oyata karala denna barida? mata photoshop ba. man oyata pay karannam මේ දවස් ටිකේ ඇප් එකකට හිර වෙලා මචං ඉන්නේ. ලබන සතියේ වගේ ෆ්‍රී වෙන්නේ. මොන ඩොකියුමන්ට් එක හැදුවත් ප්‍රින්ට් කරලා සකෑන් කරලා ඉවර වෙලා pdf විදිහට යවන්න. නැත්තම් මාට්ටු වෙනවා.