Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :rofl::rofl::rofl:පාර්ලිමේන්තුව වහල තියෙද්දි අලුතින් සල්ලි ගැහුව කියපු පොන්නයනෙ ඕක මොලේ තරම තේරෙනව :lol::lol::lol:

    ඉයෙ රැ ටින්කිරි ගාලා ඇරො ගත්තෙ ලන්කාවෙ මාහා බැන්කුව ගැන කියවලා unp ලොන්ත වෙසි, තාමත් අඩනවා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    :rofl::rofl::rofl:පාර්ලිමේන්තුව වහල තියෙද්දි අලුතින් සල්ලි ගැහුව කියපු පොන්නයනෙ ඕක මොලේ තරම තේරෙනව :lol::lol::lol:

    ඌ නෙමේ බන් ස.ල්ලි අච්චු ගහපු කතාව කිව්වේ. ඌ කිව්වේ සාමාන්‍යයෙන් කරන පිළිවෙල. ඩොලර් එක් බැලන්ස් කරගෙන යන විදිහ. අන්තිමට කිව්වේ ආණ්ඩුව ඇත්තටම සල්ලි අච්චු ගහනවා නම් මුකුත් නොහිත ඇත්තටම අපිට කෙලවෙනවා කියන දේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha

    තර්ස්ටන් විද්‍යාලය නාවික හමුදා සාමාජිකයන් වෙනුවෙන් ද මහානාම විද්‍යාලය යුද්ධ හමුදා
    සාමාජිකයන් වෙනුවෙද දැනටමත් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරිමට කටයුතු ආරම්භ කර තිබේ.

    :love::love:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    අයිත් ආහාලා මාහා බැන්කුවෙ අදිපති
    ඉකොමස්
    කරපු එකෙක්ලු , උම කිවුවා නම් හොදයි කොහෙන්ද හිනා වෙන්න ඔන කියලා

    මොකක්ද අයිසේ ඉකොමස් කියන්නේ? e-commerce? economics? :lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නැහැ බන්. කෝහොමත් රට ඉදන් ආපු උන් තමා ගෙනාවේ. ඒත් කුඩුඩෝ ටික නේවි එකට බෝකරා කියලානේ කියන්නේ. ඒත් ඉංජිනේරු ඩිවිශන් එකේ උන්ට මුලින්ම මේක හැදෙන්න විදිහක් නැහැනේ.උන්ව යවන්නේ නැහැ වෙන වැඩවලට කට්ටිය නැත්නම් මිසක්.

    ඉන්ජිනෙරු රෙජිමෙන්තු වල උන් තමයි බන් රට ඉදලා ආපු උන් එක්ක සෙට් උනෙ සෙන්ටර් වල රට ඉදලා ආපු උන්ගෙන් ආවෙ, සෙන්ටර් ඔක්කොම බලන්නෙ ඉන්ජිනේරු බාලකාය
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    Korea wala idala apu un tikata aye Korea walata yanna onelu.
    Kochchara gemak dunnada bn mun lankawata ganna. Epara nirodayana ya karanna. Dan SL safe nathi nisa da danne na aye yanna illanne.

    an korean safe nisa wennati. ehema hituna hituana welwata paninna puluwanda. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25351078 said:

    ඒකට වෙනම සූට් තියෙනව ඔය හොස්පිටල් වල අදින එව්ව නෙවෙයි මිලිටරි එකට තියෙන්නෙ. ගෑස් මාස්ක් එක්ක එන මේ වගේ ඒව.

    https://upload.wikimedia.org/wikipedia/commons/9/9f/Traje_de_combate_del_S.A.S.jpg
    3ඒක නෑ කියල නෑ උන්ට දෙන ජොබ් එක උන් මැරෙන්න හරි බලාගෙන කරනව. සූට් ඒක දෙන එක ඉතින් ලොක්කන්ගෙ වැඩක්. වෙලාවෙ හැටියට ඒ ටික නැත්තන් ගිහින් ආපු අයව වෙන් කරන එක කරන්න තිබ්බ දෙයක්. [/B]

    දෙයක් උනාම ඇක්ට් කරන එක නෙවෙයි වෙන්න කලින් ප්‍රෙඩික්ට් කරන්නයි ටොප් ලෙවල් එකේ මිනිස්සු ඉන්නෙ. මේ සිද්ධිය නන් තනිකරම නොසැලකිල්ල.

