ඔව් නේද බන්. එක වේසිගෙ පුතෙක් ගහක් උඩ ඉදන් බස්සන් තියෙන්නේ හෙන ගේමක් දීලා![]()
කුඩ්ඩෝ ගගේ පැනලා ගිහිං . ගගේ පිනපූ ඒවුන් තමා ඔය බාගයක් අල්ලාගෙන ඇවිත් තියෙන්නේ .ඉතුරු එවුන් පැනලා ගිහින් . උන් ටික අල්ලාගෙන තියෙන්නේ පල්ලියේ Fathers ලා ත් එක්ක එකතු වෙලා . ඔන්න අපේ කුඩ්ඩෝ








