‍රකාශය මේ නූලටම කෙලවන්න පුළුවන් එකක් කියල. හෙළයෙක්;25350528 said:
19 කොරෝන ඉවර කරා ඔය වෙන මොකක් හරි ලෙඩක් ගැන කියන්නෙ.


me mokakda ban me seen eka???
![]()

ඒ උබට හිතෙන විදිහ. අපිට නම් හිතෙන්න ගෝටාබේ මහත්තයා රට වහන්න සුදුසුම වෙලාවෙ තමයි රට වැහුවෙ. ප්‍රමාදම උනෙත් නෑ ඉක්මන්ම උනෙත් නෑ. තව ප්‍රමාද උනා නම් කොරෝනා ලෙඩ්ඩු රටට එනව. ඉක්මන් උනා නම් ආර්ථිකේ කඩන් වැටෙනව. දුර තියාම ආර්ථිකේ කඩන් වැටෙන බව දැක්ක ගෝටා, කඩන් වැටෙන් ආර්ථිකේ කෙලින් කරල තියාගන්න ජැක් ටික ප්ලේන් වලින් ගෙන්නල තමයි එයාපෝර්ට් වැහුවෙ. ඒක ඇතතටම බුද්ධිමත් තීරණයක්.මට හිතෙන්නෙම මුලදි pandemic state එකට ආපු ගමන් risk එක අරගෙන airport වැහුවනම් මෙච්චර කෙල වෙන්නේ නෑ.
එතන වෙන්න පුලුවන් ලොකුම impact එක ලංකාවේ ගොඩක් මින්ස්සු පිටරට හිර වෙන එක. ඒකට විසඳුම විදියට දැන් මේ flights යවල ගන්නවා වගේ පිටින් ගෙන්නගන්න එක. පැනල යවන සීන් නෑ කෙලින්ම එකෙන් බෙල්ලෙන් උස්සන් ගිහින් දානව නිරෝධායනය කරන්න. එහෙම එන්න කැමැති එවුන්ට තමයි flight යවන්නේ
මීට අමතර airport වැහුවාම ලංකාවේ වගෙ සෙට් එකට යන්න වෙන්නේ නෑ. ඒක ලොකු අවුලක් නෑ ඒ ලංකාවේ කොරෝනා තිබ්බේ නෑනේ.
එහෙම කලානම් මොනාද වෙන්න පුලුවන් වෙන ප්‍රශ්ණ?
Toyota corona da danne naha mun iwara kale
20 wenida mun full open kalanam kohoma spread weida?![]()

හෙළයෙක්;25350534 said:ඔබ දන්නවාද ඔබගේ මේ ප්‍රකාශය මේ නූලටම කෙලවන්න පුළුවන් එකක් කියල.
Toyota corona da danne naha mun iwara kale
20 wenida mun full open kalanam kohoma spread weida?![]()
හෙළයෙක්;25350519 said:
අසනීපයි කියල කතා කරාම හිරු දෙරණ එකෙන් නර්ස්ල ඇටෙන්ඩන්ස්ල එවනව හෙල්ප් එකට ඒක ගැන කියන්නෙ.



අවංකෙන්ම සීන් එක ගණන් ගත්තේ නෑ මචංලා
පෙබරවාරි අන්තිම අපේ කට්ටියක් දඹදිව ගිහින් තිබ්බා.
නිකන් කොලයක් විතරක් දීලා පුරවන්න.
චෙක් මුකුත් නෑ එවලා
මට තේරෙන විදියට ඒ කාලේ ලෙඩේ ගැන අයිඩියා එකක් නෑ ඇන්ඩ් වේට් එකක් දීලා නෑ හරියට


economy danuth kela wenawane
ara option eke aduma tharame rata athule operation tika karanna tibba neda?

ඇයි බන් මුන් මිෂන් එකකට වගේ යනවනේ ලෙඩ්ඩු හොයා ගෙන ටීවී එකේ පෙන්නන්න රේටිංග්ස් ගන්න ගොන් යක්කු![]()
ape ewun overestimate kala
oyita kalin idanma kelo gatta machan
mata nam mala paninne derana owner hadapu video eka
lokuwata kiyanawa lankawe safe ennalu, airport eke scan karanawalu
danata hamba une 1 ekkenai eyatath hodai wage![]()