    ඔයිට වඩා සෞඛ්ය ගැන දන්න ආර්ක්ශිත ඇදුම් තියෙන ඇමරිකාවෙ දොස්තරලම කීයක් මළාද පොන්නයො, ඉතාලිය මැරුන දොස්තරල 150+, දියුනුයි කියපු රටවල නර්ස්ල කීයක් මළාද, චීනෙ අච්චර ඇදුම් ඇදල උන්න දොස්තරල නරස්ලම කියක් මළාද කොරෝනා නිසා, ඒක නිසා පොන්නයෙක් වගේ කියවන්ඩ එපා, ලෙඩ්ඩු එක්ක වැඩ කරද්දි එහෙම වෙනව, ඒක මඩ ගහන්ඩ අවස්තාවක් නෙමේ ගු ඇන් පි පොන්න බල්ලො...:angry::angry::angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ
    අයිත් ආහාලා මාහා බැන්කුවෙ අදිපති ඉකොමස් කරපු එකෙක්ලු , උම කිවුවා නම් හොදයි කොහෙන්ද හිනා වෙන්න ඔන කියලා

    අඩෝ මූ එහෙමත් කිවුවද . කොහෙද බාන් එහෙම කියලා තියෙන්නේ :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ නෙමේ බන් ස.ල්ලි අච්චු ගහපු කතාව කිව්වේ. ඌ කිව්වේ සාමාන්‍යයෙන් කරන පිළිවෙල. ඩොලර් එක් බැලන්ස් කරගෙන යන විදිහ. අන්තිමට කිව්වේ ආණ්ඩුව ඇත්තටම සල්ලි අච්චු ගහනවා නම් මුකුත් නොහිත ඇත්තටම අපිට කෙලවෙනවා කියන දේ.

    පාර්ලිමේන්තුව වහල තියෙද්දි සල්ලි අලුතින් අච්චු ගහන්ඩ බැ ,ඒක තමයි රටේ නිතිය... ඒක නොදැන අනිත් හැල්ල කොපි පේස් කරා කියලනෙ බන් ඌව පීචන් කරන්නෙ..:lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොකක්ද අයිසේ ඉකොමස් කියන්නේ? e-commerce? economics? :lol::lol::lol:

    ලන්කාවෙ මාහා බැන්කුවෙ අදිපති ඉකොමස් කරපු එකෙක්ලු Edward Kenway උබම කියපන් උබ කියන ගොන් කාතා වලට එලකිරි බලන උන් කොහෙන්ද හිනා වෙන්න ඔන කියලා, හොදට තියෙන ත්‍රෙඩ් කන් නැතුව පලයන් ගොන් කතා කියන් නැතුව unp ගොන් මන්දයා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    සීදුවෙ කොවිඩ් ආසාධිත කුඩ්ඩො අල්ලන්ඩ නේවි එකෙන් දැම්ම එතනදි ආසාධනය උනා, ඕක තමයි උනේ, එච්චර අවුලක් නැ නේවි එකේ කොල්ලන්ට කොරෝනා දෙයක් නෙමෙයි..:yes::yes:

