Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28
    යස් මචං
    එක තමයි අපේ වගේ රටවල හෙනේ.
    හිතපන් ඇමරිකාව 1000000+ හැඩල් කරනවා ඇඩිල්ලක් නැතිව
    උන් තාමත් කන්ට්‍රෝල් සර්කල් එක ඇතුලෙලු
    ඒත් අපි 2000+ කිව්වම ???:(:(

    නිකමට ගෙස් කරපන් අපේ රටේ තත්වේ

    ලෝකේ බලවත්ම සහ දියුණුම රාජ්‍ය ...පහුගිය ටිකේ මට ඇහුන විදිය
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    95454323_1684914981678127_7257526554417168384_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    mama kalinuth kiwwa me welawe pandemic situation ekak handle karanna puluwan domain eka danna leadership ekak naha :)

    Gota and MR was proven to give political support when there was war. I think they are doing same, We have same forces in charge and they are doing there best. When war was there SF played a vital role when it comes to war strategies. He was a proven solder so he knew everything about war.

    Now we want someone like him to lead this effort in terms of virus pandemic state. They should have some knowledge about medical services and viruses.
    සරත් ෆොන්සේකගේ ආදේශකය නම් වෛද්‍යවරු. හැමෝමත් නෙවේ එක්කෙනෙකුත් නෙවේ, සාකච්චා කරලා තීන්දු තීරණ ගන්න වෛද්‍ය මණ්ඩලයකට වැඩ කරන්න බලය දෙන්න ඕන. බාර් එක අරින දවසෙ ඉඳන් ඡන්දෙ තියන දවස තීරණය කරන්න ඕන ඒ අයයි.

    පොලිටිකල් සපෝර්ට් එක අරයා හිටියනම් පට්ට මෙයා හිටිය නම් පට්ට කියනවට වඩා. දැන් පත්වෙලා ඉන්න අය හරියට වැඩ නොකර පොලිටිකල් පවර් එක පස්සෙ දුවන්න වෙලා තියෙන්නෙ අභ්‍යන්තර බල අරගල නිසයි. මේකෙන් ගොඩ එන්න නම් ඡන්දයක් තියන්නම වෙනව. එහෙම නැත්නම් ගෝටට අයියව ශේප් කරගන්න එක අමතක කරලා මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්න රට වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. අවාසනාවට ගෝටා තාමත් දෙපැත්තට වැනෙනවා.
     
    • Like
    Reactions: pazzy12

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,839
    20,382
    113
    හස්තිශෛලපුර
    04/21 ගහන බව දැන දැන පල්ලි යන්න දුන්නා

    04/20 හැදෙන බව දැන දැන ඔෆිස් යන්න දුන්නා

    එයාල යාළුවො මල්ලි 😐🙊
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,797
    16,930
    113
    Kottawa
    ඉස්සරහට එන දේකට ready වෙනවා කියල අපේ පැත්තෙන්
    වෙන්න තියෙන්නේ අර කලින් එකෙක් කිව්වා වගේ .
    ගෙවල් paint කරන එක තමයි . :D:D

    :baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    සරත් ෆොන්සේකගේ ආදේශකය නම් වෛද්‍යවරු. හැමෝමත් නෙවේ එක්කෙනෙකුත් නෙවේ, සාකච්චා කරලා තීන්දු තීරණ ගන්න වෛද්‍ය මණ්ඩලයකට වැඩ කරන්න බලය දෙන්න ඕන. බාර් එක අරින දවසෙ ඉඳන් ඡන්දෙ තියන දවස තීරණය කරන්න ඕන ඒ අයයි.

