Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    පලමු වරට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයෙකුත් කොවිඩ්19 ආසාදිත බව හෙලිවී තිබෙනවා.
    ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර සැකසහිත තවත් පිරිසක ගේ පරීක්ෂණ පවත්වා ඇති බව ගුවන්හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. ඒවායේ ප්‍රතිපල පැමිණීමට නියමිතයි.
     
    Jan 12, 2013
    101
    45
    0
    Hell ~ 2nd Raw Last Room
    2.45pm
    තවත් ආසාදිතයින් 34ක් අද දිනයේ වාර්තා වීමත් සමඟ නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 557ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
     
    Jan 12, 2013
    101
    45
    0
    Hell ~ 2nd Raw Last Room
    27110602gossiplanka.png
     
    Jan 12, 2013
    101
    45
    0
    Hell ~ 2nd Raw Last Room
    යාපනය,නාවලර් වීදිය ප්‍රදේශයේදී සිය පාපැදියෙන් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (26) සවස
    හදිසියේ මාර්ගයට වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව
    යාපනය පොලිසිය පවසයි.


    පොලිසිය පැවසූවේ යාපනය ඔට්ටුමඩත්තෙයි ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි ටි.වාමනදේවන් නමැති
    පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
    අදාළ පුද්ගලයා පාපැදියෙන් සිය ඥාති නිවසක් වෙත යමින් සිටියදී අදාළ අනතුර සිදුව ඇති බවද
    පොලිසිය පැවසීය.
    පොලිසිය පැවසුවේ මළ සිරුර යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, මරණයට
    හේතුව සොයා පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි.
    සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අඩේ උඹල බැනගන්නවද? මාවත් මේකට සම්බන්ද කරගනිල්ලකෝ.කොහොමද වැඩේ පටන් ගන්නේ?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ada 100 n eha wedi wenawa. dan spread wela iwarai. cluster hoyaganat be wage.
    Heta curfew ain karanwada?
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    අඩේ උඹල බැනගන්නවද? මාවත් මේකට සම්බන්ද කරගනිල්ලකෝ.කොහොමද වැඩේ පටන් ගන්නේ?
    ආණ්ඩුවට විරුද්දව comment එකක් දාන්න .
    ඊටපස්සේ වහල්ලු ටික උබව හොයාගෙන ඒවි .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    ada 100 n eha wedi wenawa. dan spread wela iwarai. cluster hoyaganat be wage.
    Heta curfew ain karanwada?

    Ain karath ekai nathath ekai kohomath hadenawa mae awrududde curfew ain karoth:lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ain karath ekai nathath ekai kohomath hadenawa mae awrududde curfew ain karoth:lol:

    vintamin c beepan.immune sytyem eka wedi karana ona deyak . exersice karapan.. breathing capacity eka wedi wena.. lungs strong kragena inna one. mild symtoms awilla danne natuwa hoda welath yana puluwan. welawa tama habei.
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ආණ්ඩුවට විරුද්දව comment එකක් දාන්න .
    ඊටපස්සේ වහල්ලු ටික උබව හොයාගෙන ඒවි .

    ආහ් එහෙම කියහන්කෝ.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේක මහ හුට්ටේ ආණ්ඩුවක්.ආණ්ඩුවක් නෙමේ පාණ්ඩුවක්. දැන් සැපදා????:dull:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    අඩේ උඹල බැනගන්නවද? මාවත් මේකට සම්බන්ද කරගනිල්ලකෝ.කොහොමද වැඩේ පටන් ගන්නේ?
    එච්චර අමාරු නෑ ඔය සිද්ද වෙන නිව්ස් ටිකක් දදා හිටපන්. ආණ්ඩුවට අවාසි වෙන එකක් වැටිච්ච ගමන් ට්‍රිගර් වෙනව.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    vintamin c beepan.immune sytyem eka wedi karana ona deyak . exersice karapan.. breathing capacity eka wedi wena.. lungs strong kragena inna one. mild symtoms awilla danne natuwa hoda welath yanawa.

    Kiyanna be ban oya ekakwath prove wela ne.ara 98 year old achi kenekta hoda une 30 ganan wala kollo mareddi.meken lung strong unata wedak ne.lung tissue walata damage karanawa.laba uban hetiyata thama marenne
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    මේක මහ හුට්ටේ ආණ්ඩුවක්.ආණ්ඩුවක් නෙමේ පාණ්ඩුවක්. දැන් සැපදා????:dull:
    :rolleyes::rolleyes::rolleyes: හෙඩ් ස්ටාර්ට් එකක් අරගෙන වගේ. බලමු.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Kiyanna be ban oya ekakwath prove wela ne.ara 98 year old achi kenekta hoda une 30 ganan wala kollo mareddi.meken lung strong unata wedak ne.lung tissue walata damage karanawa.laba uban hetiyata thama marenne

    yes, depending on the version of the virus. people have complication may not survive even young or old.
     
    Status
    Not open for further replies.