    එහෙම ආසාදනය වෙන්නේ නැහැ බන් මාස්ක් දාගෙන ඉන්න කොට. සියයට 40% විතර චාන්ස් එකක් තියනවා බේරෙන්න. ඊට වැඩි මිසක් අඩු නම් නැහැ. මොකො විනාඩි ගානයි contact වුනේ. ඒත් පැය ගනන් contact වුන සමහරුන්ට නැහැ. මෝකේ උනත් ඉන්නේ මිනිස්සු. අවුලක් නැති වෙන්නේ නැහැ. හොදම වෙලාවට ලෙඩේ පේන්න කලින් අසුර ගත්තේ ඒත් කොට බේර ගන්න පුළුවන් කිසිම අතුරු ආබාධයක් නෙවෙන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Korea wala idala apu un tikata aye Korea walata yanna onelu.
    Kochchara gemak dunnada bn mun lankawata ganna. Epara nirodayana ya karanna. Dan SL safe nathi nisa da danne na aye yanna illanne.

    යැවුවත් කමක් නැ ඉතින් බන් සල්ලි ඕනනෙ...ඔය එකක්වත් සදාකල් වහන් ඉන්ඩ බැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉයෙ රැ ටින්කිරි ගාලා ඇරො ගත්තෙ ලන්කාවෙ මාහා බැන්කුව ගැන කියවලා unp ලොන්ත වෙසි, තාමත් අඩනවා

    :rofl::rofl::rofl::rofl: ඌව කෝට් කරන්නෙ නැ කිය කියා අඩනව, පව් බන් ඌ මන්ද මානසික ඩයල් එකක් ගු ඇන් පි පොන්නයො ඔහොමම තමයි..:lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    Korea wala idala apu un tikata aye Korea walata yanna onelu.
    Kochchara gemak dunnada bn mun lankawata ganna. Epara nirodayana ya karanna. Dan SL safe nathi nisa da danne na aye yanna illanne.

    කොහොමද උන්ගේ ටිකිරි මොලේ..එහෙ අවුල් වෙද්දී මෙහෙ පැන්නා..මෙහෙ අවුල් වෙද්දී එහෙ යන්න බලනවා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම ආසාදනය වෙන්නේ නැහැ බන් මාස්ක් දාගෙන ඉන්න කොට. සියයට 40% විතර චාන්ස් එකක් තියනවා බේරෙන්න. ඊට වැඩි මිසක් අඩු නම් නැහැ. මොකො විනාඩි ගානයි contact වුනේ. ඒත් පැය ගනන් contact වුන සමහරුන්ට නැහැ. මෝකේ උනත් ඉන්නේ මිනිස්සු. අවුලක් නැති වෙන්නේ නැහැ. හොදම වෙලාවට ලෙඩේ පේන්න කලින් අසුර ගත්තේ ඒත් කොට බේර ගන්න පුළුවන් කිසිම අතුරු ආබාධයක් නෙවෙන්න.

    :yes::yes: ඒ කුඩ්ඩො ට්ක ගෙදරට ගිහින් එක්ක ආව පිරිසක් නෙමේ... උන් පස්සෙ පන්නල ගල් ගස් මුල් උඩින් පැනල, ත්‍රස්තවාදියො අල්ලන ජාතියෙ ගේමක් දීල අල්ලන් ආව උන් ටිකක්, එතකොට මොන මාර්ස්ද බන්... :(
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    ඉන්ජිනෙරු රෙජිමෙන්තු වල උන් තමයි බන් රට ඉදලා ආපු උන් එක්ක සෙට් උනෙ සෙන්ටර් වල රට ඉදලා ආපු උන්ගෙන් ආවෙ, සෙන්ටර් ඔක්කොම බලන්නෙ ඉන්ජිනේරු බාලකාය

