Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    CNA is one of the best channel ... Always there is something interest to watch.

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Koo epara meke ewun wara eliyata
    සුදුවා බෝතලේ ගානේ දෙනවා
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    :lol:
    94399925_227311668703095_4610652048000548864_n.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    ID number ක්‍රමය ඉල්ලිමක් විතරයි කියලා ලිවා නේද. අත්‍ය අවශ්‍යම දේකට ඔනේනම් යන්න පුලුවන් කිවා නේද
    ලොව පුරා කොරොනා අසාදිතයන් ප්‍රමාණය මිලියන 3 ඉක්මවයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    දුරස්ථකරණය බිඳ වැටුණොත් ඔක්කොම වතුරේ – හැඳුනුම්පත් අංක වැඬේ ප‍්‍රායෝගික නෑ..!

    සීමා පවත්වාගෙන නොගොස් සමාජ දුරස්ථකරණය බිඳ වැටුණහොත් පාලනය කර ගැනීමට නොහැකි බැරෑරුම් තත්වයකට රට පත්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා ඊයේ (26 වැනිදා) පැවසීය.

    එහෙයින් සංචරණ සීමා පවත්වා ගැනීම සඳහා විකල්ප හඳුනාගැනීම අවශ්‍ය බවත් එසේ නොමැති ව සංචාරණ සීමා ඉවත් වීම අනතුරුදායක බවත් හෙතෙම පැවසීය. රට තුළ අලූතෙන් මතුව ඇති තත්ත්වය හමුවේ අවදානම් අඩු දිස්ත‍්‍රික්ක නොමැති බවත් සඳහන් කළ හෙතෙම රෝග තත්ත්වය පාලනය කර නැවත සමාලෝචනය කරන තුරු සංචරණ සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම උචිත යැයි ද පැවසීය. ඒ සඳහා ඇඳිරි නීතිය හෝ වෙන මොන යම් නීතියක් හෝ අත්‍යවශ්‍ය බවත් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා සඳහන් කළේය.

    ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය පදනම් කරගනිමින් නිවසින් බැහැරට යෑමට ඉඩ සැලසීමේ ක‍්‍රියාවලිය ප‍්‍රායෝගික එකක් නොවන බවත් ඉන් සිදු වන්නේ නිවසේ සියලූ‍ දෙනා සමාජයට නිරාවරණය වී රෝගයට විවෘත වීම පමණක් බවත් හෙතෙම සඳහන් කළේය. මෙම රෝගය පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථකරණය අත්‍යවශ්‍යය කාරණයක් බැවින් ඒ පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වීම සියලූ‍ පාර්ශවයන්ගේ වගකීම බවත් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    FB eken

    Request from a Navy officer

    ජනමාධය, සදාචාර සම්පන්න කමේ සළුව උනා ඇත.!!!
    නිවාඩු ලබා ගොස් සිටි නාවික හමුදා සොයුරන්ගේ නිවෙස් පවා ත්‍රස්තවාදීන්ගේ නිවෙස් මෙන් ජනමාධ්‍ය මඟින් පෙන්වයි. මහජනයා තමා කොරෝනා ආසාධිතයෙන් යැයි ඉදිරිපත් වීමට මැලි කමක් දක්වන්නට එක් ප්‍රධාන හේතුවකි මෙය. මන්ද කොරෝනා සැක සහිත පුද්ගලයෙකුගේ ගෙදරකට PHI කෙනෙක් යන විට ගොදුරක් ඩැහැ ගැනීමට යන නරියන් මෙන් තම කැමරා පඩංගු රැගෙන ගොස් එම පුද්ගලයන්ගේ නිවෙස් යනාදිය රූගත කොට ජනමාධ්‍ය මඟින් පෙන්වීමෙන් ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවට පත්කරනු ලබයි.

    ජනමාධ්‍යට සදාචාරයට වඩා අවශ්‍ය වනුයේ ratings වැඩි කරගැනීමටයි .... !!!!!!!!!!!

    ජනමාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් නැතිද ????????
    🧐🧐🧐🤔🤔🤔
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon

    siraawatama pau navy eke un.:(:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ID number ක්‍රමය ඉල්ලිමක් විතරයි කියලා ලිවා නේද. අත්‍ය අවශ්‍යම දේකට ඔනේනම් යන්න පුලුවන් කිවා නේද
    අල්ලගන්න පොලිසියේ මනුස්සය ඕව අහයිද දන්නේ නෑ හැබැයි ටීවී එකටත් පෙනී ඉඳල කුඩුවට යන්න පුළුවන් වාසනාවක් තිබුනොත්
     
    Status
    Not open for further replies.