    පොලිටිකල් සපෝර්ට් එක අරයා හිටියනම් පට්ට මෙයා හිටිය නම් පට්ට කියනවට වඩා. දැන් පත්වෙලා ඉන්න අය හරියට වැඩ නොකර පොලිටිකල් පවර් එක පස්සෙ දුවන්න වෙලා තියෙන්නෙ අභ්‍යන්තර බල අරගල නිසයි. මේකෙන් ගොඩ එන්න නම් ඡන්දයක් තියන්නම වෙනව. එහෙම නැත්නම් ගෝටට අයියව ශේප් කරගන්න එක අමතක කරලා මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්න රට වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. අවාසනාවට ගෝටා තාමත් දෙපැත්තට වැනෙනවා.

    ow me welawe political changes apita balaporottu wenna baha, tiyana ewungen inna ungen adagena yanna wenawa :D Ranil sira wage mahinda gota randu nati nisa e paththen lokuwata worry wenna oni naha :)

    otana SF ge role eka play karanna puluwan medical field eke supiri set ekak issarahata enna oni direct with power. Me welawe okkoma operations align wenna oni eke strategy ekata anuwa

    Yuddedi uneth eka , SF did a pretty job everything was aligned around him. MR gota did the political support from their best.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    Randu nam wenne nati weil habei itng game tika nam lassanata handle karai Ranil Maithree wage baba fight natuwa. Un dennama pissan kotuwakta gihin dala wipakshaya aluthen hadanna one. Kondak kiyala namayak nati minissu. Man nam desapaluwanta baninne dan. Desapaluwanwa oya thanwalata genalla egollo hurathal krana minissu tama mewata waga kiyanna. :dull:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 53ක්

    ඊයේ (26) දිනයේ හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 53 දෙනෙකු වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
    ඉන් 16 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් හඳුනාගෙන ඇති අතර සෙසු පිරිස වෙනත් ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි යුධ හමුදාපතිවරයා පවසන්නේ.
    ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 63 දෙනෙකු හඳුනාගත් අතර එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව යි.
    නාවික හමුදා සාමාජිකයින්ට අමතරව සෙසු දස දෙනා අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ ආසාදිතයින් ද වන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    කොළඹ නාරාහේන්පිට ප්‍රධාන පුද්ගලික රෝහලක ශල්‍යාගාරය ඇතුළු මහලක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
    කොරෝනා ආසාදිත අයෙකු ප්‍රතිකාර ලැබූ බව හෙළිවීම නිසා මෙම පියවර ගෙන තිබුණා.
    එහි සේවය කළ 300ක් පමණ නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.
    රෝහලේ ප්‍රතිකාර ගත් නාරාහේන්පිට දාබරේ මාවතේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස කොරෝනා ආසාදනයට ලක්ව තිබෙනවා.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    කොරෝනා වෛරසයේ අනු ප්‍ර​භේද 33ක්

    කොරෝනා වෛරසයේ අනු ප්‍රභේද තිස්තුනක් පවතින බව චීනයේ ෂිජියැහැග් (Zhejiang) විශ්වවිද්‍යාලයේ කරන ලද පර්‌යේෂණයකින් තහවුරු වී ඇතැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කරයි.
    කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 11 දෙනෙකු මෙම පර්‌යේෂණය සඳහා යොදා ගෙන ඇති අතර මෙහිදී තහවුරු වී ඇත්තේ එකම රෝගියාගේ වුවද වෛරසය විවිධ ප්‍රභේදයන් යටතේ පැතිර යන බවය.
    ඇමරිකාවේ නිව්යෝක් නගරයට , ඉතාලියේ, ස්පාඤ්ඤ හා ලන්ඩන් නගරවලට පැමිණි ඇත්තේ කොරෝනා වෛරසයේ දරුණුතම ප්‍රභේදයක් වන බවත් එය දරුණුකමින් අඩු වෛරසයන් මෙන් 270 ගුණයකින් ප්‍රබල බව මෙම පර්යේෂණය මගින් තහවුරු වී ඇත.
    කෙසේ නමුත් මෙම වෛරසයේ වෙනස්වීම හේතුවෙන් එකම එන්නතක් හෝ ඖෂධයක් සොයා ගැනීම තවත් බොහෝ කාලයක් ගත වනු ඇතැයි විද්‍යාඥයින් අනතුරු අඟවා සිටින බවද මහාචාර්ය ජයසුමන අවධාරණය කළේය.
     
    Status
    Not open for further replies.