    උන් ඉන්නේ workshop වල. නැතුව වෙන වැඩවලට දාන්නේ නැහැ. ඉංජීනේරු කියන්නේ වෙනම ආයෝජනයක්. උන්ව එහෙම එලියට දාන්නේ නැහැ. බිල්ඩිම හදන්න නැත්නම් හදිසි අළුත්වැඩියාවකට විතරයි. අර වගේ වැඩ වලට ඕනේ තරම් සාමාන්‍ය සෙබල ඉන්නවා. ඉංජීනේරු රෙජීමේන්තු වලින් පිට.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    ඒ කුඩ්ඩො ට්ක ගෙදරට ගිහින් එක්ක ආව පිරිසක් නෙමේ... උන් පස්සෙ පන්නල ගල් ගස් මුල් උඩින් පැනල, ත්‍රස්තවාදියො අල්ලන ජාතියෙ ගේමක් දීල අල්ලන් ආව උන් ටිකක්, එතකොට මොන මාර්ස්ද බන්... :(

    ඔව් නේද බන්. එක වේසිගෙ පුතෙක් ගහක් උඩ ඉදන් බස්සන් තියෙන්නේ හෙන ගේමක් දීලා:angry::angry::angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ
    හෙළයෙක්;25351078 said:

    ඒකට වෙනම සූට් තියෙනව ඔය හොස්පිටල් වල අදින එව්ව නෙවෙයි මිලිටරි එකට තියෙන්නෙ. ගෑස් මාස්ක් එක්ක එන මේ වගේ ඒව.

    Traje_de_combate_del_S.A.S.jpg

    ඒක නෑ කියල නෑ උන්ට දෙන ජොබ් එක උන් මැරෙන්න හරි බලාගෙන කරනව. සූට් ඒක දෙන එක ඉතින් ලොක්කන්ගෙ වැඩක්. වෙලාවෙ හැටියට ඒ ටික නැත්තන් ගිහින් ආපු අයව වෙන් කරන එක කරන්න තිබ්බ දෙයක්.

    දෙයක් උනාම ඇක්ට් කරන එක නෙවෙයි වෙන්න කලින් ප්‍රෙඩික්ට් කරන්නයි ටොප් ලෙවල් එකේ මිනිස්සු ඉන්නෙ. මේ සිද්ධිය නන් තනිකරම නොසැලකිල්ල.

    ඕවා ඔක්කොම දෙන්න මේක USA නෙවෙයි .USA උණත් දොස්තරලා ට Mask එකක් දෙන්නේ නෑලු . සල්ලි නැතුව නෙවෙයි බඩු නැතුව
    මේක ලංකාව . ඔයිට වඩා ඒව ලෝකේ තියෙනවා . ඔය එක්ක ගාන කීයද කියලා මුලින් පොඩ්ඩක් හොයලා බලන්න .
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අඩෝ මූ එහෙමත් කිවුවද . කොහෙද බාන් එහෙම කියලා තියෙන්නේ :lol::lol:

    කියපු දේ වරද පෙන්නපන් කෝ :lol:

    BTW පුතා charted accountant කරන්නේ accounting, ඔය ලියලා තියෙන්නේ economics :rofl:

    මාහා බැන්කු අදිපති ඉකොමස් කරපු එකෙක්ලු චාටඩ් එකවුන්ට් වලට වැඩිය උට තෙරෙන්නෙ ඉකොමස් කරලා මාහා බැන්කු අදිපති උනා කියලා උම කියන්න ඔන බලන උන් කොහෙන්ද හිනා වෙන්න ඔන කියලා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :rofl::rofl::rofl::rofl: ඌව කෝට් කරන්නෙ නැ කිය කියා අඩනව, පව් බන් ඌ මන්ද මානසික ඩයල් එකක් ගු ඇන් පි පොන්නයො ඔහොමම තමයි..:lol::lol:

    Unp උන්ට හරි ලොකුයි ටින්කිරි ලොන්තයගෙ ගු බොරු ආර්තික විග්‍රහය ඉන්දියාවෙන් නය ගන්නෙ ලන්කාවෙ ඩොලර් ඉතුරු කරන්නලු අමු ගොනා කියලා මොනවා කරන්නද Edward Kenway වරෙන් එලියට ටින්කිරි ඇතිවෙලාද හැන්ගෙන්නෙ
     
    Status
    Not open for further replies.