Mu neda factory gane gihin adanne
යස්
අර කෙල්ලෝ අඩද්දී ඇඩුවේ මෙයැයි තමා
යස් මචං
එක තමයි අපේ වගේ රටවල හෙනේ.
හිතපන් ඇමරිකාව 1000000+ හැඩල් කරනවා ඇඩිල්ලක් නැතිව
උන් තාමත් කන්ට්‍රෝල් සර්කල් එක ඇතුලෙලු
ඒත් අපි 2000+ කිව්වම ???
නිකමට ගෙස් කරපන් අපේ රටේ තත්වේ
සරත් ෆොන්සේකගේ ආදේශකය නම් වෛද්‍යවරු. හැමෝමත් නෙවේ එක්කෙනෙකුත් නෙවේ, සාකච්චා කරලා තීන්දු තීරණ ගන්න වෛද්‍ය මණ්ඩලයකට වැඩ කරන්න බලය දෙන්න ඕන. බාර් එක අරින දවසෙ ඉඳන් ඡන්දෙ තියන දවස තීරණය කරන්න ඕන ඒ අයයි.mama kalinuth kiwwa me welawe pandemic situation ekak handle karanna puluwan domain eka danna leadership ekak naha![]()
Gota and MR was proven to give political support when there was war. I think they are doing same, We have same forces in charge and they are doing there best. When war was there SF played a vital role when it comes to war strategies. He was a proven solder so he knew everything about war.
Now we want someone like him to lead this effort in terms of virus pandemic state. They should have some knowledge about medical services and viruses.
ඉස්සරහට එන දේකට ready වෙනවා කියල අපේ පැත්තෙන්
වෙන්න තියෙන්නේ අර කලින් එකෙක් කිව්වා වගේ .
ගෙවල් paint කරන එක තමයි .![]()

සරත් ෆොන්සේකගේ ආදේශකය නම් වෛද්‍යවරු. හැමෝමත් නෙවේ එක්කෙනෙකුත් නෙවේ, සාකච්චා කරලා තීන්දු තීරණ ගන්න වෛද්‍ය මණ්ඩලයකට වැඩ කරන්න බලය දෙන්න ඕන. බාර් එක අරින දවසෙ ඉඳන් ඡන්දෙ තියන දවස තීරණය කරන්න ඕන ඒ අයයි.
පොලිටිකල් සපෝර්ට් එක අරයා හිටියනම් පට්ට මෙයා හිටිය නම් පට්ට කියනවට වඩා. දැන් පත්වෙලා ඉන්න අය හරියට වැඩ නොකර පොලිටිකල් පවර් එක පස්සෙ දුවන්න වෙලා තියෙන්නෙ අභ්‍යන්තර බල අරගල නිසයි. මේකෙන් ගොඩ එන්න නම් ඡන්දයක් තියන්නම වෙනව. එහෙම නැත්නම් ගෝටට අයියව ශේප් කරගන්න එක අමතක කරලා මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්න රට වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. අවාසනාවට ගෝටා තාමත් දෙපැත්තට වැනෙනවා.
Ranil sira wage mahinda gota randu nati nisa e paththen lokuwata worry wenna oni naha
04/21 ගහන බව දැන දැන පල්ලි යන්න දුන්නා
04/20 හැදෙන බව දැන දැන ඔෆිස් යන්න දුන්නා
එයාල යාළුවො මල්ලි![]()
ow me welawe political changes apita balaporottu wenna baha, tiyana ewungen inna ungen adagena yanna wenawaRanil sira wage mahinda gota randu nati nisa e paththen lokuwata worry wenna oni naha
![]()
otana SF ge role eka play karanna puluwan medical field eke supiri set ekak issarahata enna oni direct with power. Me welawe okkoma operations align wenna oni eke strategy ekata anuwa
Yuddedi uneth eka , SF did a pretty job everything was aligned around him. MR gota did the political support from their best.

Kello nan aduwe ne.mu adawanawa

